saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8469 hours ago

LATEST

අතුරුගිරියේ ජෙරම් ප්‍රවාහනය කළ කොස්තාපල් රිමාන්ඩ්

calendar_today 2020 ජුනි 09 - 16:59 remove_red_eye - 811  

මාතර , මිරිස්ස ප‍්‍රදේශයේ පසුගිය මස 30 වනදා වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධ ප‍්‍රධාන සැකකරු වන අතුරුගිරියේ ජෙරමි යන අය ප‍්‍රවාහනය කිරිමේ කටයුතු සිදුකල බවට සැක කෙරෙන තලංගම පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (09) සිට තමා “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දැනුම් දෙයි.

Read More

’පෙරමග’ වැඩසටහන රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ පාණදුර ශික්ෂණ රෝහල සඳහා COVID-19 රෝගීන් පරික්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමීමට කටයුතු කර ඇත.

Read More

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබානොදී ආණ්ඩුව ඉන්ධන මත බදු පිට බදු ගසන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

කොවිඩ් -19 රෝගීන්ට රෝගී සත්කාර සේවා සිදු කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපතිතුමාගෙන් සුව ඇමැතිනියට උපදෙස් ලැබි තිබේ.

Read More

කොල්ලුපිටියේදී හා කොළඹ ලිප්ටන් වටරවුම අසලදී පක්ෂයේ ක්‍රියාකාරීන් හතළිස් තුන්දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

Read More

පාසැල් විවෘත කිරිමෙන් පසු එහි පවත්වනු ලබන කාල වේලාවන් සංශෝධනයට ලක් කර ඇත.

Read More

බුස්ස බන්ධනාගාරයේ රදවා සිටින මොහොමඩ් නජීම් මොහොමඩ් හෙවත් කන්ජිපාන ඉම්රාන් (34) නැමැති අය රදවා සිටින බූස්ස බන්ධනාගාර කඳවුරේ සිරකුටියේ තිබී සොයා ගත් සිම්කාඩ් දෙක මිලදී ගත් අය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරන බවත් විමර්ශන අවසන් වූ වහාම ඊට අදාලව නඩු පැවරීමට කටයුතු කරන බවත් රත්ගම පොලීසිය අද (09) ප්‍රකාශ කළේය.

Read More

දේශීය ඉල්ලුම හා සැපයුම කඩා වැටීම, වෙළඳාම සහ මූල්‍ය කටයුතු දැඩි ලෙස කඩා වැටීම ආදි හේතු නිසා 2020 දී දියුණු ආර්ථිකයන්හි ආර්ථික ක්‍රියාකාරකම් සියයට 7 කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

පසුගියදා කොරෝනා ආසාදිත වූ හොරණ කඳන යුද හමුදා නිලධාරියා ඇසුරු කළ ඔහුගේ සමීපතමයන් 25 දෙනෙකුට ,කොරෝනා වැළදි ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම අද (9) අඟුරුවාතොට පොලිස් ක්‍රීඩාංගණයේ දී සිදු කෙරුණි .

Read More

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනාට එරෙහි නඩුව සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (09) තීරණය කළේය.

Read More

උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 07 වැනිදා ආරම්භ වී ඔක්තෝම්බර් මස 02 දක්වාත් ශීෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බවට අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.

Read More

ජූනි මස 29 වෙනිදා සිට අදියර 04ක් යටතේ පාසැල් විවෘත කිරිමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.

Read More

කොළඹ ජාතික රෝහල් කර්ය මණ්ඩලයට අතීකාල ගෙවීම සඳහා තිබූ මුදල් පිරිසක් විසින් කොල්ලකා තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී කොළඹ සහ වෙනත් නගරවල පවතින අධික වාහන තදබදය අවම කරලීම සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ සේවය සඳහා වාර්තා කරන වේලාවන් සංශෝධනය කරන ලෙස එතුමා විසින් උපදෙස් දී තිබිණ.

Read More

මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික මංගල්‍යෙය් අවසන් දේව මෙහෙය බැතිමතුන් රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ (08) දින සවස පැවත්විමෙන් පසුව අවසන් විය.

Read More

කරුණාවෙන් ප්‍රකාශ කරනවා මැතිවණ කොමිෂම හෙට දිනයේ රැස්වුණාට පස්සේ ඒ දිනය තීරණය කරන්න ඉඩ දෙන්න. දිනය කියන රාජකාරිය අපිට කරන්න ඉඩ දෙන්න. ඇයි අපිට තියෙන රස්සාව වෙන කෙනෙක් කරන්නේ.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (08) දින යාපනය, කුරිකඩ්ඩුවාන් ජැටියේදී වලංගු වීසා බලපත්‍ර නොමැතිව සහ වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැදීසිටි ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

Read More

සමගි බලවේගයේ නාම යෝජනා අවලංගු කරන්නැයි ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ශේප කර තිබේ.

Read More

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

චිනයෙන් මෙරටට ආනයනය කරන ලද තවත් එස් 14 වර්ගයේ බලවේග කට්ටල සහ මැදිරි සහිත දුම්රියක් පරික්ෂණ චාරිකාවක් සදහා අද (09) දින කොළඹ කොටුවේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කල බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආන්නද කරුණාරත්න මහතා පැවසිය.

Read More

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (09) ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදී.

Read More

කුඩා ව්‍යාපාර නගා සිටුවිම සදහා සහන පොළියට ණය මුදලක් ලබාදීමට රජය තීරණය කළ බවත් එම මුදල ලබාදිම ලබන මස සිට ක්‍රියාත්මක බවත් ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Read More

අද (09) දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 67 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ජුනි මස 20 වෙනි දින පැවැත්විමට නියමිතව තිබු දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය එදින නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබදව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ඒ කියන මන්ත්‍රීතුමාගේ බෑණා කොළඹ දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලන්නේ සමගි ජනබලවේගයෙන්. එතකොට එතුමාගේ බෑණාත් මැරෙනවද කියලා අපි අහන්න කැමතියි.

Read More

අද (09) උදෑසන මීගමුව බන්ධනාගාරයේ සිදුකළ සෝදිසියකදී ජංගම දුරකථන සීයයකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇතිට වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජුනි 08 වන දින පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

Read More

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උසස් පෙළ සිසුන්ට වැඩිදුර ඉගෙනීමට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත ඇතුළත්වීමට ඉඩ ප්‍රස්ථා සලසා ඇති අතර, ඒ සඳහා පාසල් අපේක්ෂකයන් ලෙස 2016,2017 සහ 2018 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිට විභාගය සමත් වූ සිසුන්ට විදුහල්පතිවරුන් වෙතින් අයදුම්පත් සහතික කරවාගැනීමට දින 06 ක කාලයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් නව කොන්ත්‍රාත් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. A,B,C,D යනුවෙන් කාණ්ඩ හතරක් යටතේ මෙසේ කොන්ත්‍රාත් පිරිනමා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.