කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා මඉකලපුව දක්වාත් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි (50_60_ දක්වා වැඩි විය හැකි අතර එම ප්‍රදේශ විටින් විට රලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොළඹ නගරයේ ඊයේ දින පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට පහරදීම තමන් තරයේ හෙලා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.
Read Moreනැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ආගමික වෙනස්කම් නොසලකා නැගෙනහිර පළාතේ සියලූම පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය කිරීමේ කාර්යය පැවරී ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සඳහන් කර සිටියි.
Read Moreපාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි.
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන සහන පැකේජයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ.
Read Moreසෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව ආගමික සිද්ධස්ථානයන් ආගමික කටයුතු ආරම්භ කිරිමට ජුනි 12 වනදා සිට අවසර දි තිබේ.
Read Moreඊයේ (09) රාත්‍රියේ ඇතිවු ගින්නක් නිසා පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ කොටසක් විනාශ වි ඇති බව පේරාදෙණිය පොලීසිය පවසයි.
Read Moreඅදාළ උපකාරක පන්තිය පවත්වනු ලබන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් උපකාරක පන්තියකට සහභාගි කරවා ගත හැකි සිසුන් සංඛ්‍යාව 100කට සිමා කර ගනිමින් ජුනි 29 වැනිදා සිට උපකාරක පන්ති පැවැත්විමට අවසර දි තිබේ.
Read Moreමැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය මුදුණය සඳහා රජයේ මුද්‍රණාලයට යොමුකළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති ලෙස මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ විවිධ අමාත්‍ය ධුර දරමින්, ජනාධිපති විවිධ කාර්ය සාධක බළකා ප්‍රධානියෙකු ලෙස බැසිල් රාජපක්ෂ වශයෙන් පවුලක් විසින් රට පාලනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreඋද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන මෙම මස 15 දින සිට යළි විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රෙස්න මහතා අද පැවති මාධ්‍ය හමුවක දී සදහන් කර සිටියේය .
Read Moreඑක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව නිර්මාණය කළ බලවේගයේ විපත්මඟ මේවනවිට ආරම්භ වී ඇති බැවින් පක්ෂයෙන් ගිය අයට නැවත පක්ෂයට එකතු වීමට අවස්ථාවක් ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (10දා) පොල්ගහවෙලදී පැවැසීය.
Read Moreපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන සහන පැකේජයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ.
Read Moreජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් ළමයින් ශාරීරික, මානසික, ලිංගික හා නොසලකා හැරීම් යන සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවති. ළමා ආරක්ෂක අධිකාරිය සතු බලතල ක්‍රියාත්මක කිරීමේදී ඊට බාධා කරන හෝ ප්‍රතිරෝධය පාන සෑම තැනැත්තෙක්ම වරදක් සිදු කරන අතර, එම තැනැත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් දැනුම් දෙයි.
Read Moreමෙවර පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මස 05 දා පැවැත්වීමට මැතිවරණ කොමිෂම තීරණය කර තිබේ.
Read Moreකොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල ඊයේ (09දා) පෙරවරුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කරන ලද උද්ඝෝෂණයට ආණ්ඩුව විසින් ආරක්ෂක අංශ යොදා සිදු කරන ලද පහරදීමත් උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමත් හෙළා දකින බව හිටපු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් , එම රටවල සිට යළි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ , ඉදිරි දිනවල තවත් ශ්‍රී ලාංකිකයන් 825ක පමණ ප්‍රමාණයක් , මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය , අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය .
Read Moreඅපි දේශපාලන පක්ෂයක් වශයෙන් තීන්දුවක් ගත්තා. දැනට වාර්තා වෙලා තියෙනවා 40000 ක පමණ ප්‍රමාණයක් ලංකාවට එන්න ඉල්ලුම් කරලා තියෙනවා කියලා. හරි ආණ්ඩුව 20000ක් භාර ගන්න අපි 20000ක් භාර ගන්නම්. දිස්ත්‍රික්කයකට 1000යි නේ අපිට ඒක පුළුවන්. සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශයන් මත ඔවුන් අවශ්‍ය ආහාර, නිරෝධායන මගපෙන්වීම යටතේ අපි බලාගන්නම්. අපිට 20000ක් ගෙනත් දෙන්න
Read Moreයාපනය පළාලි ගුවන් තොටුපළේ පහසුකම් වැඩිදියුණු කිරීම කඩිනම් කර ඒ සදහා ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමේ රටේ මිල්ටරි පාලනයක් ගැන කථාකරන්න සුමන්තිරන් මහත්මයට කිසිම සදාචාරාත්මක හා දේශපාලන අයිතියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreදිවයිනේ ඩෙංගු අවදානම් සහිත දිස්ත්‍රික්ක 06ක හෙට (10) සිට දින තුනක් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ආරම්භ කරන බව ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය සඳහන් කරයි
Read Moreඒ් අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ 1122ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපසුගිය 2019 වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලට අනුව ජීව විද්‍යා අංශයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිවු වැනි හා පස් වැනි ස්ථානය හිමි කරගත් නිවුන් ශිෂ්‍යයන් දෙදෙනාගෙන් වැඩි මහල් ශිෂ්‍යයා ඊයේ (09දා) දහවල් කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහල් පොලීසිය පවසයි.
Read Moreකොරෝනා වසංගතය නැවත අපගෙන් ඈත්ව ගිය සොබාදහම හා මනුසත් බව ගැන මතකාවර්ජනය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් යොදමින් ඔහු මේ බව සඳහන් කරයි.
Read Moreයාපනය ඉනුවිල් නවාලි ප්‍රදේශයේ රැඳි සිටමින් සාරි වෙළඳාමේ නිරතවූ ඉන්දියානුවෙකුට ඉන්දියාවට ගිය පසු කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් යාපනයේ පවුල් 3කට අයත් පුද්ගලයින් 15 දෙනෙකු නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
Read Moreයුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජර්මානු රජය සමඟ පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුමකට අද දින එළඹෙන ලදී.
Read Moreබූස්ස බන්ධනාගාරයේ විශේෂ ගනයේ රැඳවියන් රඳවා සිටි සිරමැදිරි තුනක සිදු කළ සෝදිසියකදී ජංගම දුරකතන 03ක් සහ අමතර සිම් කාඩ්පත් 04ක් සොයාගෙන ඇත.
Read Moreනාවික හමුදාව විසින් 2020 ජුනි මස 08 සහ 09 වන දිනයන්හි ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි සහ එරක්කණ්ඩි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු තීරයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධි දැල් භාවිතා කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
Read Moreයාපනය අනලතිව් දූපත් ප්‍රදේශයේ සෝදිසි මුර සංචාරයක නිරත වූ නාවික හමුදාවේ දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් ඊයේ (09) දින පහරදීම හේතුවෙන් අදාල නාවික හමුදා සෙබලුන් දෙදෙනා තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙතට ඇතුලත් කොට ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.
Read More