උතුරු කොරියාව විසින් කෲස් මිසයිල අත්හදා බැලීමක් සිදු කරඇති බව වාර්ථා වෙයි.
ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව පවත්වන ඒකාබද්ධ හමුදා අභ්‍යාසවලට සහ ඉරාන යුද්ධයට ප්‍රතිචාර දක්වන බවට උතුරු කොරියාව අනතුරු අඟවා ඇති අවස්ථාවක මෙම තත්වය සුවිශේෂී බව යුධ විශලේශකයන්ද කරුණු දක්වා ඇත.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ ඔහුගේ දියණිය යුද නෞකාවක සිට එල්ල කරන ලද මෙම කෲස් මිසයිල අත්හදා බැලීම නිරීක්ෂණය කළ බව විදෙස් පුවත් වැඩිදුරටත් වාර්ථා කරයි. ඒසේම එම මිසයිල අත්හදා බැලීම සාර්ථක බවද වාර්ථාවෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය