රිෂාඩ්, හිස්බුල්ලා , හා සාලිට එරෙහිව ජනිපෙ වීදි බසියි
පාස්කු දින ප්රහාරයේ ලේ තැවරුණු රිෂාඞ් - සාලි - හිස්බුල්ලා - මුජිබර් අත්අඩංගුවට ගනු!’ යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ රට පුරා නගර රැසක පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න ඊයේ (09) සවස කළුතර බස් නැවතුම ඉදිරිපිට දී ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතාගේ ප්රධානත්වයෙන් පැවැති අතර ඊට පළාත් පාලන මන්ත්රීවරු ඇතුළු ජානිපෙ ක්රියාකාරීහු රැසක් එක්ව සිටියහ.



popular news
-
Champa Monday, 10 June 2019 06:09 PM
මේක හොඳයි. වහල් ආණ්ඩුවට වැඩේ යට ගහන්න දෙන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

