saravita-anim2

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

editors-choice - timelapse 11689 hours ago

LATEST

ජනපතිට දුර්ලභ අවස්ථාවක්

calendar_today 2018 සැප් 01 - 20:29 remove_red_eye - 3002  

ලුම්බිණිය වෙත පැමිණෙන කිසිදු රාජ්‍ය නායකයෙකුට පවා අවස්ථාවක් නොලැඛෙන, සිදුහත් කුමරු උප්පත්තිය ලබා පළමු පියවර තැබූ ස්ථානය ස්පර්ශ කරමින් වන්දනාමාන කර ගැනීමේ දුර්ලභ අවස්ථාව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් සළසා තිබුණි.

පාරලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට අරලියගහ මන්දිරියේ උත්සව ශාලාව විවාහ මංගල උත්සවය සඳහා ලබාදුන්නේ සම්මත ක්‍රමවේද යටතේ නියමිත අයකිරීම් අනුව බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

Read More

නිදන් වස්තු බහුල ප්‍රදේශවල ඔබ විසින් ඉදිකරනු ලබන උදාගම්මානයක රාත්‍රී 10 සිට 12 තෙක් ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද සමග එවන් විවාදයක් පැවැත්විමට ප්‍රායෝගික නොවන බව කාටත් වැටහෙන්නකි.

Read More

අනුරාධපුරය, ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථාන ආසන්නයේදී අද (31දා) දිනයේදීද එකම දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ධාවනය වීම හේතුවෙන් සිදුවීමට ගිය අනතුරක් වැළකී තිබේ.

Read More

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේට ලබාදුන් සිර දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන ලෙසට පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය අද (31දා) ප්‍රතික්ෂේප කළේය.

Read More

2005 සිට 2015 දක්වා ඔවුන් මහාමාර්ග ඉදිකිරීම් කිලෝ මීටර 183ක් ඉදිකළා. නමුත් පසුගිය ආණ්ඩුවේ පරණ පව් ගෙවමිනුත් 2015 සිට 2017 දක්වා මහා මාර්ග කිලෝමීටර 185ක් ඉදි කිරීමට අපට හැකි වූ අතර මධ්‍යම අධිවේගයේ වැඩකටයුතු අවසන් වන විට එම ප්‍රමාණය තවත් වැඩි වෙනවා.

Read More

අරගලියගහ මන්දිරය අද වන විට මඟුල් තිප්පොළක් බවට පත්වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවසීය.

Read More

අඳුරෙන් එළියට යන නමින් පැවැත්වෙන පාපාදි සවාරියේ අරමුණ 1333 අංකය පිළිබඳව ජනතාව අතරට ගෙන යෑම බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.

Read More

විශේෂ ශ්‍රේණියේ හෙද හෙදියන් සඳහා එක් වතාවක් තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙස රජයේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙහිදී ඉල්ලා සිටියි.

Read More

“රට වෙනුවෙන් ජීවිතය පූජා කිරීම වැදගත්. හැබැයි ඒ ජීවිතය පූජා කරන්නත් රටක් තිබීම වැදගත්” යැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.

Read More

එක්සත් ජාතින්ගේ සංවිධානයේ විදේශීය ණය හා මානව හිමිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥ ජුආන් පැබ්ලෝ බොහෝස්ලැව්ස්කි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීම් සඳහා උත්සාහ කළ බව පැවැසෙන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අත්අඩගුවට ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තුවේත් එකට තේ බීලා, කාලා ගිහිල්ලා තමයි අනිත් පැත්තට කටයුතු කරන්නේ.

Read More

දැනට ඩුබායිහි සිටින බවට පැවැසෙන සංවිධානාත්මක අපරාධකරුවෙක්වන කෙසෙල්වත්තේ දිනූකගේ මව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

චීන සමාගමක් හා එක්ව අන්තර්ජාතික වෙළෙඳ පොළ වෙත මුරුංගා ආශ්‍රිත ආහාර සැපයීම සඳහා වූ කර්මාන්ත ශාලාවක්, හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

පසුගිය ජනපතිවරණය කාලයේ ජගත් මනුවර්ණ අඬමින් අපෙන් ප්‍රශ්නයක් ඇහුව්වා. ඒ තමයි මගේ අම්මා මාව ඉපදුන වෙලාවේ මැරෙන්න කානුවක දැම්මේ නැත්තේ ඇයි කියලා.

Read More

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘කලණ‘ අලියා හිංසාවට පත්කිරීමට අදාළව එම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම් හා ඇත් ගොව්වා පොලීසිය විසින් අද (28දා) අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

ලෝක කුසලානයට තව කල් තිබෙනවා. මම හිත්න්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයක් ඉතාමත් හොඳින් ළඟදී ක්‍රීඩා කර තිබෙනවා

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අවමංගල්‍යයට එක්වීමට ඔහු මෙසේ මැදමුලනට ගොස් තිබේ.

Read More

ජපාන ආරක්ෂක විද්‍යා පීඨයෙන් උපාධික ලැබූ ඇය F15 වර්ගයේ ප්‍රහාක ජෙට් යානයක් පැදවීමට පුහුණුව ලබා තිබේ.

Read More

ඒ මහතා මිය යන විට 77 වැනි වියේ පසුවිය.

Read More

තරග 4කදී ලසිත් පන්දුවාර 16ක් යොමකරමින් ප්‍රතිවාදීන්ට ලකුණු 118ක් ලබාදී දවාගෙන ඇත්තේ එක් කඩුල්ලක් පමණි. ඒ අනුව පන්දු යවන්නන් 43ක් අතරින් මාලිංග පසුවෙන්නේ 32 වැනි ස්ථානයේය

Read More

ඊයේ දකුණු කොරියාවේ පැවැති අවසන් තරගයේදී ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පසුගියදා (24දා)නඩු පැවරීය.

Read More

සීමාමාලකය සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් කණු සහිත ව්‍යුහය තැනීමෙන් අනතුරුව එම තාවකාලික ප්‍රවේශ මාර්ගය ඉවත් කිරීමට නියමිත අතර, මෙම කටයුතු ඉදිරි මාසය ඇතුළත නිම කිරීමට සැලසුම් කොට ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

Read More

මෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙන පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග මෙම තරගයේදීත් අසාර්ථක වූ අතර ඔහු පන්දුවාර 4 දී ප්‍රතිවාදීන්ට ලකුණු 35ක් ලබාදුන්නත් එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකිවිය.

Read More

දේහය තැන්පත් කර ඇති වීරකැටිය, මැදමුලන නිවසට අද (25දා) උදෑසන ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුථ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර තිබේ.

Read More

අදාළ ක්‍රීඩකයන් සිවුදෙනා ඉන්දුනීසියානු ලිංගික ශ්‍රමිකයන්ගේ සහාය ලබාගැනීමට ක්‍රියා කිරීම ඔවුන්ට එල්ලවී ඇති මූලික චෝදනාවයි.

Read More

භාණ්ඩාගාර බැඳුම්කර වංචා කරන ලදැයි කියන සිද්ධියට අදාළව තමාට එරෙහිව ඇති චෝදනා පත්‍රය, සාක්ෂි සටහන් සහවරෙන්තුවේ පිටපතක් තමාට ලබාදෙන ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ජාත්‍යන්තර පොලීසිය හරහා රහස් පොලීසියෙන් විමසීමක් කොට ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (23දා) දැනුම් දුන්නාය

Read More

හිතුමතේ ජීවිතේ නමින් ප්‍රකටම සිටින ඩී.වී. සුමතිපාල යළිත් වරක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ 2006 වසරේදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිදුවී සොරකමක් සම්බන්ධයෙනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.