පුත්තලම සිට ගාල්ල, මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3.00 පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍ර දේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණ
විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ් අනුව එම මුහුදු ප්‍ර දේශවල ධීවර හා නාවික කටයුතුවලට යෙදෙන ධීවර හා නාවික ප්‍රජාව
මේ පිළිබ ඳ ව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම නිවේදනය අද පස්වරු 5 දක්වා
වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
