මෙම වැරදි පුවත විටින් විට මතු වෙන හෙයින් ද සැමගේ දැන ගැනීම පිණිස ද, කතරගම මැණික් ගඟ අසබඩ එකී ගොඩනැගිල්ල මා හට අයත් දේපළක් නොවන බව තරයේ ප්‍රකාශ කරමි. කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදි කිරීමට හෝ පවත්වා ගෙන යෑමට හෝ මා හට කිසිදාක කිසිදු හේතුවක් හෝ උවමනාවක් හෝ තිබී නැති බව ද කිව යුතුය.’’
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ලලිත් කන්නන්ගර නොහොත් ’’බස් ලලිත්’’ නැමැත්තාද ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසකට ඔහු පොලීසියට අවශ්‍ය පුද්ගලයෙක් විය.
Read Moreගනේමුල්ල සංජිව ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් හය දෙනෙක් නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් ඉතාමත් ඉක්මනින් ලංකාවට ගෙන එන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වුට්ලර් මහතා පැවැසීය.
Read Moreපවතින අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක් සදහා අද (14) රාත්‍රි 9.00 වනතෙක් බලපාන පරදි නායයාමේ පූර්ව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.
Read Moreනුවරඑළියට ආවේණික වූ වැවිලි භෝගයන් වල අල, කැරට්, ගෝවා, ලික්ස් වැනි භෝග පහත රට එළවළු ගොවියන් නොමිලේ ලැබෙන පොහොර සහනාධාරයත් අරගෙන ඉතාම අඩු වියදමකින් වගා කිරීම හේතුවෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් නුවරඑලිය සිට ගොස් අඩු මුදලට කැප්පටිපොළින් එළවළු ලබා ගැනීමෙන් නුවරඑළිය වගා බිම් වලින් එළවළු ලබා නොගන්නා තත්වයක් උදාවී ඇති බව ගොවි ජනතාව මැසිවිලි නගති.
Read Moreතලාව, රත්මල්ගහවැව පාර ප්‍රදේශයේ මුදුනේගම පාසල අසල හිස් උණ්ඩ කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් අද (14) සොයාගෙන තිබේ.
Read Moreකුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
Read Moreවිදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය අද (14) මීට සුලු මොහොතකට පෙර ප්‍රකාශ කිරීම මහජන උපයෝගිතා කොමිසම විසින් සිදුකෙරුනා.
Read More2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලිබිල සංශෝධනය නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල් මහතා පැවසීය.
Read Moreඅල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(14දා) නියෝග කළේය.
Read Moreවිදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය අද (14) ප්‍රකාශ කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසා සිටියි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍ර දේශවල අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ් අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. ඒසේම බස්නාහිර හා දකුණු පළාත්වල උදෑසන කාලයේද ද වැසි ඇති විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read Moreවිදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට අදාලව වෘත්තීය සමිති නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර සාකච්ඡාවක් ඊයේ (13) සවස දින බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.
Read Moreවහල මත සවිකරණ සූර්ය බලශක්ති ප්‍රභවයන් ස්ථාපති කිරීමේදී ඒකාබද්ධ කරන ලද බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සඳහා කාල පාදක ගාස්තු යෝනජ ක්‍රමයක් රජය හඳුන්වාදී තිබේ.
Read Moreයෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වැවිලි සමාගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Read More2025/26 මහ කන්නයේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ බඩ ඉරිඟු වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇතැයි මොනරාගල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක එස්.එම්.එස් උදයංගනී මහත්මිය පැවසුවාය.
Read Moreමරදානේ සිට හැටන් හරහා වැලිමඩ දක්වා ත්‍රීරෝද රථයකින් ගංජා, හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි තරුණයන් දෙදෙනෙකු වටවල පොලිසිය විසින් (13) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණි.
Read Moreමෙතෙක් හමුවු පතොරම් ප්‍රමාණය දෙදහසකට ආසන්නයි. පොලිස් විශේෂ කාර්ය බලකා මෙහෙයුම් තව දුරටත්. හමුවු ජිව පතොරම් අතර T 56 උණ්ඩ සහ ගුවන්යානා නාශක උණ්ඩ මොරගහකන්ද ජලාශ ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක්.
Read More2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ම තිබේ.
Read Moreහමාස් සංවිධානය යටතේ ගාසා තීරයේ වසර දෙකකට වැඩි කාලයක් සිරගතව සිටි ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම දැන් ඊශ්‍රායලයට පැමිණ ඇති බව ඊශ්‍රායල හමුදාව තහවුරු කරයි
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අද(13දා) පෙරවරුවේ කොළඹ දී ආරම්භ විය.
Read Moreසමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක පක්ෂයක් ලෙස එක් කිරිමට සාකච්ඡා පැවැත්වූද එම සාකච්ඡා කිසි දිනක සාර්ථක නොවන බව දමිළ ප්රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. පලනි දිගම්බරම් මහතා පැවසීය.
Read Moreලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් එල්ල වී ඇත.
Read Moreඅපේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි, ආර්ථික ප්රජාතන්ත්රවාදය. ඒ කියන්නේ රටේ හැම පුරවැසියෙකුම ආර්ථිකයට සම්බන්ධ විය යුතුයි. ඒ සඳහා සෑම කෙනෙකුටම අයිතියක් තියෙනවා. නමුත් ඒ තරමට ආර්ථික අවස්ථා අවස්ථා ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි රැකියා ඉල්ලගෙන මහ පාරේ කෑගහන්නේ. ආර්ථික අවස්ථා ප්‍රසාරණය වෙලා නම්, අපට රැකියා දියව් කියලා පාරට බහින්නේ නෑ. රජයක කාර්ය රැකියා දීම නොවේ.
Read Moreගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ සිට සාමාන්‍ය රාජකාරී ස ඳ හා වෛද්‍ය කොට්ඨාසය වෙත මාරු කර තිබේ.
Read Moreගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් කොස්තාපල්වරයෙක් හා නීතීඥවරයෙක් අතර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් නියෝග කළේය.
Read Moreකොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා අගවිනිසුරු ප්රිති පද්මන් සුරසේන මහතාගේ උපදෙස් පරිදි නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කර ඇත.
Read Moreහැටන් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතුවලට පිවිසෙන මාර්ගය දෙපස මේ දිනවල කහකෝනා මල් හටගෙන තිබීම නිසා තේ වතුයායම අලංකාර වී තිබෙනවා.
Read More