රට තුළ ඉන්ධන නොමැති බව සඳහන් කරමින් විදේශිකයන් පැමිණිම අධෛර්යමත් වන අයුරින් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ අවුරුදු 53ක සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු වත්තේගම පදිංචිකරුවෙක් වන අතර අද දිනයේදීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.