මොකද මම අවුරුදු 2කට මෙහා තියෙලනේ වැඩේ වරද්දා ගත්තේ නේද? එයා මම හිතන්නේ හොඳ මොලේ තියෙන වැඩක් කරන්නේ.
අන්තිමට කාමර 25ක්ද 30ක්ද අරගත්තා ෂැංග්‍රීලා හෝටලයෙන්. පළවෙනි ඇමැති කණ්ඩායම එතන තමයි ඉන්න ගියේ දිවුරුම් දුන්නට පස්සේ ගෝල්ෆේස් පිට්ටනියේ.
Read Moreපුද්ගලයන් වටා ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාර තාවකාලිකයි
Read Moreනීතිපතිවරයා විසින් මෙම උපදෙස් පොලිස්තිට ලබාදී ඇත.
Read Moreඑලොන් මස්ක්ගේ නොමනා හැසිරීම් සමග සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලයන් දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වේ.
Read Moreමෙම අපරාධයට අදාළ සැකකරු ටයිකෝට් පැලඳ, සුපිරි මහල් නිවාස සංකීර්ණයකට ඉතා සූක්ෂමව ඇතුළු වී ඇති බවත්, මෙවැනි අපරාධ කිහිපයකටම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.
Read Moreමහ බැංකු සිද්ධියට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ තානාපති කාර්යාල රැකවරණය යටතේ සිටින බවට තොරතුරු වාර්තා වන බව එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreඔහු සිය ෆේසබුක් පිටුවට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ ඒ පිළිබඳව විවිධ ඉලක්කම් සංසරණය වෙන හෙයින් නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන බවයි.
Read Moreජනබලය කොළඹ විරෝධතාව හේතුවෙන් මහජනතාව පීඩාවට පත්වූයේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකොළඹ නගරයේ මාර්ග කිහිපයකම ජනතාව නොමැති තත්ත්වයක් දක්නට ලැබේ.
Read Moreජනබලය කොළඹට විරෝධතාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ කොටුව බෝගහ ආසන්නයෙන් එක්වීමට නියමිතය.
Read Moreජනබලය කොළඹට විරෝධයේ අවසන් රැළිය ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
Read Moreපාරවල්වලින් කොළඹට එන අයට කළ යුතු දෙයක් රන්ජන් නාමල්ට කියයි.
Read Moreමන්ත්‍රීවරයා චෝදනා කරන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබන කණ්ඩායම ජනතාවට බාධා කරමින් සිටින බවයි.
Read Moreබස් රථයට හානි සිදුව ඇතැත් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
Read Moreකුඩා දරුවන් සිටින ස්ථානයක මෙවැනි අනඟ රංගනයක් පෙන්වීම සම්බන්ධයෙන් එම පෙර පාසලේ බලධාරීන්ට චෝදනා.
Read Moreඅපි කිව්වට පිළිගන්නේ නෑ. මොකද අපිට ආචාර්ය මහාචාර්ය උපාධි නෑනේ. විද්වතුන් බුද්ධිමතුන් නෙමෙයි කියලා අපි කියන දේ පිළිගන්නේ නෑ.
Read Moreහෙට (05) පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයකට සහභාගි වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට ආරාධනා කිරීම විහිළුවක් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreපහසුම දේ තමයි අහිංසක දෙමළ ජනතාවගේ ලේ කුපිත කිරීම. එතුමාට අපි කියනවා දේශපාලනඥයෙක් හැටියට ඔය මාවතෙන් අයින් වෙන්න කියලා.
Read Moreරුසියාවේ Aeroflot ගුවන් සේවය යළිත් ශ්‍රී ලංකාව වෙත සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඒ අනුව ඔක්තෝබර් 28 දා සිට 2019 මාර්තු 30 දක්වා ඔවුන් මෙසේ කොළඹ - මොස්කව් අඛණ්ඩ ගුවන් ගමන් ආරම්භ කරනු ඇත. සතියකට ගුවන් වාර පහක් කොළඹ - මොස්කව් අතර සිදුකිරීමට නියමිතය.
