ගෑස් මිල ඉහළ දෑමීමට සාපෙක්ෂව අද මධ්‍යම රාත්‍රියේ සිට ආප්පයක මිල රුපියල් 15ක් දක්වා ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.
නමුත් අපිට දැන් තේරෙනවා එයාගෙ ක්‍රිකට් ෆිට්නස් එක ටිකක් දියුණු කරගන්න ඕන කියලා. විශේෂයෙන් එයා පන්දු රැකලා පිතිකරණයේ යෙදෙද්දී, විශේෂයෙන් කඩුලු අතර දුවද්දී එයාගෙ ෆිට්නස් එක ඉෆෙක්ට් වෙනවා.
Read More1998 තිබුණු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිලංග සුමතිපාල සභාපති ඉද්දි ප්‍රධාන විධායක නිලධාරියා ධම්මික රණතුංග, උපසභාපති ප්‍රසන්න රණතුංග, විධායක සභික නිශාන්ත රණතුංග. මේ අය එකට හිටියේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පවුලේ උදවිය ඝාතනය කිරීමේ සැලසුමකට අදාළව අත්අඩංගුවට පත් ඉන්දීය ජාතිකයාට මානසික රෝගයක් පවතින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක පවසයි.
Read Moreතරගාවලිය වෙනුවෙන් නම් කළ එක්දින හා විස්සයි20 සංචිතය ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කළ අතර නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ.
Read Moreකැබිනට් තීරණයක් අනුව ඉහළ දැමූ නව ලිට්‍රෝ හා ලාෆ් ගෑස් මිළ ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (25දා) දිනයේදීයළි දිවයිනට පැමිණ තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හදිසි කැඳවීමක් මත ඒ මහතා මෙලෙස පැමිණ ඇතැයි වාර්තා වෙයි.
Read Moreකොළඹ නගරය සඳහා අදාළ ජාත්‍යන්තර තෙත්බිම් නගර සහතිකය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර රැම්සා මහලේකම් කාර්යාලය වෙත ශ්‍රී ලංකාව වෙනුවෙන් අදාළ සියළු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අයදුම් කර තිබිණි.
Read Moreවිදේශ බලපෑමක් හෝ තර්ජනයක් ස්වාධීන රටක් ලෙස ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නොවන බවත් අද තිබෙන්නේ මීට වසර තුන හමාරකට පෙර තිබූ ශ‍්‍රී ලංකාව නොව ඊට වඩා වෙනස් වූ මානවවාදී සහ පරිපූර්ණ සමාජයක් සහිත ශී‍්‍ර ලංකාවක් බවද පැවැසීය.
Read Moreඅත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයෙක් හෙළිකළ බව CIDය අධිකරණයට දැනුම්දෙයි
Read Moreඉදිරියේදී ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට හා ශූරයන්ගේ කුසලානයට ක්‍රීඩා නොකිරිමට සිදුවෙනු ඇතැයි සනත් ජයසූරිය පවසයි.
Read Moreමම මේ ව්‍යාපෘතිය ගැන අතිගරු ජනාධිපතිතුමාට දැනුම් දුන්නාම එතුමා කිව්වේ ශ‍්‍රීපාදස්ථානයට නැතුව වෙන ඕනෑ තැනකට කේබල් කාර් ව්‍යාපෘති හඳුන්වලා දෙන්න කියලා.
Read Moreකොටස් වෙළඳපොළ හරහා මිලියන 400ක මුදලක් කොටස් වෙළඳපොළ හරහා පිටවී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreමානව හිමිකම් පිළිබඳව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා කළ ප්‍රකාශය විවේචනයට ලක්කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවිඩියක් නිකුත් කර තිබේ.
Read Moreතමන්වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් ඥානසාර හිමියන් රැවුල වැවීමට තීරණය කර තිබේ.
Read Moreජාතික ක්‍රිකට් තේරීම් කමිටුවත් වෙනස් වන ලකුණු සභාපති තනතුරට බන්දුල වර්ණපුර හා රොෂාන් මහානාමගේ නම් යෝජනා වෙයි?
