හොංකොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
නීති විරෝධී අයුරින් කොටස් එකලස් කරන ලද අති සුඛෝභෝගි මෝටර් රථයක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreඇතිමලේ සීනි සමාගමට අයත් ස්කාගාරයට අනුයුක්තව සේවයකරන සුරාබදු පරීක්ෂකවරයෙකු සිය මෝටර්රථයෙන් එතනෝල් ස්ප්‍රීතු ලීටර් 135 මාතර ප්‍රදේශයට රැගෙනයමින් සිටියදී මොනරාගල නගර පොලිස් නිලධාරීන් විසින් ඉකුත් (01) වෙනිදා මොනරාගල වැල්ලවාය මාර්ගයේ සිරිගල. කිරිමණ්ඩලපාර හංදිය අසලදී අත්අඩංගුවටගෙන ඇත.
Read Moreසංචාර නවසීලන්ත කණ්ඩායම හමුවේ පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයකට මුහුණ දීමට ඉන්දීය කණ්ඩායමට මීට සුළු මොහොතකරට පෙර සිදු විය.
Read Moreරුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා නවීනතම ඇපල් ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු 11/01 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි..
Read Moreහිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව පැවසෙන ෆොර්ඩ් වර්ගයේ මෝටර් රථයක් කොට්ටාව ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක සගවා තිබියදී සොයාගත් බව හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Read Moreදිගන ප්‍රදේශයේදි පොලීසිය විසින් සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය වසර ගණනාවක් තිස්සේ පාවිච්චි කරනු ලැබ ඇත්තේ කලක් මහත් ප්‍රසිද්ධියට පත්ව තිබූ ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා බව අනාවරණය වීමෙන් පසු පොලීසිය ඊයේ (02) පස්වරුවේ ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස්රථය ක් වේල්ලක ගැටී පෙරලීයාමෙන් සිදු වූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවෙකු ඊයේ (2) හොර රහසේ වාට්ටුවෙන් පැන පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
Read Moreරේගු ගුදම් තුළ එකලස් කර දේශීය වෙළඳපොලට නිකුත් කළ වාහන 326 කට හිටපු කර්මාන්ත අමාත්‍යවරයාගේ නිර්දේශය පරිදි රේගු ආඥා පනතට පටහැනිව ලබාදී ඇති බදු සහනයකින් රජයට රුපියල් 103,803,200 ක ආදායමක් අහිමිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreවිභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිතිය මෙතෙක් පවරාගෙන නැතැයි විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.
Read Moreකරාපිටිිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කර වර්ජනය අවසන් කර තිබේ.
Read Moreහොංකොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02දා) සමත් විය.
Read Moreසිය ඉල්ලීම වලට නිසි විසඳුම් නොලැබුණහොත් ලබන අඟහරුවාදා (05දා) සිට යළි වෘත්තීය සමති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමහ මැතිවරණය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යව 1342ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
Read Moreමහ මැතිවරණයට අදාළව නිළ ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (03දා) දිනය නම් කර තිබේ.
Read Moreසර්බියාවේ දුම්රිය ස්ථානයක කොන්ක්‍රීට් වියනක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමෝටර් රත සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා තිබේ.
Read Moreහොංකොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය අද (02දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැව 24ක වර්ජනයක් ආරම්භ කර තිබේ.
Read Moreඅනුර - සුමන්තිරන් - ශානි - රවි කුමන්ත්‍රණය ගම්මන්පිල හෙළිකරයි ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එකතු වන බවත් එම ආණ්ඩුවේ විදේශ අමාත්‍ය ධූරයට එම් ඒ සුමන්දිරන් මන්ත්‍රිතුමා සමග එකගතාවයක් ඇති කරගෙන ඇති බවත් සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ.
Read Moreමහජනතාව විසින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරී හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වලක්වා නොමැතිබව වැඩ බලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් නිලධාරීන් වෙත ලිඛිතව දැනුම් දෙයි.
Read Moreවාහන අංක තහඩු මුද්‍රණය සීමා කිරීම හේතුවෙන් වාහන නව ලියාපදිංචියේදී හා වාහන හිමිකම් පැවරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියයි.
Read Moreනිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වසරේ පොල් පළදාව අඩුවීමක් ඇතිබව පොල් පර්යේෂන ආයතනය සඳහන්කරයි.
Read Moreමරණකරු වයස අවුරුදු 45-50ත් පමණ අතර වන අතර , උස අඩි 6කට ආසන්න පුද්ගලයෙකි. මෘත ශරීය සෙයාගන්නාවිට අළු පැහැති දිග කලිසමක් හැඳ සිටි අතර කොණ්ඩය කළු සුදු මිශව ඇති අතර හිස මැද තට්ටය පෑදී ඇත. මෙම පුද්ගලයාගේ මුහුණ පුරා රැවුල වවා ඇත. මෘත ශරීරය සතුන් විසින් කා දමා ඇති බැවින් විරූපී වී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබේ.
Read Moreබදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී අද (1)උදෑසන කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස්රථයක් මාර්ගයේ න් ඉවතට පැන වේල්ලක ගැටි පෙරලීයාමෙන් සිසුවියන් දෙදෙනකු මියගොස් 39 ක් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
Read Moreශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , පළමු යානය 11/01 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreමෙම වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථයේ රියඳුරුව සිටි වයස 35ක් වූ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පුද්ගලයෙ ක් හා වෙඩිතැබූ බවට සැකකරන පුද්ගලයා වත්තල ප්‍රදේශයේදී අත්තඩංගුවට ගෙන ඇත.
Read More