වසර 10කට පසුව පාකිස්තානයේ ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පාකිස්තානය ඉහළ ආරක්ෂාවක් ලබා දී තිබේ.
වර්තමාන රජය යටතේ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා, දූෂණ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඊයේ (26දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති වෙත භාරදී තිබේ.
Read Moreතව වසර දෙකහාමාරකින් ලෝකයේම තිබෙන නවීන ප්‍රවාහන මධ්‍යස්ථානයක් මහනුවර නගරයට හිමිවෙනවා. දුම්රිය, බස්රිය වගේම මෝටර් රථ, ත්‍රීවිල්, මෝටර් සයිකල් ඒ වගේම අනෙකුත් සියළුම පහසුකම් සහිත නවීන මධ්‍යස්ථානයක්, මිලියන දහ දාහක්, ලක්ෂ ලක්ෂයක් වියදම් කර අපි මහනුවරට ලබාදෙනවා.
Read Moreඔබට කියන හැම දෙයකටම හැගීම්බරව ප්‍රතිචාරයක් ඇත්නම් ඔබ අඛණ්ඩව පීඩා විඳිනු ඇත. සැබෑ බලය යනු වාඩි වී සෑම දෙයක්ම තාර්කිකව නිරීක්ෂණය කිරීමයි. හුස්ම ගන්න දේවල්වලට සම්මත වීමට ඉඩ දෙන්න.
Read Moreදෙවැනි පරිච්ඡේදය ආරම්භ වූ බවත්, එහි කවරයේ නම ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
Read Moreදුම්රිය වෘත්තීය සමිති වර්ජනයක් ක්‍රියාත්මක කළත් අද දිනයේද දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවීමට කටයුතු කර තිබුණි. කෙසේ වෙතත් අද දිනයේදීත් ජනතාව දැඩි පීඩාවට පත්විය.
Read Moreදිස්ත්‍රික්ක කිහිපයකට ඇඳහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදා තත්ත්වයක් මේ වන විට පහව ගොස් තිබුණද ඇතැම් ප්‍රදේශවල තවමත් ගංවතුර අවදානම් සම්පුර්ණයෙන් පහව ගොස් නැති නිසා අනවශ්‍ය ලෙස වතුරට බැසිමෙන් වලකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Read Moreනෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරන දොඹකර 03ක් ජයබහාලු පර්යන්තයේ (V) අදියරේ ජැටිය සඳහා සැපයීම, ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කර පෙන්වීම සඳහා වන කොන්ත්‍රාත්තුවක් මීට පෙර M/s Shanhai Zhenhua Heavy Industries සමාගම වෙත ලබාදීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණි.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සූදානම් කළ කිසිදු සංචාරක සැලසුමක් (Tour Of Plan ) නොමැතිව , සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ පලස්තීන ජාතිකයෙකු ඊයේ (25) දින කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු පිටුවහල් කර තිබේ .
Read Moreදේශපාලන පක්ෂ 4ක් හා ස්වාධීන අපේක්ෂකයන් තිදෙනෙකු මෙසේ ඇප මුදල් තැනැපත් කර තිබේ.
Read Moreවිධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡාවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගත් 64 දෙනා ඔක්තෝම්බර් 10 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අද තිරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 60 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අබියස දී පැවැත්විණි.
Read Moreමේ වැඩි වැටුප් ඉල්ලලා වර්ජනය කරන දුම්රිය රියදුරෙක් අතිකාල සමඟ ලක්ෂ තුනකට වඩා වැටුපක් ගන්නවා. දුම්රිය නියාමකයෙක් අතිකාල සමඟ ලක්ෂ දෙකහමාරකට වඩා වැඩි වැටුපක් ගන්නවා. දුම්රිය ස්ථානාධිපතිවරයෙක් අතිකාල සමඟ ලක්ෂ 02ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක වැටුපක් ගන්නවා.
Read Moreඅසාත් සාලි මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ පුරපති ධුරයට තරග කරනු ලැබීය.
Read Moreදුම්රිය අධීක්ෂණ සේවාවල අයත් ශ්‍රේණිවල වැටුප් විෂමකා ඉවත් කළ බවට මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරයි.
Read Moreගුරු විදුහල්පති ගැටලු පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාල බලධාරීන් සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.
Read Moreසමාජ මාධ්‍යයේ පළවෙන නවක වද සිදුවිම පැරණි සිදුවිමක් බවත් වසර 5 ක් තුළ නවක වදය නිසා සරසවිය හැරගිය සිසු සිසුවියන් යළි බඳවා ගැනිමට වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජිව අමරසේන මහතා පවසයි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා 2005මැතිවරණ සමයේ ඡන්දය භාවිත කිරීම හා ඔහු ලංකාවේ රැඳී සිටීම පිළිබඳව විස්තර හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ආගමන විගම පාලකට හා හම්බන්තොට මැතිවරණ කොමසාරිස් වෙත නියෝග කළේය.
Read Moreමේ අනුව ගාල්ලට දුම්රියන් දෙකක්, අවිස්සාවේල්ලට, මහනුවරට, කුරුණෑගලට, හලාවතට දුම්රිය එක බැගින් ධාවනය කිරීමට කටයුතු කරන බවද වෙළෙඳ හා අලෙවි නියෝජ්‍ය කළමණාකරු එම්.ජේ. ඉදිපොල මහතා සඳහන් කළේය.
Read Moreමුලතිව් ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය වෙනුවෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය කඩකල ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් අද (26) වවුනියාවේ ස්ථාන දෙකකදී විරෝධතා වැඩසටහන් සංවිධානය කොට තිබුණි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයක් සතියක් ඇතුළත කැඳවීමට නියමිත බව අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නමි කිරීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ මැතිව ඇමතිවරුන් ඔහුට සුබ පැතුම් එක්කරමින් සිටියි.
Read Moreලබන 2020 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප අවමය රුපියල් 3,000 කින් සහ උපරිමය රුපියල් 24,000 කින්ද ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාව ඒකමතිකව ස්ථිර වි තිබේ.
Read Moreවත්මන් ආණ්ඩුව බලයට පත්වූ දින සිට ගෙන ආ පනත් සහ සංශෝධන මේ රට සහ රටේ ජාතික සම්පත් විනාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි. වි චානක සඳහන් කරයි.
Read Moreමෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂක ලෙස නම් කිරීමට අදාළ යෝජනාව ස්ථිර කර ගැනීමට නියමිතව තිබේ.
Read Moreපසුගිය ජනපතිවරණයේදි වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරග කරනු ලැබුවේත් ඊට පෙර පැවැති ජනපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා තරග කරනු ලැබුවේත් හංසයා ලකුණිනි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකකයක් සහ තවත් නිලධාරීන් නැවත මෙරටට එවීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම්වරයා සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සිවු අවුරුදු විස්තීර්ණ ණය පහසුකමේ හය වැනි අදියර සඳහා නිලධාරී මට්ටමේ එකඟතාවට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරයි.
Read More