මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිස්පතිතුමාටත් තදින්ම දොස් කිව්වා. ඇයි මේ නඩු පවරන්නේ නැත්තේ කියලා.
අපේ නිවාස වලින් අපි පස්වරු 6.00 පසුව පිටතට යන්නේ නෑ. සමහර අවස්ථාවලදී මේ කම්කරුවන් සරම් උස්සනවා.ඔවුන් රාත්‍රී කාලයේදි විවධ කාන්තාවන් ත්‍රීරෝද රථ වලින් ගේනවා. අපේ නිවාසවල ඉදිරිපිට පාවිච්චකළ කොන්ඩම් උදෑසන දකින්න ලැබෙනවා.
Read Moreපොදුවේ ගෙවීගිය වසර 07යි මාස 08 තුළ වාහන බදු ඉහළ ගියද, සෑම වසරකදීම වාහන ලියාපදිංචිය ඉහළ ගොස් තිබෙන අතර, මීට අමතරව මේ වසර තුළදී වාහන බදු විශාල ලෙස ඉහළ ගොස් තිබුණද, ක්‍රම ක්‍රමයෙන් වාහන ලියාපදිංචිය ඉහළ ගොස් තිබේ.
Read Moreජාතික හැඳුනුම්පතට රියදුරු බලපත්‍රයේ තොරතුරු ඇතුළත් කර භාවිතා කළ හැකි ක්‍රමයක් පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
Read Moreඑම රෝහල මගින් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකට මේ වන විට සෞඛ්‍ය සේවා සපයන අතර, උපාධි අපේක්‍ෂකයන් සඳහා වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, රෝග නිශ්චය සහ අනෙකුත් සමාන්තර සෞඛ්‍ය සේවාවන් සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙම රෝහල සංවර්ධනය කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
Read Moreත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දූෂණ විරෝධී බළකාය චෝදනා කළේය. දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ඊයේ (12දා) මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම චෝදනාව කළේය. මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමටද පැමිණිලි කළ බව කී ඒ මහතා, ඉක්මන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවද කියා සිටියේය.
Read Moreමේ කලුතර පොහොට්ටුවේ නායකයො නැද්ද? කුමාර වෙල්ගමලට නායකත්වය සුදුසු නැද්ද? දිනේෂ්ලට ඒ නායකත්වය ගන්න බැරිද?
Read Moreමේ අනුව ජලය අඩුවෙන්ම අපතේ යන දකුණු ආසියානු රටවල් අතර තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බවද එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දීප්ති සුමනසේකර මහතා සඳහන් කළේය.
Read Moreවිදේශගත වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලංකාවට පැමිණි පසු ප්‍රකාශයක් ගෙන ඉදිරි පියවර ගන්නවා
Read Moreරුපියල් 644000ක් වටිනා පුටුවක් මිලදී ගන්නා ලෙස තමා, අමාත්‍ය මණ්ඩලය හෝ මන්ත්‍රීවරුන් ඉල්ලා නොමැති බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පංතියේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කජු ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇත.
Read Moreඉදිරි මැතිවරණ සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ව තරග කළත් ඔවුන්ට ජයගැනීමට හැකි වෙතැයි තමන් නොසිතන බවත් හිටපු ජනපතිවරයා සඳහන් කරයි
Read Moreබස්නාහිර පළාත් සභාව වෙනුවෙන් රුපියල් 644000ක් පමණ වටිනා පුටු මිලදී ගැනීම වෙනුවෙන් ගෙන තිබූ තිරණය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට බස්නාහිර ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර මහතා තීරණය කර තිබේ.
Read Moreසිංහරාජ රක්‍ෂිතය තුළ සැරිසැරූ අධිආරක්‍ෂිත සත්ත්වයෙකු වන සුදුගෝනෙකු අද (11දා) කිසියම් පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
Read Moreමේ හමුදාපතිවිතරයි ආරක්ෂක විද්‍යා පීඨයකට යන්නේ නැතිව හමුදාපති වුණ පුද්ගලයා. හමුදාවේ හතරවැනියා ලෙස විශ්‍රාම යන්න තියෙන විට අනිත් මිනිස්සු කරපු වැරදි නිසා මෙයා හමුදාපති වුණා. දක්ෂයෙක් නිසා නෙමෙයි.
Read Moreහින්දු කෝවිල් තුළ හෝ එහි සිමාව තුළ සිදුකරන සත්ත්ව සහ පක්‍ෂි බිලිපුජා තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
Read Moreමංගල ටෙස්ට් තරගයේදීත් අවසන් ටෙස්ට් තරගයේදී ශතක රැස්කළ ලෝකයේ පස්වැනි පිතිකරුවා කුක්ය.
Read Moreමිල සුත‍්‍රයට අනුව ඊයේ (10) මධ්‍යම රාත‍්‍රීයේ සිට ප්‍රෙට්රල් රුපියල් 4/- කින්ද සුපර් ඞීසල් මිල රුපියල් 3/-කින්ද ඔටෝ ඞීසල් මිිල රුපියල් 5/-කින්ද ඉහළ දැමීමට රජය තීරණය කොට ඇත. ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති හෙයින් ඊට සාපේක්‍ෂව දේශිය වෙළද පොළේ ඉන්ධන මිලද එළෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
Read Moreකුරුම්බැට්ටි අවධියේ සිටින නාමල් මහතා පොල් ගෙඩියක් කරන්නට මහින්ද මහතා උත්සහ දැරීමෙන් වසර 20කට පමණ පසු පිපෙන්නට තිබූ නාමල පරවී ගිය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
Read Moreජනබලය උද්ඝෝෂණයට විෂ මිශ්‍ර කිරි පැකට් බෙදා තිබුනේ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත WP ND 3094 වෑන් රථයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා අද (10දා) පැවසීය.
Read Moreවිරෝධතාවයට ජනතාව පැමිණියේ නාමල් රාජපක්ෂ හෝ විමල් වීරවංශ නිසා නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිසා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreඒ වගේ විහිලු නිතරම කියවෙනවා මේ අන්තිම කාලෙනේ. ජනපතිතුමා කියන්නේ අගමැතිතුමාට තියෙන්න ඕන සුදුසුකම් රනිල්ට නෑ කියලයි
Read Moreකේටරින් සමාගමෙහි මෙහෙයුම් ලාභය රු.බිලියන 3.03 සිට රු.බිලියන 3.81 දක්වා මෙම මූල්‍ය වසර තුළ වර්ධනය වේ.
Read Moreත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.
Read Moreඔවුහු එකම දිනයේදී යුද හමුදාවට සම්බන්ධ වී ඇති අතර එකම දිනයකදී මේජර් ජනරාල්ධුරයට උසස්වී ඇත්තේ සිය 53 වැනි උපන්දිනය සමරන අවස්ථාවේදී වෙයි.
Read Moreසැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී වංචනිකව උපයා ගත් බවට සැකකෙරෙන මුදල් තොගයක් හා මුදල් එකතු කිරීම සඳහා යොදාගත් ආධාර පත්‍ර තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්විය.
Read More2018 වසරේ පළමු අර්ධයේදී ලෝකයේ වර්ධන අනුපාත අතරින් කොළඹ වරාය ප්‍රමුඛස්ථානයට පත්ව තිබේ.
Read Moreඅලිබබා ප්‍රධානියා වීමට වඩා ඉගැන්වීම් ක්ෂේත්‍රයෙන් තමාට වැඩි දෙයක් කළ හැකි බව හිටපු ඉංග්‍රීසි ගුරු ජැක් මා කියයි.
Read More