ජනාධිපතිවරයාගේ සියලු සංචාර වල අරමුණ විය යුත්තේ රටට ප්‍රතිඵලදායක යමක් ලඟා කර ගැනීම බවත්, කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සියල්ල හුදු ප්‍රදර්ශනාත්මක විදේශ සංචාර පමණක් බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
අල්ලස් කොමිෂන් සභාවට නිරන්තරයෙන් ලැබුණු තොරතුරු මත අල්ලස් කොමිසමේ නිලධාරියෙකු වැලි ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් ලබා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටි අතර ඒ සඳහා රුපියල් හතළිස් දහසක මුදලක් ඉල්ලා තිබේ.
Read More’’අපි දන්නවා ගැටලු තියෙනවා. නමුත් ගැටලුවලට ස්ට්‍රයික් කිරීමෙන් හදිසි උත්තර නෑ. පාලමක් හදන්න කියලා ස්ට්‍රයික් කළාට හදිසියේ කරන්න බෑ. සමහර ඉල්ලීම් කරන බව දැන දැන. විශාල මහන්සියක් කරද්දී අඩුපාඩුකම් කියනවා. විසඳන්න කාලයක් තියෙනවා. අපි ඒවා විසඳන්න පටන් අරගෙන තිබුණා. පරිපාලන ගැටලු තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ කළමණාකාරිත්වයේ තියෙන බරපත.ල නොසැලකිල්ල හා කම්මැලිකම හා අරාජිකත්වය තිබෙනවා. අපි ඒ වෙනුවෙන් බබාලා වඩාගෙන යන තරමටම මහන්සිවෙලා තිබෙනවා.’’
Read Moreවිදේශයව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවට බොරු පැමිණීල්ලක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අගෝස්තු 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික අතුරලිය මහතා අද (29) නියම කළේය.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48 දුම්රිය රියදුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read More“මම නම් ඩඩ්ලි ගැන කථා කළේ නෑ. ඒත් සමාජය මේ ගැන කථා කරන්න ගත්තාම කියන්න වුණා. කියන්න ඕන් වුණ දේ තමයි අරලිය හෝටලය තියෙන්නේ වැවේ මායිමේ, වැවේ රක්ෂිතයේ නෙමෙයි. ඒකයි කථාව. එතකොට ඒකේ අයින් කරන්න දෙයක් නෑ. දැන් අභියෝග කරනවා පුළුවන් නම් ඒක අයින් කරන්න. නැති බම්බුවක් කොහොමද අපි අයින් කරන්නේ. වැටක් හරි මායිමේ තියෙනවානම් ඒක එතුමා අයින් කර ගනීවි.”
Read Moreඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකාර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreපසුගිය වසරේ බීඩි බලපත්‍ර 1140ක් නිකුත් කොට ඇති අතර බලපත්‍ර 300ක් තවමත් අලුත් කර නැහැ - සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ඇතුළු නිලධාරීහු දැනුම්දෙති
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්අ ධිකරණය නියෝග කර තිබේ.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙක් මෙන්ම වත්මන් යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපොළොන්නරුව මින්නේරිය ජාතික වන උද්‍යානය නිජබිම කරගත් සුමේධ ඇතා මින්නේරිය ජාතික වන උද්‍යානයේ මින්නේරිය වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටි සද්ධන්ත තවත් වන අලියෙකු සමග 28 වෙනිදා ගැටෙන අයුරු එම වන උද්‍යානයේ සංචාරයක නිරතව සිටි පුද්ගලයෙකුගේ කැමරා කාචයෙහි සටහන්ව තිබුණි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාලදිවයින සංචාරය නිමා කර 07/29 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර හම්බන්තොට අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කර තිබුණ ද ඔහු අත් අඩංගුවට ගැනීමකින් තොරව ගුවන් තොටුපොළෙන් පිට වී ගියේය.
Read Moreබොරැල්ල ප්‍රදේශයේ ඊයේ (28) දින සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු අගෝස්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය අද(29දා) නියෝග කළේය.
Read Moreමෙවර යල කන්නයේ පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙලීම් කටයුතු ආරම්භ කල ද රජය මෙතෙක් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම නිසා, පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් තමන්ගේ වී කිලෝවක් රුපියල් 90 ක් වැනි අඩු මිලකට මිලදී ගැනීමේ කූට ව්‍යාපාරය ආරම්භ කර ඇති බව මහවැලි බි කළාපයේ ගොවීන් පවසති.
