saravita-anim2

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

Latest News - timelapse 10682 hours ago

LATEST

කොළඹ හොටල් තුනක පිපිරීමක්

calendar_today 2019 අප්‍රේ 21 - 09:53 remove_red_eye - 1414  

කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ හෝටල් දෙකකට මීට සුළු වේලාවකට ප්‍රථම

කොටහේන කොච්චිකඩේ කතොලික දෙවස්ථානයක පිපිරීමක් සිදු වි ඇති බව වාර්තා වේ.

Read More

මාදම්පිටියපාර, කොළඹ ලිපිනයේ පදිංචි අවුරුදු 23ක් වන මොහොමඩ් නිස්කාර් අශාම් නැමැති සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙම ගුවන් යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 315 දරණ ගුවන් යානයයි.

Read More

දෙහිවල නවතා තැබූ වෑන් රථයක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉ්ලා සිටියි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායකල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත් වෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

බොහෝ දෙනෙකු නොදන්නා කරුණ වන්නේ දිමුත් කරුණාරත්න ශාන්ත ජෝෂප් විදුහලේ ආදි සිසුවෙකු වුවද, හොඳ බෞද්ධයෙකු බවය.

Read More

අවුරුදු 17ක් වන තරුණයෙකු සිය නිවස අසළ සිටියදී අකුණු සැර වැදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More

වත්තල, දික්ඕවිට ප්‍රදේශයේදී හෙරොයින් පාර්සලයක් සමග දිව යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

Read More

මධ්‍යම , සබරගමුව, දකුණු, ඌව, වයඹ, උතුරුමැද, හා බස්නාහිර පළාත්වලත් මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීවේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක දැක්වෙයි

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට පැමිණීමට තවම සාකච්ඡා කරමින් පවතිනවා.

Read More

කුමන ජාතික උද්‍යානයේ මාර්ග ප‍්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටි ට‍්‍රැක්ටර් රියදුරෙක් එහි කොටියෙකුගේ පහරකෑමට ලක්ව 18දා සවස මියයාමෙන් පසු සංචාරකයන් සඳහා උද්‍යානය වසා ඇතැයි පැතිරයන තොරතුරු සත්‍ය නොවන බව උද්‍යානයේ වැඩබලන භාරකාර චන්දන වික‍්‍රමසිංහ මහතා අද (19දා) ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ පැවසීය.

Read More

ගම්පහ වීගොඩ සණස සමිතියේ ගනුදෙනුකරුවන් 5000කට ආසන්න සංඛ්‍යාවකගේ තැන්පත් මුදලින් රුපියල් කෝටි 36කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනා මත එහි සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මාකඳුරේ මධූෂ් සංවිධානය කළ ඩුබායි සාදයේදි අත්අඩංගුවට පත් දෙමටගොඩ පදිංචි පියල් පුෂ්පකුමාර රාජපක්ෂ යන අය පැය ගණනාවක් ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව මුදා හැර තිබේ.

Read More

මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් අවශ්‍ය නවීතම වෛද්‍ය යන්ත්‍ර දෙකක් මිලදි ගැනීමේ ව්‍යාපෘතිය සඳහා මුදල් පරිත්‍යාගයක් කිරීමට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද කටයුතු කර තිබේ.

Read More

පවතින ප්‍රහල අකුණු සමග වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

Read More

සැකකරුවන් කිසිවෙකුත් නොමැති හෙරොයින් කිලෝ 3ක් පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳු ගහ හැතැක්ප පිවිසුම අසළ ගරාජයක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලීසිය පවසයි.

Read More

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ගැටලු ඇතිවන ආකාරයට එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරායා නිකුත් කළ චක්‍ර ලේඛ්‍ය අත්හිටුවන ලෙසට විෂයභාර අමාත්‍ය දයා ගමගේ මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Read More

මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ දිවයිනට පිටුවහල් කළ පුද්ගලයන් දෙදෙනා අතරින් මොහොමඩ් ඉම්හාන් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹීම හේතුවෙන් මේ වන විට පවතින ප්‍රභ අකුණු සමග වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඉදිරි සතියේදී පුරප්පාඩු වන විගණනකාධිපති තනතුර සඳහා රාජ්‍ය වැවිලි සමාගම් සභාපති තනතුරක් දැරූ පුද්ගලයෙකු පත්කිරීමට සැලසුම් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීහු සඳහන් කළහ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු එක්දින නායක ලසිත් මාලිංගට ලබාදුන් තරග 12ම ඔහු පරාජයට පත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා සඳහන් කළේය.

Read More

ආනයනික පලතුරු වර්ග කිහිපයක වසවිස තිබෙන බවට රස පරීක්ෂකවරයා ප්‍රකාශ කර තිබියදී එවැනි දෙයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කිරීම ජනතාව අතරමං කිරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

අමාත්‍යාංශ සහ පළාත් පාලන ආයතන යටතේ මින් ඉදිරියට ඉදිවන සෑම ගොඩනැගිල්ලක්ම ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ වීමේ පහසුකම් සහිතව ඉදිකළ යුතු බවට අද (18දා) ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read More

තමාව ඩුබායි රාජ්‍යයෙන් ලංකාවට පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලමින් ඩුබායිහිදී අත්අඩංගුවටපත් මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු හා ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මාකඳුරේ මධූෂ් ඩුබායි අධිකරණයේ ගොනු කළ ඇපෑල පිළිබඳ තීන්දුව මැයි 02 දා ලබාදීමට ඩුබායි අධිකරණය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

රටවල් 180ක් අතරින් මේ වසරේදී ශ්‍රී ලංකාව 126වැනි ස්ථානයට පත්ව තිබේ.

Read More

කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය එංජිමක් පීලි පැනීම නිසාත් පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම නිසාත් ප්‍රධාන මාර්ගයේ සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වෙයි.

Read More

10% ක් වූ පියපුතු පදනම මත රැකියා ලබාදීම 12.5% දක්වා ඉහළ නංවන බවත් ඔහු පැවැසීය

Read More

අවුරුදු 28ක් වන කිරිබත්ගොඩ පදිංචි ජීවන් පෙරේරා නම් සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙම සැකකරු නිවස අසළින් ගමන් කරන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. ඡායරූපද පොලීසිය විසින් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.