saravita-anim2

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 12530 hours ago

LATEST

හරිත වැලි තොටුපොළ ක්‍රියාත්මක නොවුණොත් නීතිමය පියවර

calendar_today 2018 ජුලි 04 - 09:40 remove_red_eye - 432  

’හරිත වැලි තොටුපොළ’ සංකල්පය යටතේ ගංගාවේ සිට ගංඉවුරේ අඩි 10ක පමණ ප්‍රදේශ‍යක් හරිත කලාපය ලෙස නම් කෙරෙන අතර, එය වන‍රෝපණයකින් යුක්ත වේ. ඒ හරහා වැලි තොටුපොළවෙත ගමන් කිරීම සඳහා අඩි 03ක මාර්ගයක් සකස් කෙරෙන අතර,එහිදී ගංගාව මතට ට්‍රැක්ටර් බැස්වීමක් සිදු නොවේ.

අද දිනයේ සිට ’අද’ අපගේ උත්සාහය සොබාදහම රැකගැනීමට පුවත්පතකට කළ හැකි එක් බලපෑමක් කිරීමයි. මෙය දැවැන්ත ක්‍රියාදාමයක් නොවේ. එහෙත් මෙය දැවැන්ත ක්‍රියාදාමයක ආරම්භයක් වේවායි අපේ පැතුමයි. සෑම බදාදා දිනයක්ම ’සොබා බදාදා’ දිනයක් බවට පත්කර, පරිසරය රැකගැනීම සම්බන්ධයෙන් යම් පෙළඹවීමක් ඇති කිරීම අපගේ අරමුණයි

Read More

විදුහල්පති සේවයට, ගුරු අධ්‍යාපනඥ සේවයට හා අධ්‍යාපන පරිපාලන සේවයට දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට විරෝධය දක්වමින් පවත්වන වැඩවර්ජනයක්

Read More

මත්තල ගුවන් තොටුපළ ඩොලර් මිලියන 405 කට බදු පදනමක් යටතේ ලබාදීමට සූදානම් වී ඇත්තේ හෙක්ටයාර 2000ක ඉඩමද සහිතව බව වාර්තා වෙයි.

Read More

ඉවතලන ප්ලාස්ටික්, පොලිතින් සහ දැල් ආම්පන්නවලින් ඉන්ධන නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතිය ධීවර වරායන් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරනවා

Read More

දයාසිරි ජයසේකර මහතාට එක වතාවක් පොදුජන පෙරමුණ එපා නම් සිය වතාවක් පොදුජන පෙරමුණට ඔහු එපා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් පෙන්වා තාක්ෂණික අපද්‍රව්‍ය, මල අපද්‍රව්‍ය, රෝහල් රසායනික අපද්‍රව්‍ය, බැරලෝහ, විකිරණ අපද්‍රව්‍ය ගෙන්වීම සඳහා ඕනෑම විදේශීය සමාගමකට අවසර ලැබෙන පරිදි මෙම වෙළෙඳ ගිවිසුමේ වගන්ති කිහිපයක් ඇතුළත් කර තිබෙන බවද ඒ මහතා කීය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් පොරොන්දු වී සිටින මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්‍ෂව අදහස් දක්වා තිබීම නිසා ඇමති ධුරයෙන් ඉවත් කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

Read More

එලෙස යම් උල්ලංඝනය වීමක් සිදුවී ඇත්නම් එයට අදාළ නීතිමය පියවර ගන්නා ලෙසද කථානායකවරයා විසින් නීතිපතිවරයා වෙත දැනුම්දි ඇත.

Read More

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කර තීරණයකට එළෙඹෙන තුරු එම රාජ්‍ය ඇමති ධුරය ඉවත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Read More

පවතින අනාරක්‍ෂිත තත්ත්වයන් සකස් කර ගන්නා ලෙස පොලීසිය අවස්ථා දෙකකදී බැංකුව දැනුවත් කර තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි වාර්තා වේ.

Read More

සිළුමිණ සහ රැස පුවත්පත්හි ප්‍රධාන කර්තෘ අභාවප්‍රාප්ත චාමර ලක්ෂාන් මහතාගේ දේහයට අද (03දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අවසන් ගෞරව දක්වා තිබේ.

Read More

උතුර කියලා එකක් නෑ. අපේ ශ්‍රී ලංකාව. මීට පස්සේ උතුරයි දකුණයි බස්නාහිරයි නැගෙනහිරයි අරකයි මේකයි නෑ. මේක ත්‍රි සිංහලය. මේකේ ජීවත් වෙන්නේ සිවු හෙළයෝ. සිවු හෙළයන්ගේ ආශීර්වාදය ඇතිව ආපු අය තමයි අනිත් අය.