Read Moreගිය පොලිස් නිලධාරියා නිව්යෝර්ක් නගරයේ ජීවත්වන අතර ඔහුගේ බිරිඳ තම තුන්වන දරුවා ලැබීමට සූදානම්ව සිටියි.
Read Moreමහනුවර ඇසළ පෙරහරේ රන්දෝලි පෙරහර පැවැත්වෙන අගෝස්තු 04 දා සිට අවසන් රන්දෝලි පෙරහර පැවැත්වෙන අගෝස්තු 08දා දක්වා කොළඹ කොටුව, මාතලේ හා නාවලපිටිය සිට මහනුවර දක්වා විශේෂ දුම්රිය ධාවනය කරවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
Read Moreඅපවත් වී වදාළ පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන්ගෙන් පුරප්පාඩු වූ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධුරයට සුදුසු හිමිනමක් පත්කර ගැනීම සඳහා ලබන මාසයේදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන් ප්‍රමුඛ විංසත් වාර්ගික මහා කාරක සංඝ සභාව රැස්වීමට නියමිතය.
Read More2025 අගෝස්තු 04 වැනිදා සිට 08 වැනිදා දක්වා මහනුවර ඇසල පෙරහැරෙහි රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රි ගමන්වාර 07ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
Read Moreරන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
Read Moreපසුගිය ජනපතිවරණ කාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කනගාටුව ප්‍රකාශ කිරීම හරහා නඩුව සමතයකට පත් කර ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේපසුගිය ජනපතිවරණ කාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කනගාටුව ප්‍රකාශ කිරීම හරහා නඩුව සමතයක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
Read Moreපුද්ගල ඝාතන, කොල්ලකෑම් ආදී අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදුමිරිය රියදුරු ශ්‍රේණිය මුහුණදෙන පරිපාලන සහ යටිතල පහසුකම් පිළිබඳ ගැටලු සම්න්ධයෙන් තීරණාත්මක විසඳුමක් නොලැබෙන්නේ නම් ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය එළැඹෙන 30 සහ 31 යන දෙදිනෙහි පැය 48ක සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බව එම සංගමයේ සභාපති කේ.ඒ.යූ.කොන්තසිංහ මහතා පැවසීය.
Read Moreබිත්තර මිල මේ සතියේ රුපියල් දෙකකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඊයේ(28දා) පැවති මිල තීරණය කළ කමිටුවේදී පියවරගෙන ඇතැයි එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.
Read Moreයටිනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා සහ ඔහුගේ භාර්යාව හා වයස අවුරුදු 16 දියණිය සමග සිය නිවසේදී දිවි නසාගෙන ඇතිි බව පේරාදෙණිය පොලිසිය කියයි.
Read Moreමාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ඊයේ (28) පස්වරුවේ මාලදිවයින් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Read Moreදුම්කොළ, පුවක් සමඟ මිශ්‍ර කරන ලද බුලත් විට සහ මත්පැන් බහුලව භාවිතා කිරීම, පිළිකා අවදානම වැඩි කිරීමට ප්‍රධාන හේතුවක්...
Read Moreඅසත්‍ය පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරයේ යටි අරමුණ වහාම රටට හෙළි කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිළ මහතා අවධාරණය කළේය.
Read Moreමීට දශක පහකට පමණ පෙර එක්තරා දේශපාලන පක්ෂයක් ධර්මිෂ්ඨ රාජ්‍යයක් බිහි කරනවා යනුවෙන් ප්‍රකාශ කර ඉතිහාසයේ තිබුණු අධර්මිෂ්ඨම රාජ්‍ය බිහිකළා කියලයි මම හිතන්නේ. ඔවුන්ගේ පාලන ක්‍රමය තුළදී නීතිය අවනීතිය බවට පත්වුණා. රටේ සාමය නැති වුණා. මට මහා යුද්ධයක පැටලුණා. ධර්මිෂ්ඨකම, යහපත්කම දේශපාලන පක්ෂයකට හදන්න බැහැ. ආගමික චින්තන විප්ලවයක් ඇති නොකර දේශපාලන අරගල කිරීමෙන් රටේ තත්ත්වය වෙනස් කරන්න බැහැ.
Read Moreසෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී ඖෂධ හිඟය සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සොයා බැලීය.
Read More