saravita-anim2

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 9977 hours ago

LATEST

ගෝඨාභය භිතිකාවක් ඇති වෙලා තියෙන්නේ - GL

calendar_today 2019 සැප් 23 - 18:10 remove_red_eye - 445  

ගෝඨාභය භිතිකාවක් ඇති වි ඇති බවත් එම නිසා ජනාධිපතිවරණය කල් දැමිමටත් ඡනාධිපති ධූරය අහෝසි කරන්නත් උත්සාහ කරන බව මහාචාර්ය ජි.එල් පිරීස් මහතා පවසයි.

බලපා ඇති අධික වර්ෂාවත් සමඟ දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හෙමාල් ගුණසේකර මහතා නිවේදනය කර ඇත.

Read More

පන්නල, කොහෝඹපොල ප්‍රදේශයේ මා ඔයේ තිබී දෙඅත් වෙන් කළ පිරිමි පුද්ගල මළ සිරුරක් හමුවූ බව පොලීසිය පවසයි.

Read More

පක්ෂ - පක්ෂ සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් මෙම සංචාරයට එක්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් කලුතර, කෑගල්ල හා ගාල්ල දිස්ත්‍රික්කය වෙත නාය යෑමේ පූර්ව අවධානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

Read More

මස්කෙළිය පොලිස් වසමට අයත් තේවතු දෙකක තේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන්ට අද (23) එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 20 දෙනෙකු මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව මස්කෙළිය පොලීසිය පැවසිය.

Read More

නිල්වලා, ගිං හා හා කලු යන යන ගංඟා වල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

තුවාල ලබා ඇති කාන්තාව විශේෂ අවශ්‍යතා ඇති කාන්තාවක් බවත් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 36ක් වන කොකාවල පදිංචිකාරිනියක් බවත් පොලීසිය පවසයි.

Read More

බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Read More

හිටපු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකවරියගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැතිවරයාට කරන ලද චෝදනාවට අද (23) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරක් යොමුකර තිබේ.

Read More

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වන්නේ අවුරුදු 23ක් වන දමිත් රුක්ෂාන් හා අවුරුදු 16ක් වන මිනුර කවීන් නැමැති තිරාණගම, හික්කඩුප පදිංචි දෙදෙනෙකි.

Read More

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාරය අසළ පිහිටි නයාරු මුහුදු වෙරළේ සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා අද (23දා) දින නියෝග කළේය.

Read More

විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීමට හෙට (24දා) දිනයේදී කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමට කටයුතු නොකළහොත් 25 වැනිදා සිට වෘත්තීමය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ඊයේ (22) දිනයේ ඇතිවූ අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් මේ වනවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 07ක ග්‍රාම නිලධාරී වසම් 36ක සාමාජිකයින් 861 දෙනකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තරග කිරිමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසිය .

Read More

කරුවලගස්වැව 10 කණුව ප්‍රදේශයේ අද ( 23 ) දින උදෑසන යුද හමුදා බස් රථයක් ඇගළුම් සේවිකාවන් ගමන් කරමින් තිබු වැන් රථයක ගැටිමෙන් සිදුවු අනතුරින් හත් දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කල බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

Read More

රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ ගැන සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේදී පැමිණියේය.

Read More

අභියාචනාධිකරණයේ තීන්දුව අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23දා) නිදොස් කොට නිදහස් කරන ලදී.

Read More

බැදුම්කර ගනුදෙනුවෙන් රටට සිදුවූ පාඩුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංම මහතාගෙන් අය කර ගන්නා බව ජාතික ජනබල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

දිවයිනට බලපා ඇති වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කළුතර, නාගොඩ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන දැරියක් හා ඇයගේ මව පැහැරගෙන මුදල් ලබා ගැනීමට සැලසුම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වතු කම්කරු ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණෙන් වතු රෝහල් අදියර කීපයක් යටතේ මධ්‍යම රජය යටතට ගැනීමට සෞඛ්‍ය සහ මානව සුබසාධනය, සමාජ සවිබල ගැන්වීම පිලිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව ඇත.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂකත්වය එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවීමේ වැඩි වාසිඇතැයි අද පුවත්පතට වාර්තා වේ.

Read More

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ගත් තීරණය වෙනස් කළ බවට කථානායක කරු ජයසූරිය මහතා භික්ෂූන් වහන්සේලා පිරිසක් හමුවේ ඊයේ (23දා) පවසා ඇතැයි වාර්තා වේ.

Read More

ඡන්ද ව්‍යාපාරයේ නිරතවන සෑම අපේක්ෂකයෙකුගෙන්ම පරිසරය සුරක්ෂිත කරගනිමින් හා රාජ්‍ය දේපොළ අවභාවිතා නොකිරීම, වෛරී ප්‍රකාශ සිදුනොකරන බවට සහ ප්‍රචණ්ඩත්වය ඇතිනොකරන බවට පොරොන්දු ලබාගන්නා බව ‘මාර්තු 12’ ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

අපි හදිස්සි වෙන්න ඕන නෑ. කලබල වෙන්න ඕන නෑ. අපි කියන දර්ශනය, පක්ෂයේ අනන්‍යතාව, පක්ෂයේ දර්ශනය සියලු දෙනාගේම ගෞරවය ආරක්ෂාවන ප්‍රතිරූපය ආරක්ෂා වන වැඩපිළිවෙළකට අපි යන්නේ.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුදය විසඳා ගැනීමට නම්, ප්‍රථමයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය ජනතා ඉල්ලීමට අනුව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය

Read More

මට රටේ ජනතාව වරම ලබා දුන් දිනක මා රටේ අන්තවාදයත්, ත්‍රාස්තවාදයත් විනාශ කරනවා. ජාති බේදයට, ආගම් බේදයට මා ළඟ ඉඩක් නැහැ. මගේ කාලවකවානුව තුළ බුදුපිළිම විනාශ කරන්නට බැහැ.

Read More

ඇල්පිටිය, ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තැපැල් ඡන්ද විමසීම් මේ මස 27 වැනිදා සිදුකෙරෙන බවත්, එදිනම සියලුම තැපැල් ඡන්දදායකයන් ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් අපවත්වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමට මුලතිව් අධිකරණයෙන් සුදුසු නියෝගයක් ලබාදෙන තෙක් අවසන් කටයුතු සිදු නොකළ යුතු බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (22දා) නියෝගයක් ලැබී ඇති බව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්න පවසනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.