“කිතුනු බැතිමතුන්ගේ අති පූජනීය දිනයක් වන පාස්කු ඉරිදා දින සිදු වූ අවාසනාවන්ත ප්‍රහාරයන් මාලාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
රටේ ආරක්ෂයක තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථානල රජයේ වැදගත් ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.
Read Moreඑල්ල වී ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත් එම ප්‍රහාර හෙළා දකින බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
Read Moreආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
Read Moreප්‍රහාරවලින් මියගිය අයගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
Read Moreඅන්තවාදීන්ට මෙරට තුළ කිසිදු ඉඩක් නොමැති බවත් අද (21දා) සිදු වූ ප්‍රහාර
Read Moreඅද පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමට රජය තීරණය කර තිබේ.
Read Moreව්‍යාජ තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා රජය තාවකාලිකව සමාජ මාධ්‍යවලට පිවිසීම අත්හිටවීමට පියවර ගෙන තිබේ.
Read Moreදෙහිවල සත්වෝද්‍යානය අසළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඇතී වූ තත්ත්වයට පාලනය කිරීම සඳහා
Read Moreඇතිවී ඇති තත්ත්වය තුළ අසත්‍ය ප්‍රචාර සහ ව්‍යාජ තොරතුරු හුවමාරුව
Read Moreඅගමැති, රාජ්‍ය ආරක්ෂක ඇමති සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක්
Read Moreකොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථානයන් හී සහ හෝටල් තුනක
Read Moreකොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිෂයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීන සූපවේදිනි ශාන්තා මායාදුන්නේ සහ ඇගේ වැඩිමහල් දියණිය
Read Moreපාස්කු මංගල්‍යයේ අද (21) දින සිදු කිරීමට නියමිත සියලු දිව්‍ය පූජාවන් අත්හිටුවා
Read Moreරැධිරය පරිත්‍යාග කිරීමට අධික පිරිසක් පැමින ඇති බැවින්
Read Moreඅද (21දා) සිදුවූ සිදුවීම පිළිකුළෙන් යුතුව හෙළා දකින බවද කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් අවධාරණය කළහ.
Read Moreකොච්චිකඩේ පල්ලියේ සිදුවූ පිපිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ පරික්ෂාවට ලක්විය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම IS භාර ගනියි
Read Moreඅද පෙරවරුවේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරිම්වලින් පසුව එම ප්‍ර දේශවල දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි රජය සඳහන් කරයි.
Read Moreවිදේශගත වන මගීන් අඩුම පැය 04කට පෙර පැමිණෙන ලෙස කටුනායක ගුවත්තොටුපල බළධාරීන් සඳහන් කර තිබෙනවා.
Read Moreහෙට සහ අනිද්දා දිනයන් හී සියලුම පාසල් නිවාඩු දී ඇතිබව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
Read Moreත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්පති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විදේශ අමාත්‍යාශයේ ලේකම් ඇතුළු රජයේ මැති ඇමතිවරුන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග හමුවක් පවත්වා තිබේ.
Read Moreඅද දිනයේදී දිවයිනේ ප්‍ර දේශ කිහිපයක සිදුවූ පිපිරීම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සන්සුන්ව සිටින ලෙසයි.
Read Moreදිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම්වලින් පසුව සිලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.
Read Moreමීගමුව කොච්චිකඩේ සහ මීගමුව කටුවපිටිය යන දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 5 ක අද උදෑසන සිදු වු පිපිරීමකින් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවදානය යොමු කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
Read Moreබෙන්තොට පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට සිදු කිරීමට තැත් කිරීමක් සම්බන්ධව විමර්ශන සිදුකර එයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreපිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රු. කෝටි 35 ක ලීනියර් ඇක්සලරේටර් (රේඛීය ත්වරණ යන්ත්‍රිය) වසර 4 ක් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රයෝජනයට නොගෙන ගබඩා කොට ඇති අතර මෙම. යන්ත්‍රය සවි කිරීම සඳහා තවත් රු. කෝටි 15 කට වැඩි මුදලක් වැය කොට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් සදා නිමකර ඇත.
Read More