නවගත්තේගම මොරගහවැව කුරුදුවැටිය වැවේ විස ශරිර ගතව මරණයට පත්ව සිටි ඇතෙකුගේ දළ යුගලෙන් එක් දළක් කිසියම් අයෙකු කපා ගොස් තිබු බව වනජීවි නිලධාරීන් පවසයි.
අද (25) පාන්දර හතරට පමණ මහනුවර ගාල්තැන්න ශ්‍රී භදකාලි අම්මන් දේවාලයට කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක් එහි දේවගැතිවරයා හා සේවකයින් බැඳ දමා දේවාලය සතුව තිබූ රත්තරන් කිලෝ අටක්, මුදල් ලක්ෂ විස්සක් හා මැණික් පැහැර ගෙන ගොස් ඇත.
Read Moreඅයහපත් කාලගුණ තත්ත්වය නිසා ගාල්ල, මාතර, රත්නපුර, කොළඹ, කලුතර, ගම්පහ දිස්ත්‍රික්කවල පවුල් 3696කට අයත් පුද්ගලයන් 14899ක් ආරක්ෂිත කඳවුරු 16ක රඳවා සිටිති.
Read Moreඑසේම එම දුරකතන සංවාදයේ ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කළ විට ඇයගේ කාලසීමාවේදී සිදුකළ විමර්ශනවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගැටලු ඇති කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreසමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කථාබහකට ලක්වූ “කෑගල්ල ටිකිරි“ ඇතින්න මියගොස් තිබේ.
Read Moreශ්‍රී ලාංකික සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් ලක්ෂයක් සනිටුහන් කරමින් , පියා සහ තම පුතා විසින් ගුවන් යානයක් පදවාගෙන තම මවුබිමට පැමිණීම ඊයේ (24) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සිදු විය .
Read Moreකරචිචි නුවර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් 27 දා, 29 දා ඔක්තෝබර් 02 දා එම එක්දින තරග තුන පැවැත්වෙයි.
Read Moreඅද (25දා) පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිලි මීටර් 110 ක් ලෙස ගාල්ල හියාරේ ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඋතුරු පළාතේ පාසල් වල පන්ති කාමර සිසුන් 35 කට සීමා විය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරේ සියලුම අධ්‍යාපන බලධාරීන්ට නියෝග කොට තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවූයේ පක්ෂයේ අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කිරීමේ වතාවරණය උදාවූ 2015 ජනාධිපතිවරණයේදී පක්ෂය එයට පටහැනි තීරණයකට එළඹීම නිසා බවද ඔහු සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
Read Moreආබාධිත රණවිරුවන් තමන්ගේ අත් පා ශරිරයේ කොටස් රට වෙනුවෙන් පූජා කළේ තමන්ගේ දරුවන්ට නොවන බවත් තමන්ගේ දරුවන් වෙනුවෙන් සෙබලෙකු ලෙස බැදුණානම් යුද්ධය වේලාවේදි සැඟවෙන්නට තිබු නමුත් තමන් මියදුණාට කමක් නැ ඒ රට ජාතිය වෙනුවෙන් සටනට ගිය රණවිරුවන් වෙනුවෙන් මේ රටේ පාලකයෝ කියනා කණ්ඩායම ඇහුම්කම් දි ඉල්ලන ඉල්ලිම් ලබා දිය යුතු බව ශ්‍රී ලංකාවේ ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.
Read Moreමඩකලපුව පොලිස් වසමේ කල්ලියන්කාඩු ප්‍රදේශයේදි පිස්තෝල අවියක් හා එම උණ්ඩ 10ක් ළඟ තබා ගෙන ඇති බවට ඊයේ (24) දින පොලීසියට ලද තොරතුරක් මත සොරකමට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාතේ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (26දා) හා අනිද්දා (27දා) වසා දමන බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.
Read Moreමුන්දලම පල්ලිවාසල්පාඩු වෙරළට අද ( 25 ) අලුයමත් දින කිපයකට පෙරත් මරණයට පත් ඩොල්ෆින් සිරුරු දෙකක් ගොඩ ගසා තිබු බව ධිවරයින් පවසයි.
Read Moreක්‍රීඩා උළෙල හෙට (26දා) පැවැත්වීමට නියමිතව තිබුණත් අයපහත් කාලගුණය හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් දැමූ බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්යක්ෂ ජනරාල් සුරනිමල රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreමෙගාවොට් 300ක ධාරිතාවක් මෙම සිවුවැනි අදිරයේදී ජනනය කිරීමට නියමිතය.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව අවස්ථා දෙකකදී සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩිකිරීමට නියමිතව තිබුණි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශයකට ඊයේ (24දා) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අත්සන් කිරීමත් සමගින් යෝෂිත නැවතත් නාවික හමුදාවට අනියුක්ත කර තිබේ.
Read Moreදැනට තද වැසි අතිව තිබෙන ප්‍රදේශවල වැසි තත්ත්වය හෙට (26දා) දිනයේ අඩුවී යන බවත් එහෙත් 28 වැනිදා සිට සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreදිස්ත්‍රික්ක අටකට ඇතිවී තබෙන තද වැසි හා තද සුළං තත්ත්වය නිසා පවුල් 20805කට අයත් පුද්ගලයන් 79959ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතා වෙත ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදෙන්නේ නම් තමන්ගේ ස්ථාවරය පිළිබඳ කොන්දේසි කිහිපයක්ද සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය වෙත ඉදිරිපත් කර තිබේ.
Read Moreඉන්ධන ප්‍රවාහන රථවලට කිලෝ මීටරයකට ගෙවන මුදල ඉහළ දැමුවත් මෙතෙක් එම මුදල නොලැබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමෙන් තොරව විනීතව නීතිගරුකව මැතිවරණය ප්‍රචාරණ කටයුතු සිදු කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සියලු දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයින්ට දැනුම් දී තිබේ.
Read Moreමේ අනුව ගැටලු විසඳා ගැනීමට තීරණය කර තිබූ දෙදින වැඩ වර්ජනය ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කරන බවද එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.
Read Moreඅප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව වැඩිදුර සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද පරික්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රධානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (24දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත්වු බව කියන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අද (24දා) පස්වරුවේ තහනම් කොට ඇත.
Read Moreඅපිට නීති නවන අය අවශ්‍ය නැහැ. පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට මිසක් පළි ගන්න නීති, නවන පොලිසි අපිට අවශ්‍ය නැහැ.
Read Moreතාම මගේ නම යෝජනා වී නෑ. කවුරුවත් නැත්නම් නිදහස් පක්ෂය මං ගැන බලයි. මම හොඳද කියන එක ඒ අය බලයි. මගේ නම යෝජනා වුණොත් මම ඉදිරිපත් වෙනවා.
Read More2050 වසර වන විට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජන ගහණය 29%ක් බවට පවත්වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreපුරා දින 21ක් ශ්‍රි ලංකා යුද හමුදාවේ 2400ක්, නාවික හමුදාවේ 400ක්, ගුවන් හමුදාවේ 200ක් සහ විදේශිය හමුදාවේ 100ක් පමණ සහභාගීත්වයෙන් මෙම යුද අභ්‍යාසය පැවැතියේය.
Read More