අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගෙන සිටින හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට දඬුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල්තබා තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ සභාගර්භයට පැමිණියේ.
Read Moreමාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ, නාඋල, පල්ලේපොල, යටවත්ත කොට්ඨාසවල ගම්මාන රැසක ජන ජීවිත දේපොලව හා වගාවන්ට තර්ජනයක්ව එම ප්‍රදේශයන්හි සැරිසරණ වන අලි රංචු රක්ෂිත වෙත පළවා හරීම සදහා වූ දින 10 ක විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් අද (24) දින ආරම්භ කර තිබේ.
Read Moreහෙළයේ මහා ආගමික සංස්කෘතික මංගල්‍යය වශයෙන් සැලකෙන කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ ආරම්භය සනිටුහන් කරමින් සිදු කරන ප්‍රථම චාරිත්‍රය වශයෙන් සැලකෙන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යයට අවශ්‍ය කප කැපීමේ පුරාණ චාරිත්‍රය අද අලුයම 4.32 ට යෙදුණ සුබ මුහුර්තියෙන් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේදී සිදු කෙරුණි.
Read Moreකොළඹ ජාතික රෝහලට පසුගිය වසර තුනක කාලයක් තුළදි ප්‍රතික්‍රියක මිලදීගැනිමේදි සිදුව තිබෙන වංචනික ක්‍රියා පිලිබදව ඊයේ (23) අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව පැමිණිලි කළ බව.වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිතිය සදහන් කරයි
Read Moreශිෂ්‍යත්වය අහෝසිකිරිමට නම් නම් පාසල් අතර තියෙන විෂමතාවය නැති කළ යුතු බවත් එය එකවර කිරිමට හැකි දෙයක් නොවන බවද පවසා සිටියාය.
Read More’මනාප’ ලබා ගැනීමේ අරමුණින් වනාන්තර ප්‍රදේශ ජනතා පරිහරණයට පත්කිරීම සඳහා සංවිධානාත්මක ස්නයිෆර් කල්ලියක් යොදා ගනිමින්, ඇතුන් හා වනඅලි ඝාතන සිදු කෙරෙන බව පැහැදිලි බවත් ඒ අනුව රජය මීට අනිවාර්යෙන් පිළිතුරු ලබා දිය යුතු බවත් පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද (23දා) පැවති සත්ත්ව සංවිධාන මාධ්‍ය හමුවකදී දැඩිව චෝදනා නැඟිණ.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා නව අගවිනිසුරු ලෙස නම් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් නිර්දේශයට අද (23දා) ව්‍යස්ථාදයක සභාවේ අනුමතිය හිමිව තිබේ.
Read More2007 අංක 7 දරන සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
Read Moreටිඑම්විපී පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් තමන්ව නීති විරෝධිව අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින (2025.07.23) තීරණය කලේය.
Read Moreපරීක්ෂණ කමිටුව මගින් වරදකරු වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කරන බවත්, එලෙස ඇතුලත් කර සම්පූර්ණ දින 5ක් ගත වූ පසු මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලබන බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රැගෙන ආ වට්ටක්කා තොග අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීහු දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙන බවත් වට්ටක්කා කිලෝවක තොග මිල රුපියල් තිහේ සිට හතළිස් පහ දක්වා වූ මිල ගණන් පවතින බව ගොවීහු පෙන්වා දෙති.
Read Moreකොත්තු කඩ සහ වඩේ දැමීම වැනි කටයුතු කරමින් සිටියදී මුදල් විශුද්ධි කරණය හරහා කෝටිපතියන් වන ක්‍රමය නවතා දැමිය යුතු බව සංචරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පැවසීය.
Read Moreවාහන ආනයනය සීමා කිරීමට මහ බැංකුවෙන් කිසිම සූදානමක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය. තමන්ගේ දැනුම හැටියට රජයෙන්ද එවැනි ආකාරයක වාහන ආනයනය සීමා කිරීමට තීරණයක් ගෙන නොමැති බවද ඔහු පැවැසීය.
Read More· එරාවුර් රෝහල මුලික රෝහලක් ලෙස උසස් කිරීමට අමාත්‍යවරයාගේ අවධානය. · සෞඛ්‍ය සේවාවේ පැරණි පුරප්පාඩු ලේඛනය මේ වසරේ යථාවත් කිරීමට පියවර.
Read Moreඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් විකල්ප ඉඩම් ලබාදීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.
Read Moreශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගමේත් සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේත් සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත.
Read Moreමාරවිල මරද ප්‍රදේශයෙ ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටි දෙදරු මවකට කල වෙඩි තැබිමකින් ඇය එම ස්ථානයෙදීම මරණයට පත්ව බරපතල තුවාල ලැබු ඇගේ වැඩිමහල් දරුවා මාරවිල මහ රෝහලට 22 දින රාත්‍රියේදීම ඇතුලත් කර ඇති බව මාරවිල මුලස්ථාන පොලිසිය කියයි.
Read Moreඅලි ඇතුන් ආරක්ෂා කර ගැනීමට නම් අලි ඇතින් ඝාතනය කරන පුද්ගලයන්ට මරණ දඩුවම ලබා දිය යුතු බව වනවාසී රාහුල හිමියෝ පැවැසූහ. එසේම පසුගිය ආණ්ඩුවලට මෙන්ම වත්මන් ආණ්ඩුවටද අලි ඇතුන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් නොමැති බව උන්වහන්සේ පැවැසූහ.
Read More2015 වසරේ සිට 2025 දක්වා වසර 10ක කාලයෙහි විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හරහා මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 67,147ක (රුපියල් බිලියන 13,946ක) මුදලක් ප්‍රේෂණය වී ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය.
Read Moreපුත්තලම දිස්ත්‍රික්කයෙ කඩොලාන වනාන්තර 8 ක් රක්ෂිත බවට පත් කිරීම ජූලි 26 දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකීමේ දිනය වෙනුවෙන් සිදු වෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ මහතා පවසයි.
Read More2022 වසරේ ජූලි මස 17 වනදා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරගලයට එක්වූ අරගලකරුවන් පාලනය කිරීම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බෙදුන තීන්දුවකින් ප්‍රකාශයට පත්කළේය.
Read More’’අන්‍යෝන්‍ය තීරුබදු මත 25% දක්වා වැඩි කිරීමට නියමිතව තිබූ ජපානයේ තීරුබදු අනුපාතය 15% ක් ලෙස තබා ගන්නා ලදී. මෙය එක්සත් ජනපදය සමඟ වෙළඳ අතිරික්තයක් ඇති රටවල් අතර පනවන ලද තීරුබදු අතර මේ දක්වා අඩුම අගය මෙයයි’’
Read Moreපිලිපීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමරිකා එක්සත් ජනපදය 19% ක බද්දක් අය කරන බව ට්‍රම්ප් ධවල මන්දිරයේදී පිලිපීන ජනාධිපතිවරයා සමඟ පැවති හමුවකින් පසුව පැවසීය.
Read Moreඅද අළුයම් කාලයේ පදියතලාව, මරංගල ප්‍ර දේශයේදී පුද්ගලයෙක් විසින් නිවසකට ඇතුළු වී එම නිවසේ සිටි තරුණියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇයගේ මව හා පියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇතැයි පොලීසිය කියයි. පසුව ඒම සැකකාර පුද්ගලයාද දිවි නසාගෙන තිබේ.
Read Moreඑක්සත් ජනපදය සහ ජපානය මෝටර් රථ ඇතුළුව ජපානයෙන් එක්සත් ජනපදයට ආනයන කරනු ලබන භාණ්ඩ වෙනුවෙන් පෙර සඳහන් කළ ප්‍රමාණයටත් වඩා අඩු බදු ප්‍රතිශතයක් වෙනුවෙන් ගණුදෙනුවකට එකඟ වූ බව එක්සත් ජනපති ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
Read Moreකංචන විජේසේකරගේ සාක්කුවට යන එක නවත්වලා, බදු ඉවත් කරලා මේ රටේ ජනතාවට කවද්ද සහනය දෙන්නේ? - පා.ම. දයාසිරි ජයසේකර මේකේ ප්‍රභේද දෙකක් තිබෙනවා, ප්‍රිමියම් එක හරහා සාක්කුවට යන එක හැර බදුවල සල්ලි සාක්කුවට යන්න බෑ - බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි
Read Moreසංවිධානාත්මක ක්‍රියාවලියක් මගින් වන අලි ඝාතන රැලි දෙකක් නිර්මාණය කර ඇති බවත්, වර්තමානයේ ක්‍රියාත්මක වනුයේ දෙවන රැල්ල බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය.
Read Moreලබන 24 වැනිදා දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත එදින විවාදයට නොගෙන ඉදිරි දිනකදී විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Read Moreසේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත සංශෝධනය සඳහා), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත සංශෝධනය සඳහා) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය අද (22) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
Read More