තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1857 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා කියන කොමසාරිස්වරයෙකු සිටින මැතිවරණ කොමිසම ගැන ජනතාවට කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි බව මහනුවර දිස්ත්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
Read Moreපෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් පැවැත්වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා තිබේ.
Read Moreදිවයිනේ ඇතැම් ප්‍රදේශවල බෝග වගාවන්ට හානි සිදු කරන කහ තිත් පළඟැටියා අපනයන කෘෂි බෝගවලටද හානි සිදු කිරීම් වාර්තා වන බැවින් අපනයන කෘෂි භෝග ගොවීන් ද අවදානයෙන් සිටිය යුතු බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී හීන්කෙන්ද මහතා ප්‍රකාශ කරයි.
Read Moreජනතාව මුඛ ආවරණ පැළඳීමට පටන් ගැනීමත් සමඟ මෙරට ශ්වසන රෝගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බවත් එය කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ එක් පියවරක් ලෙස ඇතිවු වැදගත් සිද්ධියක් බව ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යාපන ප්‍රධානී,මහනුවර වෛද්‍ය සංගමයේ සභාපති දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 07 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1849 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreවිල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිආරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කර්මාන්ත හා වාණිජ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අභියාචනාධිකරණය අද (08) නොතිසි නිකුත් කළේය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 07 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1842 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමහමැතිවරණය පැවැත්වෙන දිනය මේ සතිය ඇතුළත දි ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreරාජ්‍ය සංස්ථාසහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1250 ඉක්මවා තිබේ.
Read MoreCOVID-19 මර්දනයට හා පාලනයට රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයනු ලබන වැඩපිළිවෙලට මහත් ශක්තියක් වෙමින් දේශීය හා විදේශීය වශයෙන් ආධාර විශාල වශයෙන් පසුගිය කාලපරිච්ඡේදයේ දී ලැබෙන්නට විය.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා පරිගණක සංගමය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයන අංශය සමඟ එක්ව 12 වැනි වරටත් පවත්වනු ලබන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය සඳහා ලියාපදිංචිවීමට අයදුම්පත් කැඳවීමේ දිනය 2020 ජුනි 30 තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, මෙම තරගාවලිය සඳහා නිර්මාණ භාරගැනීමේ අවසන් දිනය ජුලි 31 වන තෙක් දීර්ඝ කර ඇත.
Read Moreමහ මැතිවරණය පැවත්වීමේ දිනය සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටියි.
Read Moreඇතැම් කූට පුද්ගලයන් වංචනික අභිප්‍රායයන් ඉටුකර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ නම, ව්‍යාජ ලෙස සැකසූ අත්සන, ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිත කරමින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට කරන විවිධ බලපෑම් ගැන දිගින් දිගටම වාර්තා ලැබෙමින් පවතියි.
Read Moreමැතිවරණ කොමිසමේ සාමාජික රත්නජිවන් හුල් මහත්ගේ අරමුණු පොදුජන පෙරමුණින් ඉටුකර ගැනිමට නොහැකි බව හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය .
Read Moreවාහන තදබදය වැළැක්වීම සදහා සහ මහජනතාව ප්‍රවාහන අපහසුතා වලින් වලක්වා ගැනීම සඳහා පුද්ගලික සහ රාජ්‍ය අංශ වල සේවා සදහා පැමිණෙන කාලය සංශෝධනය කිරීමටද අවධානය යොමුව තිබේ.
Read Moreඒ අනුව පහත් පතුල් සහිත බස් රථ ( Low Floor Buses ) මිලදී ගැනීම සදහා රාජ්‍ය බැංකු අනුග්‍රහයෙන් සහන පොලී යටතේ විශේෂ ණය යෝජනා ක්‍රමයක් හදුන්වාදීමට තීරණය විය.
Read Moreපොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී බස්රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය අනිවාර්යය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළවූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreජනපතිවරයාගේ අත්සන් සහිත ව්‍යාජ ලිපි සකස් කර කුරුණෑගලදී අත්අඩංගුවට පත් පුද්ගලයා ලබන ජුනි 17 තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreඅත්යන්ත‍්‍ර රෙදිපිළි හා ඇඟලූම් කර්මාන්තයෙහි නිරත වූවන්ට කොවිඞ් -19 වසංගතය හේතුවෙන් පැන නැගී ඇති ගැටලූ පමණක් නොව එම ක්ෂේත‍්‍රයෙහි දීර්ඝකාලීනව පවතින ගැටලූ ද විසඳීමට කඩිනම් පියවර රැසක් ගන්නා බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreවිනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වලක්වමින් අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
Read Moreකොව්ඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක බස්රථ හිමියන්ගේ ගැටළු විසදීමට රජය සිය අවධානය යොමු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඒ අනුව මින් ඉදිරියට පොල් වගා කිරිමේ මන්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සේවා හා අනෙකුත් සහනාධාර වැඩසටහන් සඳහා පොල් වගා කිරිමේ මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ පොල් ඉඩම් පමණක් සුදුසුකම් ලබනු ඇත.
Read Moreරටක් ගොඩ දාන්න පුළුවන් යුග පුරුෂයෙකු නායකයා කරලා එතුමාට වැඩක් කරන්න නොදී, ඒ සදහා පසුබිම හදන්නේ නැතුව බලා ඉන්න එක කෙතරම් අසාධාරණ ද? මේක හරියට අධිබලැති විදුලි පන්දමක් අතේ තියාගෙන ඒකට බැටරි දාන්නේ නැතුව අඳුරේ ඉන්නවා වගේ වැඩක්නෙ.
Read Moreශ්‍රී ලංකාවේ රෝගීන් 1835ක් වාර්තා වන අතර ජිවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි. තවත් රෝගීන් 834ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Read Moreකොරෝනා ආසාදිත වූ හොරණ කදාන යුද හමුදා නිලධාරියාගේ සමීපතමයන් 25 දෙනෙකුගෙන් ,ඔවුන්ට එම රෝගය වැළඳී ඇත්දැයි සොයා බැලීම සඳහා පී.සී.ආර් පරීක්ෂණ ලබා ගැනීම හෙට (9)අඟහරුවාදා අඟුරුවාතොට පොලිස් ක්‍රීඩාංගණයේදී සිදුකරන බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලිස් අපරාධ අංශයේ සහයෝගය ඇතිව 2020 ජුනි මස 07 වන දින මන්නාරම නගරයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රත්‍රන් ග්‍රෑම් 109කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
Read Moreඅපේ හිටපු ජනාධිපතිතුමා මේ පළාතේ සෞඛ්‍ය ඇමතිවරයා විදිහටත් හිටියා. හිටපු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමන්ගේ පළාතේ රෝහල් ගැන බැලුවා ද කියන එක නම් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
Read Moreඑකසත් ජාතික පක්ෂ වෘත්තීය සමිති හමුව අතරමග දී නතර කිරීමට සිදුවිය.
Read More