අභාවප්රාප්ත ප්රවීණ සිනමා නළු සහ චිත්රපට අධ්යක්ෂ රෝයි ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.
ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල්ශාලාව වෙත අද (02) උදෑසන ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, සුමනා අමරසිංහ මහත්මිය ඇතුථ පවුලේ ඥාතීන් වෙතත්, සහෘද කලාකරුවන් සහ රසික රසිකාවියන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කර තිබේ.
