පසුගිය කාල වකවානුවේදී රටේ බොහෝ ප්‍රදේශවල බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවා විසින් විශාල හානියක් සිදු කළේය.
හම්බන්තෙට වළක වැටී සිටි අලි පැටවෙකු බේරාගැනීමට වනජීවි නිලධාරීන් සමත්වූයේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරෙන් තමන් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ගෙන ඇති තීරණය බලශූන්‍ය කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නුවන් සොයිසා මහතා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කළේය.
Read Moreකොලොන්නාව සිට අනුරාධපුර දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ශාවස්තිපුර දුම්රිය ස්ථානයේදී අද (13 දා) උදෑසන පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෑතකදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම්වලින් පසුව මුස්ලිම් සමාජය තනිවීමකට ලක් වී ඇති බව දැනෙන බවත් මුස්ලිම් සමාජය බියෙන් ජීවත්වන නිසා එම බිය සැක තුරන් කිරීමට ඉක්මන් පියවර ගත යුතු බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
Read Moreපානදුර පාසලක් තුළ තිබී ජංගම දුරකතන රැසක් සමග උපකරණ කිහිපයක් යුද හමුදා භාරයට ගෙන තිබේ.
Read Moreතවුහීද් ජමාත් අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් අඩංගු සංයුක්ත තැටි (සී.ඩී) තොගයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලක්වීමේ පනතින් අධිකරණයට ඉදිරිපත් කල රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයක ජනමාධ්‍යවේදියාට ඇප ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කල අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඔහුව මේ මස (27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (13දා) නියෝග කළේය.
Read Moreපුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රාජකාරි වල නිරත වන නිලධාරින් පිරිසක් අද ( 13 ) සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමිම නිසා කාර්යාල කටයුතු සම්පුර්ණයෙන් අඩාල වි තිබුණි.
Read Moreයුද්ධය හේතුවෙන් මිය ගිය උතුරු නැගෙනහිර සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ජනසංහාර සතියක් නම්කොට උතුරු නැගෙනහිර ස්ථාන කිහිපයකදී ඔවුන් සිහිපත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසයි.
Read Moreආණ්ඩුකම ව්‍යවස්ථා සභාව අද (13) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය.
Read Moreමේ අතිශය විනාශකාරී තත්ත්වය ඇතුලේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා මර්දන නීති ශක්තිමත් කරගන්න ප්‍රතිත්‍රස්ත පනත සම්මත කරගැනීමට උත්සාහ කරමින් සිටින බැව් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreකුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය, කොබෙයිගනේ, රස්නායකපුර හා හෙට්ටිපොළ යන ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය පියවර ගෙන තිබේ. ඒ එම ප්‍රදේශ තුළ යළත් වරක් ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙනි.
Read Moreඅපේ රටේ බුද්ධි සේවය තවත් දියුණු කළ යුතුව තිබෙනවා. තාක්ෂණය උපයෝගි කර ගත යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් විදෙස් රටවල ආධාර ලැබෙනවා. අයි.එස්. ත්‍රස්ත ක්‍රමවේදය එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ක්‍රමවේදයට වඩා වෙනස්.
Read Moreදඹුල්ල, කැකිරාව මඬාටුගම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අන්තවාදි කටයුතු වලට සම්බන්ද බවට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශෙෂ කාර්ය බළකාය සමත්ව තිබේ.
Read Moreජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීනයේ නිල සංචාරයකට එක්ව ඇති හෙයින් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත්කර තිබේ.
Read Moreමේ බෝම්බ පුපුරවන ජාතික තව්හිද් ජමාද් සංවිධානය හැදුවේ කවුද? මේවාට මුදල් දුන්නේ කවුද? මේවා අපි හරි වේලාවට එළි කරන්නම් යැයි අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
Read Moreවිශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳව ගවෙෂණ සමීක්ෂණ කරන අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම සොයාගෙන තිබෙන්නේ සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන්ගෙන් විශේෂයෙන්ම දැන උගත් සමාජයෙන් පහළ අය.
Read Moreමඩකලපුව මුලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ සවූක්කඩ්හිදී ඔස්ට්‍රේලියාවට බෝට්ටු මගින් යාමට සිටි පුද්ගලයින් මඩකලපුව පොලිසිය මගින් අද උදේ අත්අඩංගුවට ගන්නා ලදී.
Read Moreපාරිභෝගික භාණ්ඩ සඳහා හඳුන්වාදෙන හලාල් සහතිකය වහාම අදාළ භාණ්ඩවලින් ඉවත් කර ගැනීම සඳහා වන ඉල්ලීම් ලිපියක් පාරිභෝගික කටයුතු අධිකාරියට භාරදීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සූදානම් වෙති.
Read Moreරිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක්, සොට් ගන් දෙකක්, මෙරට නිශ්පාදිත පිස්තෝලයක්, ටී. 56 උණ්ඩ උණ්ඩ ඇතුළු තවත් උණ්ඩ රාශියක් මෙහිදි හමුවී තිබේ.
Read Moreපාසල්වලට සිසුන්ගේ පැමිණීම අද (13දා) දිනයේදී ඉතාමත් අඩු අගයක් ගෙන තිබූ බවත්, එබැවින් පාසල් කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වූ බවත් ගුරු විදුහල්පතිවරු සඳහන් කරති.
Read Moreදකුණු පළාත සඳහා දෙමළ භාෂා ගුරුවරුන් 314 දෙනෙකු බදවා ගැනිමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සැලසුම් කොට ඇත.
Read Moreමත්තේගොඩ යුධ හමුදා කඳවුරට සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරන බවට, දුරකථන ඇමතුමක් ලබාදුන් එම කඳවුරේම සේවයේ නියුතු ඉංජිනේරු බළකා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි.
Read Moreතෙදින නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන චීනය බලා පිටත්ව ගියේය. ඔහු සමග 27 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක්ව තිබේ.
Read Moreදිස්ත්‍රික්ක 20කට පවතින උණුසුම් තත්ත්වය අද (13දා) දිනයේදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙහිදී කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, කුරුණෑගල, අම්පාර, මොනරාගල යන දිස්ත්‍රික්ක 11 තුළ වැඩි අවධානයක් යොමුකළ යුතු මට්ටමේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
Read Moreඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනා ගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් තහනම් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට මෙතෙක් රජයේ අවධානය යොමුවී නොමැති බව අදට වාර්තා වේ.
Read Moreබණ්ඩාරගම ජාතික පාසල අසල පාසල් මාවතේදී පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී හොරොයින් ග්‍රෑම් 501යි මිලි ග්‍රෑම් 60ක් තමන් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreමුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අවසන් පන්දුවාරය යොමුකිරීමට ඔවුන් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග තෝරා ගත්තේය. ඔහුගේ පන්දුවාරයේදී චෙන්නායි කණ්ඩායමට ලකුණු 9ක් ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණි.
Read Moreදිවයිනේ ස්ථාන කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් එය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්විම සඳහා රජය විසින් තාවකාලිකව සමාජ මාධ්‍ය තහනමක් පනවා තිබේ.
Read More(UPDATE)කුලියාපිටිය, බිංගිරිය හා දුම්මලසූරිය යන ප්‍රදේශවල ඇතිවූ නොසන්සුනාකාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය පොලිස් ඇඳිරි නීතිය පැනවීය.
Read More