saravita-anim2​

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

editors-choice - timelapse 12785 hours ago

LATEST

ඔක්කොම දන්නවා පරාජය වුණා කියලා

calendar_today 2018 සැප් 20 - 13:43 remove_red_eye - 2994  

දුරහිතනවාට වඩා මම හිතන්නේ අපි ඔක්කොම දන්නවා පරජය වුණා කියලා. පුළුවන් තරම් ඉක්මනට වැරදි හදා ගන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රිකට්වල ඉදිරි ගමනට හොඳ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාද වී තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිව ඇති මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි මහතා මෙරටදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග 08 (එක්දින තරග 03 සහ විස්සයි20 තරග 05) සඳහා තරග තීරක ලෙස පත් කර තිබීම ගැටලුකාරී වාතාවරණයක් උද්ගතව තිබේ.

Read More

මම සමුගන්න බලාපොරොත්තුවෙන් හිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ. නමුත් මාව ඉලක්ක කරගෙන සිදු වූ සිදුවීම් නිසා මම වේලාසනම සමුගත්තා.

Read More

මෙම වැරදීම දුටු ගුවන් මගියෙකු එහි ඡායාරූපයක් ගෙන ඒ පිළිබඳ ගුවන් තොටුපොළ හා ගුවන් සමාගම දැනුවත් කර තිබේ.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විහිලු හා විවේචන බැලුවාම ... ඔව් ඔවුන් දුර්වලව ක්‍රීඩා කළා තමයි. නමුත් අපි මෙය පෞද්ගලිකව නොගනිමු.

Read More

සම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට හා එය රජය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාජය වීම ගැන තේරීම් කමිටුවෙන්, පුහුණුකරුගෙන් සහ ක්‍රීඩකයන්ගෙන් හේතු විමසයි

Read More

12kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එසේම කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 25කින් අඩුකිරීමටද කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

ආසියානු ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර හෙට පැවැත්වෙන තරගයට පෙරාතුව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙ නැගී එන ක්‍රීඩකයන් දෙපළක් වන බාබර් අසාම්ට හා උස්මාන් ශින්වාරිට ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර වැදගත් උපදෙස් කිහිපයක් ලබා දී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඊයේ රාත්‍රිය තමයි රාත්‍රිය බවට පත්වෙලා තිබෙන්නේ. අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊයේ රාත්‍රියේ 12.00 පසුවන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 167ක් පසුකරලා තිබෙනවා.

Read More

ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලනවා. ඩුබායි වලදී හා අබුඩාබිවලදී අපිට සහාය දැක්වූ සහෝදර සහෝදරියන්ට ස්තූතිය ප්‍රකාශ කරනවා. මාව විශ්වාස කරන්න අපිට ඔබගේ වේදනාව, තරහ, ඉච්ඡාභංගය දැනෙනවා. අපිට සමාවෙන්න.

Read More

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මෑත කාලයේදී එවැනි තත්වයකට ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු අවස්ථාවද මෙය නොවන බවයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලැබූ පරාජයෙන් පසුව සමාජ මාධ්‍ය වල ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ පෝස්ට් කිහිපයකි මේ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්විය.

Read More

අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සමග කටයුතු කළ දෙමළ සංවිධානවල සාමාජිකයන්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමට සිදුකළ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින පුද්ගලයන් සඳහා පොදු සමාවක් දී නිදොස් කොට සමාජයට මුදාහැරිය යුතු බවද ඔහු පැවසීය.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන ශක්තිය කඩා වැටී ඇතැයි ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා අන්තර් සමාගම් සේවක සංගමයේ හිටපු ලේකම් එස්.අමසිංහ මහතා පැවසීය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්වනවාද නැද්ද කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණයක් ගෙන ප්‍රකාශ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (17දා) පැවසීය.

Read More

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී, ශ්‍රී ලංකාව ලැබූ පළමු එක්දින ජය මෙයයි

Read More

එම තරගයේ ‘ප්ලැටිනම් ප්‍රවේශපතක සාමාන්‍ය මිල ඩිරාම් 750ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 33,750ක් පමණ වන අතර, මේ වනවිට එම ප්‍රවේශපතක් ඩිරාම් 2000කට හෙවත් රුපියල් 90,000කට අන්තර්ජාලයේ අලෙවි විය.

Read More

සෞදි රජයේ ආධාරයෙන් ‘මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා යොදවා ගත් ඉදිකිරීම් සමාගම සතු රුපියල් මිලියන 94ක් වටිනා යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය පැහැර ගන්නා ලදැයි සහ ඒ භාණ්ඩ සම්බන්ධයෙන් විශ්වාසය කඩකරන ලදැයි පැවසෙන සිද්ධියට සම්බන්ධ බව පැවසෙන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. හිස්බුල්ලා මහතා හා ඔහුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වාලච්චේන මහේස්ත්‍රාත් එම්. රිස්වාන් මහතා නියම කළේය.

Read More

රජයේ ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද රුපියල් දස දහසකට වැඩි බැංකු ගණුදෙනු මත පනවනු ලැබේ.

Read More

නඩු ප්‍රමාදවීම් මගහැරීමේඅරමුණින්පිහිටු වන බව සඳහන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ (trial at bar) ත්‍රිත්වයෙන් දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය මෙම සතිය තුළ ආරම්භ කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තාවේ.

Read More

“අමු බොරුවක් මම එහෙම කිව්වේ නෑ. ඒක මවා ගත්ත කාරණයක්”

Read More

කීත් නොයාර් මහතාට පහරදීමට දින 10 කට කලින් එනම් 2008 මැයි 11 වන දා ‘ද නේෂන්’ පුවත්පතේ ‘මිලිටරි මැටස්ර්’ තීරුවේ “යුද හමුදාවක් යනු එහි හමුදාපතිවරයාගේ පුද්ගලික බූදලයක් නොවේ” යන මැයෙන් පලවූ ලිපියෙන් නොයාර් මහතාට පහරදීමට පෙළඹවීමක් තිබිය හැක්කේ කාටද යන්න ගැන යම් කිසි අවබෝධයක් ලබාගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

Read More

යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ අද උදෑසන 10.30ට පමණ මෙම මෝටර් රථය ගැටී තිබේ.

Read More

සිය දුරකතන ඇමතුම් සඳහා අවස්ථා කිහිපයකදීම ප්‍රතිචාර නොදැක්වූ ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති මෙන්ම තවත් පස් දෙනෙක් වහාම නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ

Read More

එළිෆන්ට් බර්ඩ් හෙවත් ලොව ජීවත් වූ විශාලතම පක්ෂියා ලොවෙන් තුරන් වීම සම්බන්ධයෙන් අලුත් මතයක් ඉදිරිපත් වෙයි.

Read More

තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන යාමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ ආරම්භ කළේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.

Read More

මහ මුහුදේ ගිනි ගැනීමට ලක්වන නැව්, බෝට්ටු වෙත ක්‍ෂණිකව ළඟා වී ගිනි ගැනීම් පාලනය කිරීම සඳහාම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව දියත් කරයි

Read More

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ විකාශන අයිතිය MTV සමාගමට හා ITN FM වෙත හිමිව තිබේ. ඒ අනුව ටීවී විකාශය MTV හරහා සිදුවන අතර ගුවන් විදුලි විකශය ITN FM හරහා සිදුවෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.