ශ්රී ලන්කන් කජු දීම අත්හිටුවයි
ශ්රී ලන්කන් ගුවන් සේවයේ ව්යාපාරික පංතියේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කජු ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ ජනපති මෛත්රීපාල සිරිසේ මහතා එම කජු 'බල්ලෙකුටවත්' ආහාරයට ගැනීමට නොහැකි බව මහජන හමුවකදි පැවැසීමට ප්රතිචාර වශයෙනි.
කජු තොග ඉවත් කරන ලෙසත් ශ්රී ලන්කන් ගුවන් සේවයට කජු ලබාදුන් ඩුබායි සැපයුම්කරුවන් වෙනස් කිරීමටත් සමාගම කටයුතු කර තිබේ.

popular news
-
කෝලිත Wednesday, 12 September 2018 03:25 PM
කජු දෙන්න බල්ලො නැති වෙලාවල විතරක්...හොදේ...
Reply : 0 0
Champa Wednesday, 12 September 2018 04:25 PM
යකෝ දෙයියොනේ. මුන් කජු අරන් තියෙන්නේ ඩුබායි වලින්ද? මෙච්චර අපි කජු වලට ප්රසිද්ධ රටක් වෙලා තියෙත්දී? මොකොටද කජු දෙන එක නැවැත්තුවේ? දැන් දෙන්න පටන් ගනියව් ලංකාවේ නියම කජු. කලින් දුන්නේ පිටරටක කජු කියපල්ලා. නෙද්දකින්. ලංකාවේ national airline එක දීලා තියෙන්නේ ඩුබායි කජුලු. හනේ මෙහෙමත් විහිලිවක් තියෙනවාද. ලංකාවේ හැම තැනම කජු වැවෙනවනේ. හැම පළාතකම කජු වැවෙනවා. කජු විකුණන මිනිස්සු අනාත වෙලා අරහෙ. මොන තරම් ඉන්නවද ඒකෙන් ජීවත් වෙන? මෙච්චර කජු තියෙන රටේ ඩුබායි වලින් කජු ඇනවුම් කරපු මෝඩ ලොක්කව එතනින් අයින් කරන්න ඕනේ.
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

