පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එසේම බස්නාහිර, දකුනු. මධ්‍යම, සබරගමුව හා වයඹ පළාත්වලත් විටින් විට වැසි හේා ගිගුරුම් සහිත වැසි හෙට දිනයේදි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් අනුරාධපුර, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
