22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක පිටපත් තමන් වෙත ලැබි ඇති බව කථානායක ගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එමෙන්ම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති පෙත්සමක පිටපතක්ද තමන් වෙත ලැබි ඇති බව ඔහු කීය.