saravita-anim2

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10574 hours ago

LATEST

කුලියාපිටිය පහරදීමට හේතුව මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරිමේ ගැටලුවක්

calendar_today 2019 මැයි 14 - 20:41 remove_red_eye - 4047  

කුලියාපිටිය අවට ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම්වලට මූලික හේතුව වී තිබෙන්නේ අවට මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරීම පිළිබඳ ඇතිවූ ගැටලුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මුස්ලිම් පල්ලිවල කඩු තියෙන්නේ කැලෑ කපන්න බවට තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා කළ බව කියන ප්‍රකාශයට විරෝධය පා පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අද (14 ) වනදා පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී සභාව තුළ විරෝධතාවයක් පැවැත්වූහ.

Read More

රටේ ස්ථාන කිහිපයක මතුව ඇති අවාසනාවන්ත ගැටුම්කාරී සිදුවීම් දේශපාලනීකරණය කරමින් තම අවස්ථාවාදී බල ලෝභී වුවමනාවන් මුදුන්පත් කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් තවදුරටත් රට අස්ථාවර කරමින් සිටින බවත් ඔවුන් සෑම දිනකම සිදු කළේ ජාතිවාදය, ආගම්වාදය සහ අන්තවාදය තුළ ජනතාව පීඩාවට පත් කරමින් තම බලය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම පමණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

Read More

රටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලූ බලතල ලබාදී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14දා) දින කුලියාපිටියේ දී පැවසීය.

Read More

සමාජය තුල නිවැරදි මතය තහවුරු කිරිමට මැදහත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසිය .

Read More

ශ‍්‍රී ලංකාව තුළ මතුවූ මෙම හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි 260ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට ද චීන රජය පියවර ගෙන ඇත.

Read More

දරුවන් පස්දෙනෙකු ජීවත් කරවීමට පොල් කඩන අම්මා කෙනෙකු තම දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි. මෙම මාතාව නිලුෂා සඳමාලිය. මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන ඇය ගමේ කොස් ගෙඩියක් කඩා තම්බා දරුවන්ට කන්නට දී දරු සම්පතට ඇති ආදරය නිසා තවත් දරුවන් මෙලොවට බිහි කිරීම ඇයගේ එකම අරමුණ බව සතුටින් පවසන්නීය.

Read More

අද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 දක්වා දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඇඳිරි නිතිය පනවා තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයට රාත්‍රි 7.00 සිට හෙට අලුයම 6.00 දක්වාත්, වයඹ පළාතට අද සවස 6.00 සිට හෙට අලුයම 6.00 දක්වාත් ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ

Read More

මෙම ගැටුම්කාරී සිදුවීම් පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්දැයි සෙවිය යුතු බවද උන්වහන්සේ පවසා සිටියහ.

Read More

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාගේ නියෝගයක් මත මධ්‍යම පළාතේ සියළුම මත්පැන්සැල් වසා දැමිමට කටයුතු කළ බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරියෙකු පැවසිය.

Read More

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූ කිෂු ගෝමස් මහතා ඉන් ඉවත් කර ඒ වෙනුවට එහි නව සභාපතිවරයා ලෙස ජොහාන් ජයරත්න මහතා පත්වීම් ලබා ඇතැයි එම අධිකාරිය පවසයි.

Read More

මිනුවන්ගොඩ ඇතිවූ ‌‌නොසන්සුන්තාවයෙන් පසුව එම ප්‍ර දේශය අද දිස්වූ අයුරු..

Read More

අද දින (14) පාන්දර නිල්ලඹ හල්ඔය ප්‍රදේශයේදි කළ වැටලීමකදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ළඟ සඟවා ගෙන සිටි බෝර දොලහේ ගිනිඅවියක් සමඟ ඒ සඳහා භාවිතා කරන පතරොම් දාහතක් හා රුසියාවේ නිෂ්පාදිත දුර දක්නයක් ගලහ පොලීසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

දේශපාලඥයින් තමන්ගේ ආධාරකරුවන් මේ අවස්ථාවේදී පාලනය කළ යුතු බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති. අද සවස පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

Read More

ඇඳිරි නීතිය කඩ කරමින් හැසිරුණු පුද්ගලයන් තිදෙනෙකු බලන්ගොඩ තංජන්තැන්න ප්‍රදේශයේ සැකපිට ඊයේ (13) දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කල්තොට පොලීසිය පවසයි.