Read More

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ 1, 2, 4, 5 වශයෙන් ඇමුණුම් ඉදිරිපත් වී ඇතත් 3 වශයෙන් සඳහන් ඇමුණුමක් ඉදිරිපත් වී නොමැති බව සඳහන් කරයි.

Read More

විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයෙක් වාර්ත කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාවට නැවත වරක් හිමිකම් කීමට ඔස්ට්‍රේලියා විස්සයි20 නායක ආරෝන් ෆින්ච් අද (03දා) සමත්විය.

Read More

ජනමාධ්‍යවේදීන් දේශපාලකයන් විවේචනය කරන්නා සේම තමන් පිළිබඳව පළවන අසත්‍ය වාර්තා පිළිබඳව විවේචන එල්ල කිරීමට දේශපාලකයන්ටද අයිතියක් ඇති බවත්, නිව්යෝක් පුවත් සේවය මේ ආකාරයේ වැරදි ලිපි පළ කළේ පළමු අවස්ථාවට නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියි.

Read More

හෙට දිනයේදී වැඩවර්ජන දියත් කිරීමට සැලසුම් කර තිබෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති සහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (03දා) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එය අසාර්ථක වූ බව වෘත්තිය සමිති සඳහන් කරයි.

Read More

තවමත් වැඩි මිලට ගෑස් විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් සිදුකරයි.

Read More

විජයකලා මහේෂ්වරන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතවරියක් ලෙස ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට වගකීම් විරහිත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූලව දැඩි පියවර ගතයුතු බව සඳහන් කළේය.

Read More

ඒක තෙල්දෙණියේ තරුණයන්ට වගේම විජයකලාටත් වලංගු විය යුතුයි. බලමු මේ රටේ බලධාරීන් ICCPR පනතත් අරගෙන විජයකලාවත් වටලන්න යයිද කියලා.

Read More

යාපනය කන්කසන්තුරෙයි පොලිස් වසමේ සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු අද (03දා) දහවල් රාජකාරි කරමින් සිටියදී සිය ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ප්‍රකාශය පිළිබඳව පරික්ෂණයක් කරන බවයි.

Read More

තැපැල් සේවකයන් විසින් සිදු කරන ලද වැඩවර්ජන කාලයට අදාළව දින 06ක වැටුප් කපා දැමීමට කැබිනට් පත්‍රිකාවක් අද (03දා) ඉදිරිපත් කර තිබෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

Read More

මැතිවරණ සමයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට කෝටි 100ක් ලබාදිමට උත්සාහ කළ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසයි.

Read More

පසුගිය ආණ්ඩුව කාලයේ පාතාලය වර්ධනය වුණා. මේ රජය ආවට පස්සේ ක‍්‍රමක‍්‍රමයෙන් පාලනය කරගෙන යනවා. දැන් පසුගිය දවස්වල පාතාලය සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා. පොලීසියත් අතෑරියේ නැහැ වෙඩි තියලා මරලා දැම්මා.

Read More

එම ලිපිය සම්බන්ධයෙන් යම් ගැටලුවක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පවතින්නේ නම් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමකින් තොරව සිය පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘන් සමබන්ධ කර ගන්නා ලෙසට උනන්දු කරන බවයි.

Read More

ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ජපානය සහභාගි වූ තරග වූ ක්‍රෝඒෂියාවට එරෙහි තරගය ජය ගන්නා බවත්, සෙනගාලයට එරෙහි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන බවත් පෝලන්තයට එරෙහි තරගය පරජය වන බවටත් නිවැරදි අනාවැකි පළකිරීමට මෙම බූවල්ලා සමත්වූ තිබුණි.

Read More

කල්අඩිය ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී වනජීවි නිලධාරීන් විසින් නිර්විදනය කර අල්ලා ගත් ඇතා හොරෝව්පතාන වනඅලි සංරක්ෂණ මධ්‍යස්ථානයට රැගෙන යෑම (03දා) සිදුව තිබේ.

Read More

මෙහිදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳවත්, ආණ්ඩුවට එරෙහිව පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාර පිළිබඳවත් සාකච්ඡා කළ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

වැළිකඩ බන්ධනාගාරයේ සිදු වූ රැඳවියන් ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන 17දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.