saravita-anim2

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 12534 hours ago

LATEST

මහින්දගෙන් මෙරට මාධ්‍යයටත් නඩු

calendar_today 2018 ජුලි 03 - 12:20 remove_red_eye - 759  

’ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පළකළ අසත්‍ය වාර්තාව ප්‍රචාරය කළ මෙරට රූපවාහිනී සහ පුවත්පත්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කිරීම හා ඊයේ (02දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සැලකිල්ලට ගෙන මෙම ඉවත් කිරීම සිදුකර තිබේ.

Read More

ජනාධිපති, අගමැති මැදිහත්වී විජයකලා මහේෂ්වරන්ගේ ඇමැති තනතුර ඉවත් කළ යුතු බවත් පොලීසිය වහාම ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද එම සංවිධානයේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ අවධාරණය කළහ.

Read More

කොටි ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

Read More

සිය ට්විටර් ගිණුමට රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශයක දැක්වෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර්ට සමාන කරමින් කළ ප්‍රකාශය මෙන්ම මෙයද හෙළා දැකිය යුතු බවයි.

Read More

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද අසේලපුර වැව් රක්ෂිතයේ සැරිසරන අවු. 10ත් 12ත් අතර වයසේ පසුවන වනඅලියෙකු වන අතර මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Read More

යෝෂිත ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අතරම නාවික හමුදා රග්බි කණ්ඩායමේ නායක්තවයද දැරීය.

Read More

නොපැවැත්වුවොත් ශ්‍රී ලංකාවේ අයි.සී.සී. සාමාජිකත්වය ගැටලුවකට.

Read More

ලෝක කුසලානයේ රැඳී සිටි අවසන් ආසියානු කණ්ඩායමද තරගාවලියෙන් ඉවත්විය.

Read More

තෙල් දීම නවත්වනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට අපි කටයුතු කරනවා. අපි තෙල් දීම නැවැතුවොත් ඒක රටට ලොකු ප්‍රශ්නයක් වේවි. නමුත් අපට ඉදිරි කාලයේදීතීරණයක් ගන්න වෙනවා

Read More

කෙරවලපිටිය ස්වාභාවික ද්‍රවවායු බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංසු කැඳවීමේදී ලක්දනවි සමාගම ඉදිරිපත්කළ ලංසුව සඳහා එම සමාගම ප්‍රතිපූරණය කළයුතු මූල්‍ය හැකියාව සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුව නිසිලෙස පරීක්ෂාකර නැතැයි මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත්කරමින් ප්‍රකාශ කර ඇත.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට රන්ජන් රාමනායක මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී තිබෙනවා.

Read More

ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන විද්‍යාපීඨ කතිකාචාර්යවරු හා අධ්‍යාපන පරිපාලන සේවයේ සියලුම නිලධාරිහු 04 දා වැඩ වර්ජනයකට එක්වීමට සූදානමින් සිටියි.

Read More

තරගාවලිය ආරම්භයේදී ඒතරම් දක්ෂතා දැක්වීමට බ්‍රසීලය සමත් නොවූවත් ඔවුන් මෙවරද අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ 1994 වසරේ සිට අඛණ්ඩවය.

Read More

තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් සොරුන් විසින් බිඳ එහි තිබූ කෝටි නවයකට අධික රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

සැකකරුවන්ට රැකවරණය සැපයීම නීති මගින් දඬුවම් ලැබෙන වරදක් බවත්, මේ නිසා සැකකරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් ළඟම පොලීසියට දන්වන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

Read More

මහින්ද රාජපක්ෂ මහතාට චයිනා හාබර් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක් (රුපියල් කෝටි 99 ආසන්න මුදලක්) ලබාදුන් බව කියන සිදුවීම චීන තානාපති කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කර නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

Read More

ඔවුන් ටෙස්ට් තරග 02 ක්, එක් දින තරග 05 ක් සහ එක් විස්සයි20 තරගයට ලංකාවේදී ක්‍රීඩා කිරීමට නියමිතය.

Read More

දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේශ්වරන් මහත්මිය පවසා තිබේ.

Read More

තනි පුද්ගලයෙකු අත තිබෙන අත්තනෝමතික බලතල හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ඩොලර් මිලියන 7.6කට චීනයට මිලදී ගැනීමට හැකිවූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

බුදුදහමට නිසි තැන නැහැ කියලා කෑගහන ඩොලර් 38,000ක් ගත්ත ස්වාමීන් වහන්සේ ගැන තොරතුරු තමන් දන්නා බව අධිකරණ ඇමතිනී තලතා අතුකොරළ මහත්මිය පවසයි.

Read More

පෙත්සමට අදාළ කරුණු තහවුරු කිරීම සඳහා මෙම පෙත්සම ලබන 11 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read More

අධ්‍යාපන සේවාවන්ට දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට එරෙහිව අනිද්දා (04දා) සිට ක්‍රියාත්මක වන වෘත්තීය ක්‍රියාමාර්ග කඩා කප්පල් කිරීමට අධ්‍යාපන ඇමතිවරයා උත්සාහ ගනිමින් සිටින බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව සඳහන් කරයි.

Read More

රෝගීන්ට බිල්පතක් ලබා දීමට පෙර සෞඛ්‍ය ඇමති ඇතුළු දේශපාලනඥයන් නඩත්තු කිරීමට වියදම් වන මුදල ප්‍රසිද්ධියට පත්කළ යුතු බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මාතර ස්වර්ණාභරණ ආයතන කොල්ලයේ කොස්ගොඩ තාරක ඇතුළු පාතාල සාමාජිකයන් තිදෙනා ලබන මස 16දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (02දා) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Read More

මින් ඉදිරියට ඔක්ටේන් 95 පෙට‍්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට, අතිශය කාර්යක්ෂම ඉන්ධන වර්ගයක් වන Euro 4 ඉන්ධන භාවිත වේ.

Read More

2020 මැතිවරණය දිනිය හැකි ’ජොකියන්’ එක්සත් ජාතික පක්ෂය සතුව ඇති අතර කන්ද උඩ රටිනුත් ’ජොකියන්’ සිටින බවට තමන් ප්‍රකාශ කරන බවත් පැවසීය.

Read More

අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමා නළු සහ චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.

Read More

ලිපිය ලියූ මාධ්‍යවේදිනිය වන මාරියා අබි හබීබ් මහත්මිය, මාක් ඩැනිස් නම් පුද්ගලයෙක් මෙන්ම කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරියක් වන සේනානි සමරනායක මහත්මිය අතර ට්විටර් ගිණුම් හරහා මත ගැටුම් ඇතිකර ගනිමින් සිටියි.

Read More

මේ තත්ත්වය තුළ එම දිස්ත්‍රික්කයේ වී නිෂ්පාදනය 46%කින් පහළ බැස තිබෙන බවත්, එයට විසඳුමක් ලෙස රජය විසින් විදේශයෙන් සහල් ආනයනය කර තිබීම සම්බන්ධව ගොවීන්ගේ විරෝධය පළවී තිබෙන බවත් දිසානායක මහතා කීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.