Read More

වයඹ පළාතට පනවා ඇති පොලිස් ඇඳිරිනිතිය අද පස්වරු 4.00ට ඉවත් කරන බවත් නැවතත් වයඹ පළාතට අද පස්වරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක් මතයක සිට ජනතාවට පණිවිඩයක් ලබාදිය යුතු බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

ඉමදුව ප්‍රාදේශිය සභාවේ රැස්වීම අද (14) පැවති අවස්ථාවේ දී සභා රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනි රේණුකා සංජීවනී මහත්මිය කඩුවක් රැගෙන ඒම නිසා ඉමදුව ප්‍රාදේශිය සභා රැස්වීම උණුසුම් විය.

Read More

චීනය ශ‍්‍රී ලංකාව තුළ සිදු කරන සුවිශාල ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන ඉතා වැදගත් සුවිශේෂ ගිවිසුම් 03කට එරට නිල සංචාරයක යෙදෙන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ චීන රජය අද (14දා) දිනයේ දී අත්සන් තැබීමට නියමිතය.

Read More

ජාතිවාදී උගුලේ පැටලී අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා යනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි .

Read More

පාස්කු ඉරිදා ශ්‍රී ලාංකික ජනතාව අත්විඳි අතිශය අමිහිරි අත්දැකීමත් සමග මෙරට රාජ්‍ය ආරක්ෂාව හා බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රශ්න කෙරෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳ මෙම කාලීන සාකච්ඡා සටහන ගෙන එන්නේ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සමගිනි.

Read More

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මාගෙන් ප‍්‍රශ්න කළ විට මම වහාම මාගේ ජංගම දුරකතනය සහ බැංකු ප‍්‍රකාශ ඉදිරිපත් කරමින් සෙසු ඉල්ලීම්වලට පූර්ණ සහයෝගය දැක්වූවා

Read More

මහ මොළකරු කියලා හැංඟිලා ඇවිල්ලා පුරපුරව ගන්නේ අය නෙමෙයි අපි. අපි යමක් කරනවානම් පිටිපස්සෙන් කරන්නේ නෑ. ඉදිරිපසින් ඉන්නවා. යමක් කළොත් කියනවා. පිටිපස්සේ ඉදන්, හැංගිලා මෙයෙවන්න සවුදිය නෙමෙයි.

Read More

ශ්‍රී ලංකාවේ විවාහ නීතිය උපයෝගී කර ගනිමින් ප්‍රංශයේ පුරවැසිභාවය ලබා ගැනීමේ ජාවාරමක නියැලී සිටි බංගලාදේශ ජාතිකයන් සිවු දෙනෙකු ඊයේ (13) දින සවස ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන - විගමන දෙපාර්තමේන්තු සහකාර පාලකවරයා කටයුතු කර තිබේ .

Read More

ඉහළ ගුණාත්මකභවින් යුත් මාළු ලබාදීමේ වෙළද නාමය රැකගනිමින් මාළු බෙදාහැරීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ලංකා ධීවර සංස්ථාව තීරණය කර ඇත .

Read More

ඉන්දීය රජය විසින් තවත් වසර පහක කාලයක් සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම්කර තිබේ.

Read More

ඇතිව තිබෙන නොසන්සුන්කාරි තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පවසන්නේ අතීතයේ උගත් පාඩම් අනාගත පරම්පරාවටද ඉතිරි නොකරමු යනුවෙනි.

Read More

මහසෙන් බලකායේ ප්‍රධානී අමිත් විරසිංහ පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් මහනුවර තෙල්දෙණියේදි අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන් හෙළා දකින බවත් එයට සම්බන්ධවූවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශවෙත පවසන බවත් ඔහු ප්‍රකාශ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.