Read Moreජනබලය උද්ඝෝෂණය සඳහා කොළඹ නගරයෙන් වෙන් කර තිබූ ක්‍රීඩාංගණ 5ක් කොළඹ මහ නගර සභාව විසින් අවලංගු කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (04දා) පැවසීය.
Read More’’පරණ ක්‍රමයට යනවනම් ඒ ක්‍රමයේ ආකෘතිය අපි ළඟ තියෙනවා. නමුත් නව ක්‍රමයේ ආකෘතිය අපි සකස් කර නෑ.’’
Read Moreවයස අවුරුදු 22 සහ 32 අතර වයසේ පසුවූ මෙම තරුණියන් දෙදෙනාට ෂරියා උසාවියේදී කස පහර 6 බැගින් ලබාදී ඇත.
Read Moreජාත්‍යන්තර සුනාමි පෙරහුරු වැඩසටහනට යටතේ ලෝකයේ රටවල් 28ක් මේ සඳහා එක්වන අතර, මෙරට වැඩසටහන 5දා පෙරවරු 8.00 සිට පෙරවරු 10 දක්වා සිදුකෙරෙන බවද ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා පැවසීය.
Read Moreජනපතිවරයාට සුබ පැතුම් එක්කරන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ දේශපාලන වෙනස්කම් පැත්තකින් තබා සතුටුන් පිරුණු වසරකට හා හොඳ සෞඛ්‍ය තත්ත්වයකට ජනපතිවරයාට සුබ පැතුම් එක්කරන බවයි
Read Moreහින්දුන්ගේ උසස්ම කුලය වන බ්‍රාහ්මණ කුලය අනුගමනය කරන උසස් සංස්කෘතික පසුබිමක් හමුවේ තමන් පැවිදි බවට පත්වුවහොත් පවුලේ අය තමන් පවුලෙන් නෙරපා දමනු ඇති බවට ශර්මා පූජක වරයාගේ මව ඇතුළු සොයුරන් තුළ හටගත් කුකුස එයට හේතු විය. හින්දු පූජක වරයෙකු ලෙස සිටි කාලයේ දී ද බෞද්ධ ජනතාව දානය ගෙන එන විට ශර්මා පූජකවරයාටත් ඉන් කොටසක් පිරිනැමිණි. තමන් හින්දු පූජක වරයෙකු යැයි වෙනස්කොට සැලකීමක් බෞද්ධ මිනිසුන් අතර නොතිබිණි. උන්වහන්සේ තම අදිටනෙහි තිරව පිහිටා සිටියහ.
Read Moreපුරප්පාඩුව පවතින බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර සඳහා දැනට දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය හොබවන මනීෂා ගුණසේකර මහත්මිය පත් කර තිබේ.
Read Moreමේ වසර අවසානය වන විට මත්තල ගුවන් තොටුපල ක්‍රියාත්මක කිරීම හරහා සංචාරකයින්ට පැය දෙකකින් දෙකහාමාරකින් පමණ මඩකලපුවට පැමිණිමට හැකියි.
Read More11 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම චීන තායිපේ කණ්ඩායමට එරෙහිව වාර්තාගත ලකුණු 137-05 ක ජයක් ලැබීමට සමත්විය.
Read Moreසොමාවතී ජාතික උද්‍යායේ පුදුර් ගම්මානයට මායිමිව ඇති පෙරියාරු අතු ගංගාවේ තුන්මෝදර අමුණ අසන්නයෙදි ජපන් ජබර හෙතුවෙන් දියේ ගිලි වන අලි පහක් ඉකුත් (28දා) දින මියගොස් ඇති බව පොලොන්නරුව වනජිවි කාර්යාල නිලධාරින් පවසයි.
Read More