සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ නායකත්වය යෝෂිතට
සී.එච්. ඇන්ඩ් එෆ්.සී. රග්බි කණ්ඩායමේ නායකත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂට හිමිව තිබේ.
යෝෂිත ශ්රී ලංකා ජාතික රග්බි කණ්ඩායමට ක්රීඩා කළ ක්රීඩකයෙක් මෙන්ම ශ්රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙක්ද වෙයි.
යෝෂිත රාජපක්ෂ මහතාගේ සොයොයුරු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා යෝෂිතට සුබ පතමින්
-
Ruwan Tuesday, 03 July 2018 11:21 AM
යාළුවව මැරුවේ ඕක කර ගන්න තමයි. එදා හිටපු නායකයා මේකට විරුද්ද වුන නිසා එයාව අයින් කරලා දැම්ම.බුද්ධ ධර්මය ඇත්ත නම් මේවට මේ ආත්මයේදීම විසදුම් තිබිය යුතුයි.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