Read Moreආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වෙමින් සිටියදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වන ග්‍රැහැම් ලැබ්රෝයි මහතා වෙනත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක මෙරටද පැවැත්වුණු ශ්‍රී ලංකා - ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග තීරක රාජකාරියෙහි යෙදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
Read Moreමුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර අවසන් බවත් අතර, එය ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවැසීය.
Read Moreඅනිවාර්ය නිවාඩු යැවූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ දුරකථන සංවාද කිහිපයක් අඩංගු හඬපට හෙට (26දා) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ මහතා පැවසීය
Read More2015 ජනවාරි 08 සිට අද දක්වා දින 1351ක් යහපාලන ආණ්ඩුව රට පාලනය කර තිබෙන බවත්, එම කාලය තුළදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගැටුම් ඇති කර ගැනීම හේතුවෙන් රුපියල බාල්දු වී, ආණ්ඩුව මස්තබාල්දු වී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
Read Moreදේශීය තරුණ තරුණියන් පිරිසක් මේ ආකාරයෙන් ඉතාමත් අශෝභන ලෙස ඓතිහාසික පිදුරංගල ගලට නැග සීගිරි පව්ව පෙනෙන ආකාරයෙන් ඡායාරූප ගෙන සීගිරියට මෙන්ම පිදුරංගල රජමහා විහාරයටද අපහාස වන ආකාරයෙන් මෙම ඡායාරූප ලබාගැනීම සිදුකර ඇතැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.
Read Moreප්‍රාදේශිය ලේකම් කොට්ඨාස රැසක වගාකර ඇති දෙමුහුන් වර්ගයේ මුරුංගා වගාවන්හි ඵලදාව වැඩිවීමට පවතින දැඩි අවුරශ්මිය බලපා තිබේ.
Read Moreමෑතක සිට සමාජ ජාල වෙබ් අඩවි ඇතුළු සමාජයේ විවිධ ක්ෂේත්‍රවල කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ගෙන එනු ලබන පලතුරු, ශාක සහ සතුන් පිළිබඳ වැඩි කතාබහක් ඇති වී තිබීම පිළිබඳ රේගු මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරන ලද විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.
Read Moreඑල් බෝඩ් ගසාගෙන අධිවේගී මාර්ගවලට වාහන ඇතුළු කිරීමට නොහැකි බවත් මෙම නීතිය උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලීසිය උපදෙස් ලබාදී තිබෙන බවද එම ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
Read Moreක්‍රිකට් තරගවල පරාජයේ වගකීම ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා භාරගත යුතු බවත් මේ නිසා වහාම ක්‍රිකට් පාලක මණ්ඩලය පත්කර ගැනීමට කටයුතු කළ යුතු බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
Read Moreමේ රටේ මාධ්‍ය නොයෙක් අර්ථකථන දිදී හරි දේ විකෘති කරලා ප්‍රකාශ කරන තරමට මේ රටේ ඉන්න කට්ටිය අයින් කරන්න ගියානම් කාටවත් රැකියාවක් කරන්න බැරිවෙයි. වගකිමක් දරන්න බැරිවෙයි
Read Moreවල් ඌරු මස් ප්‍රවාහනයට හා අලෙවි කිරීමට ඇති තහනහම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙ අවධානය යොමුව තිබේ.
Read Moreකොළඹ නගරයත්, එහි සිතියමත් වේගයෙන් වෙනස් වෙනවා. මේවා ශ්‍රී ලංකාව තුළ හොඳ අවස්ථා නිර්මාණය කර තිබෙනවා.
Read Moreදුරහිතනවාට වඩා මම හිතන්නේ අපි ඔක්කොම දන්නවා පරජය වුණා කියලා. පුළුවන් තරම් ඉක්මනට වැරදි හදා ගන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රිකට්වල ඉදිරි ගමනට හොඳ
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාද වී තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිව ඇති මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි මහතා මෙරටදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග 08 (එක්දින තරග 03 සහ විස්සයි20 තරග 05) සඳහා තරග තීරක ලෙස පත් කර තිබීම ගැටලුකාරී වාතාවරණයක් උද්ගතව තිබේ.
Read More