එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් කතානායක කරු ජයසූරිය මහතාතත් පාර්ලිමේන්තු දැනුම් දුන්නේය. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද මේ පිළිබඳව විමර්ශණයක් අවශ්‍ය බව දැන්වීය.
කෙසේ වෙතත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබිණ.