මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අලුත් වැඩක්
ජාතික හැඳුනුම්පතට රියදුරු බලපත්‍රයේ තොරතුරු ඇතුළත් කර භාවිතා කළ හැකි ක්‍රමයක් පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
මීට අමතරව රියදුරු පුහුණුව ලබාදෙන ආයතන නියාමනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
නිසි ප්‍රමිතියකින් යුතු රියදුරන් බිහිකර ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
popular news
-
indira Thursday, 13 September 2018 07:48 PM
සමහර රටවල අයි ඩී නොම්මරයයි රියදුරු බලපත්‍රය නොම්මරයයි එකමයි. ඉතාම හොඳ නිවැරදි විදිහක්.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

