saravita-anim2

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10590 hours ago

LATEST

නාවික හමුදා අණ ‌නොතැකූ මෝටර් රථයට වෙඩි

calendar_today 2019 මැයි 11 - 08:27 remove_red_eye - 3542  

එක් අයෙකු මරණයට පත්ව ඇතැයි නාවික හමුදාව පවසයි.

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා ෆිරෙන්සි නගරසභාවේ සහ කොට්ඨාශවල පවත්වන ඡන්දයට ෆිරෙන්සි 4 වැනි කොට්ඨාශයෙන් තරග කිරීමට නියමිතය.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

Read More

DNA පරික්ෂණයක් සඳහා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහාරාන් හෂීම්ගේ දියණියගේ රුධිර සාම්පල ලබාගැනීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අධිකරණය අද (10) අවසර ලබා දුන්නේය.

Read More

අත්අඩංගුවට ගන්නා කඩු පිහි ඇතුළු පුපුරන ද්‍රව්‍ය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරිම වැලැක්විමට හා මාතලේ මාධ්‍යවෙිදින්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට සීල් තැබිමට තැත්කිරිම යන මාධ්‍ය මර්දනයට එරෙහිව මාතලේ මාධ්‍යවෙිදින්ගේ සංගමය කළු පටි බැදගනිමින් මාතලේ නගරයේදී අද (10) වන දින විරෝධතාවක නිරත විය.

Read More

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකරන රටවල් අතුරින් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ කුසලතා අගයමින් විශිෂ්ඨ ප්‍රජාවට හිමි සම්මානය ශ්‍රී ලංකාව වෙත පිරිනැමීමට එරට පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇත.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල සිදුකල සෝදිසි මෙහෙයුම් වලින් පුද්ගලයන් 66 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඉන් 63 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ බවත් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟම කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගත් බවත් , එහිදී ගුවන් මගීන්ට 100% ක පහසුකම් පෙර දා මෙන් සැලසීම අපහසු වී ඇති බැවින් , ගුවන් මගීන් ඉවසීමෙන් කටයුතු කළ යුතු බැව් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග මහතා අද (10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය .

Read More

2019 වසරේ දෙවෙනි වාරයට නියමිත ඉගෙනුම් , ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.

Read More

නීතිය රටේ පොදු නීතියක් බවට පත් කරන්න අපි හැම කෙනෙක්ම නායකත්වය ගන්න කොට ඒ සඳහා සියලු ජාතීන්ගේ සහාය අපිට අවශ්‍ය වෙනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

ජාතිවාදය ත්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධුරයෙන් හිස්බුල්ලා ඉවත් කරන ලෙස ඉල්ලා අද (10) ත්‍රි කුණාමලය නගරයේ හා ඒ අවට ප්‍රදේශවල දියත් කළ හර්තාල් හේතුවෙන් ජන ජිවිතයට බාධා පැමිණිනි.

Read More

බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන මගීන්ගේ ගුවන් ගමන් පහසුව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

නෙදර්ලන්ත තානාපතිනි Jonne Doornewaard මහත්මිය හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර නිල හමුවක් අද (10) පෙරවරුවේදි විජේරාම නිල නිවසේදි පැවැත්වුණි.

Read More

නව නීතිපති ලෙස වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Read More

මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් සහරාන් සමඟ සමීප සබඳතා පැවත්වමින් ඔහුත් සමඟ මුදල් ගනුදෙනු සිදුකළ බවට සැකකරන පුද්ගලයෙකු ඊයේ (9) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

දැඩි පාරිසරික විනාශයක් සිදුකරමින් මහවැලි ගඟේ ඉවුර කපමින් මහා පරිමාණ ලෙස වැලි ජාවාරමේ නිරත වූ බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙක් බදුල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හැකි ඉක්මණින් නිදහස් කරගැනීමට කටයුතු බවත් සිංහලයන්ගේ නිහඩතාවය නිවටකමක් ලෙස නොසැලකිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

යුද හමුදාව වෙනුවෙන් ආහාර සඳහා මස් වර්ග සැපයීමේ ටෙන්ඩර පසුගිය වසර 14 තුළම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන ෆීලික්ස් පෙරේරා මහතාගේ නමින් ඇති සමාගම විසින් ලබාගෙන ඇතැයි ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

Read More

නිවාස කීපයකට යන මාර්ගයක් සම්බන්ධ ගැටලුවක් මත ඌව ප්‍රධාන අමාත්‍යවරයා හා ඌව පළාතේ රජයේ වෛද්‍යවරුන් අතර වූ අර්බුදයක් හේතුවෙන් සති පහකට අධික කාලයක් වසා තිබූ දෙමෝදර ප්‍රාදේශිය රෝහල බදුල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනිතා තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) යළි විවෘත කරනු ලැබීය.

Read More

අප සිදුකරන මෙහෙයුම්වලදීත්, විමර්ශනවලදීත් පුද්ගලයන්ගේ සැකකරුවන්ගේ තරාතිරම අදාළ නොවන බව කියන්න කැමතියි. විමර්ශනවලදී මෙහෙයුම්වලදී පුද්ගලයින්ගේ තනතුරු ගැන නොසළකා කටයුතු කර තිබෙනවා.

Read More

වෙසක් පොහොය දිනට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් නොකළාහොත් 18 වැනිදායින් පසුව ජනාධිපතිවරයාට විරුද්ධව මහානායක සංඝරත්නය පෙරටුකරගත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ අද (09දා) පැවසූහ.

Read More

ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් නිසා හෝ අවලංගු නොකරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

Read More

මේවනවිට රටේ ණය ප්‍රමණය රුයල් බිලියන 11,977ක් බවට පත්ව ඇති අතර, 2018 වසර තුළ පමණක් ණය ප්‍රමාණය රැපියල් බිලියන 1664කින් වැඩිවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

Read More

උලමා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යයට ප්‍රශ්න ඇසීමට අවස්ථාව නොදෙයි.

Read More

චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ජීප් රථ 10ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

අභ්‍යන්තරව හුවමාරුවූ මෙම ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරි කාන්තාවකගෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

Read More

ත්‍රස්ත අභියෝගයෙන් රට නිදහස් කර ගනිමින් ජාතික සමගිය ගොඩනැගීමේ ක්‍රියාදාමයේදි පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැමුන් කරන ප්‍රකාශ බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

Read More

ඩ්‍රෝන කැමරාවක් මගින් දෙවට වෙරළ තිරය විඩියෝ කරමින් සිටි රුසියානු ජාතිකයකු අද (09) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලීසිය පවසයි.

Read More

මෙසේ හමුවන කඩු හරහා මුස්ලිම් ජනතාව ලංකවේ අනිත් ජතාව කපා කොටා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවට මතයක් ගොඩ නැගී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

මාලිගාවත්ත ප්‍රදේශයේ ළිඳකින් තවත් පිහි 16ක් හා කඩු දෙකක් අද (9) සොයාගත් බව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.