saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 237 hours ago

LATEST

ජනපති පැමිණෙයි

calendar_today 2025 ජුලි 31 - 08:04 remove_red_eye - 125  

මාළදිවයින රාජ්‍යයේ තුන් දින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 07/30 දින රාත්‍රී එය නිමා කරමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

මිය ගිය තරුණයා සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු තරුණයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.

Read More

BYD මෝටර් රථ වල මෝටරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක් හරහා පරික්ෂා කර විසඳා ගත යුතු බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත.

Read More

ශරීර කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවයි/චම්පික විසින් ලියා ඇති ලිපිය ගැනත් විශේෂ විමර්ශණයක්

Read More

ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් , එකලස් කොට සකස් කරන ලද මෝටර් රථ අලෙවි කිරීමට ඇති ස්ථාන සොයා ගොස් ඒවා ලබාගත් බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.

Read More

පේරාදෙණිය රෝහල ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ ඉදි කර ඇති උමං මාර්ගය භාවිතා කිරීම අගෝස්තු මාසයේ පළමු වනදා සිට අනිවාර්ය කිරීමට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේය.

Read More

වට්ස් ඇප් ගිණුම් අනවසර ප්‍රවිශ්ඨයකට ලක්කර මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් මේ දින වල වාර්තා වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වට්ස් ඇප් මෘදුකාංගය මගින් ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවිඩ යොමුකර මෙම මුදල් වංචා සිදුකරන බව පොලීසිය පවසයි.

Read More

අපරාධ නඩු කිහිපයක සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම හේතුවෙන් රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලු නිලධාරින් තිදෙනෙකුගේ අද (30දා) වැඩතහනම් කර ඇත.

Read More

ඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් හතළිස් දහසක මුදලක් අල්ලසක් ලෙස (29) වෙනිදා ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ආර් සුමුදු ප්‍රසන්න මහතා (30) වෙනිදා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර එරංග දිසානායක මහතා විසින් අගෝස්තු මස (04) වෙනි දින දක්වා රක්ෂිත බන්ධ

Read More

රාජ්‍ය දැව සංස්ථාවේ 2022 සහ 2023 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය විමර්ශනය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (23) රැස්විය.

Read More

මෙම වසරේ මුල් දින 100 තුළ අලි ඇතුන් 56 ක් විවිධ හේතුන් නිසා මරණයට පත්වී ඇති බවත් වෙඩි තැබීම් මගින් 20 ක් අනවසර විදුලි රැුහැන් වලින් 12 ක් දුම්රිය අනතුරුවලින් 10 ක් හක්කපටස් මගින් 09 ක් සහ දියේ ගිලී 05 ක් වන අතර අලි ඇතුන් පහර දීමෙන් මිනිස් ජීවිත 19 ක් මරණයට පත්වී ඇති බව ශ‍්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදයේ සභාපති සාරංග දේව ද අල්විස් මහතා අද (30දා) කුරුණෑගලදී පැවසීය.

Read More

අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

එල්.ටී.ටී. ඊ යුද සමයේදී එක්රැස් කළ අවි ආයුධ සඟවා තබා ගනිමින් දකුණේ පාතාල සාමාජිකයින්ට හා අපරාධකරුවන්ට කුලියට ලබා දුන්නේ යැයි අත්අඩංගුවට ගත් වවුනියාව නෙරිකුලම් හි පදිංචි සැකකරුවන් තිදෙනා මාස 03ක කාලයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

Read More

සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කිරීමෙන් පසු ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සියලුම සේවකයන් ඉන් ඉවත් කර තිබේ.

Read More

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල මහතා පත්කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ (29දා) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍ය තමර කළුබෝවිල මහතා වෙත භාරදෙනු ලැබීය.

Read More

වගා නොකළ ඉඩම් පිළිබදව දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු ලබා දෙන ලෙස ඒ යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරන බව ද අමාත්‍යවරයා කීවේය.

Read More

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට දුන් කෝටි හතකට වැඩි මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සබරගමු සභාවට දුන් කෝටි හතකට වැඩි මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සබරගමු පළාත් සභාවේ ගණකාධිකාරීවරයෙක් 29දා අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ටිරෝන් ප්‍රනාන්දු මහතා හමුවට 29දා පැමිණවීමෙන් පසු 31දා තෙක් රිමාන්ඩ්භාරයේ තැබිමට නියම කරනු ලැබීය.

Read More

ගාසා තීරයේදී පලස්තීනයට එරෙහිව ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ පලස්තීන වැසියන් සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

එසේ ඉඩම් කට්ටි ලබාගත් ගොවීන්ගෙන් රජයේ ගාස්තු ගෙවා වාර්ෂික අවසර පත්‍ර ලබාගෙන ඇත්තේ ගොවීන් 899 ක් බවද සහකාර ඉඩම් කොමසාරිස්වරිය පෙන්වා දුන්නාය .

Read More

රුසියාවේ ඇතිවූ රික්ටර් මාපාංකයේ 8.8ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවට අදාළව ඇමෙරිකාවේ හවායි වෙත සුනාමි රළ කඩා වැදුණි. හවායි වෙත සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ හෙයින් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුව තිබුණි.

Read More

ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් 7 ට්‍රැවල් විසින් සම්පාදනය කරන ලද ’’ලෝකයේ හොඳම දූපත් 50’’ ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය ලබා ගනිමින් ශ්‍රී ලංකාව ලොව ලස්සනම දූපත ලෙස කිරුළු පැළඳ ඇත.

Read More

විෂ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට හෝ එම ජාලයන් ආරක්ෂා කිරීමට වත්මන් රජය යටතේ කිසිදු දේශපාල මැදිහත්වීමක් සිදු නොවන බැවින් මෙරටින් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමට නොබියව එක්වන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරන බව වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

Read More

රජයේ සහතික මිල යටතේ අද (29දා) දිනය වන විට වී ම්‍රෙටික්ටොන් පන්දහස් දෙසිය විසි දෙකක (5222) මිලදී ගෙන තිබෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා සඳහන් කළේය.

Read More

නීතිවිරෝධී ලෙස එකලස් කර ලියාපදිංචිකරන ලද ජීප් රථයට අදාළව කරන විමර්ශවලට අදාළව මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාර වී තිබේ.

Read More

රුසියාවට රික්ටර් මාපාංකයේ 8.8ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙම භූමිකම්පාවත් සමග රුසියාව, ඇමෙරිකාව හා ජපනයේ ඇතැම් ප්‍ර දේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුක් කරනු ලැබීය.

Read More

එකවරක් භාවිත කර ඉවත ලබන ප්ලාස්ටික් මේ වන විට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

Read More

සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතය.

Read More

අකුරණ නගරයට ගංවතුර ඇතිකරන පිඟා ඔයේ ඉදිකොට ඇති අනවසර ඉදිකිරීම් ඩෝසර් කර හෝ ඉවත් කරන ලෙසත් එසේ නොමැති නම් අකුරණ ජනතාවට ගංවතුර සමඟ ජීවත් වන ලෙසත් කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

Read More

ජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පතට අදාළව පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී විශේෂ සංශෝධන කීපයක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (29) දැනුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.