නතාවගේ ආදරය සහ ලෙංගතුකම තරම් වටිනා දෙයක් මා හට නොමැත. අතීතයේ ලද ජනතා ආදරයම අද ද ඒ අයුරින්ම ලැබීම මා ලද වරප්‍රසාදයයි. එම වරප්‍රසාදය අහිමි කිරීමට කිසිවෙකුට නොහැක.
වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ වගන්ති සහ සයිටිස් ( CITES ) සම්මුතියේ වගන්ති උල්ලංඝනය කරමින් , නීතිවිරෝධී ලෙස සර්පයන් 06 දෙනෙකු රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගී කාන්තාවක් 09/11 දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් තමන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත අත් අ
Read Moreඋතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවට වාර්ථා වෙයි.
Read Moreනොර්වූඩ් ප්‍රධාන මාර්ගයේ ප්‍රමාණය ඉක්මවා පාසල් සිසුන් ප්‍රවාහනය කරන ලද ත්‍රී රෝද රථයක් සහ මෝටර් රථයක් අනතුරට ලක් වී පාසල් සිසුවෙක් සහ ත්‍රී රෝද රථයේ රියදුරු රෝහල්ගත කරයි .
Read Moreමිනි මැරිම් හා මිනි මැරිමට තැත්කිරිමේ සිද්ධියකට සම්බන්ධව මාතලේ මහාධීකරණයේ විභාග වන නඩුවක් සදහා පැමිණී ප්‍රධාන සාක්ෂිකාරියකට මහාධිකරණ භූමිය තුළ බැන තර්ජනය කළ විත්තිකරුවෙකුට වසර 09ක බරපතල වැඩසහිතව සිරදඩුවම් නියම කිරිමට මාතලේ මහාධීකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉකුත්දා නියෝග කළේය.
Read Moreපිළියන්දල මධ්‍ය විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරැණි පාර්ලිමේන්තු සභා ගර්භයයේ දී පසුගිය 04 වැනිදා පැවැත්විණි. ඒ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
Read Moreසංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව කටයුතු කළ යුතුයි පළාත් මට්ටමින් සංවර්ධන අවශ්‍යතා හඳුනා ගනිමින් පොදු සංවර්ධන සැලැස්මක් සකස් කරන්න - ජනපතිගෙන් පළාත් ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස්
Read Moreපසුගිය දා ඇල්ල ප්‍රදේශයේදි 15 දෙනෙකුට මරු කැදවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වු බස් රථයේ වටිනාකමට වඩා බස් රථයේ මෝස්තර සදහා අයිතිකරු විසින් මුදල් වැය කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් (12) දින පැවසීය. බස් රථ අනතුරේ විමර්ෂණ කටයුතු සදහා තමන්ද සහභාගි වූ බවත්, එහිදි බස් රථයේ අයිතිකරු සමග සාකච්ඡා කිරිමේදි බස් රථය ලක්ෂ 55කට මිලදී
Read More2026 වර්ෂයට රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන්ට අවශ්‍්‍ය සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ වී ඇත.
Read Moreහමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිර දඬුවමක් නියම කර තිබේ.
Read More2026 අයවැය නොවැම්බර් 7 සිට දෙසැම්බර් 5 දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි අයවැය පළමුවර කියවීම සැප්තැම්බර් 26
Read Moreඑක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනයේ ප්‍රධානීහු පිරිසක් අද (11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, උතුරු පළාතේ ධීවර කටයුතු ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්බර් මස 09 වැනි දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ උතුරු පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, විධාන මූලස්ථානයේදී, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read More2025 වර්ෂයේ සිට පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2025.09.09 දිනැතිව 27/2025 චක්‍රලේඛය නිකුත් කර ඇත. එම චක්‍රලේඛය ප්‍රකාරව 2025 අධ්‍යයන වර්ෂයේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කරනු ලබයි.
Read Moreනොමිලයේ වගා රක්ෂණ ක්‍රමවේදනය යටතේ වී, බඩ ඉඟරිු ලොකු ලූණු, අර්තාපල්, මිරිස් සොයා යන වගාවන් වලට සිදුවූ හානි ඳසහා අක්කර 95128ක් වගා කළ ගොවීන් 79602ක ප්‍රමාණයක් ඳසහා රුපියල් මිලියන 1640 කට ආසන්න මුදලක් කෘෂි රක්ෂණ වන්දි ලෙස ගෙවා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreකරන්දෙණිය කොටවෙල නිවසක එකම පවුලේ මව සහ පුතෙකු අද (11) රෑ තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බව කරන්දෙණිය පොලීසිය කියයි.
Read Moreපරිසර අධි සංවේදී කලාපයක් වශයෙන් හඳුනාගෙන ඇති හන්තාන ඉහළ කොටසේ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු රැසක් මතුව තිබියදී එය රක්ෂිතයක් බවට පත් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
Read Moreලැප්ටොප් පරිඝනකයක් ගෙනැවිත් නොදුන්නැයි සිත් තැවුලට පත් වයස අවුරුදු 16ක සිසුවෙකු තම නිවසේදී ගෙලවැල ලා සියදිවි හාණිකරගෙන ඇතැයි කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් ආරංචි කියයි.
Read Moreවලංගු ඇමරිකානු වීසා බලපත්‍ර සහිත චීන පුරවැසියන්ට ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසාහි පහසුකම් අවහිර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හරහා චීන ජාතිකයන්ට නාසා ආයතනයේ සේවය කිරීමට ඇති අවස්ථාව අවහිර වෙනු ඇත.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට හිටපු ජනපතිවරුන් පස් දෙනෙකු සිටියත් නිල නිවාස භාවිත කරනු ලැබුවේ හිටපු ජනපතිවරුන් තිදෙනෙකු පමණි.
Read Moreකොළඹ විජේරාම නිල නිවසින් ඉවත්ව ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර තංගල්ල කාල්ටන් නිවසට පැමිණ තිබේ. ඔහු පිළිගැනීම වෙනුවෙන් ප්‍රා දේශීය දේශපාලඥයින් ඇතුළු ගම්වාසින් තංගල්ල කාල්ටන් නිවසට එක්ව තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (11) පැවැත්විණි.
Read Moreසමාජ මාධ්‍ය යහපත් දේට යොදාගත යුතු බවට නේපාලයට අද වන විට පාඩමක් කියාදී තිබෙනන බවත් එහි තරුණ පිරිස තම රට ගැන අගක් මුලක් මෙන්ම ඉතිහාසයක් නොදැන එම රට විනාශයට පත් කොට ඇති බව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනූනායක පූජ්‍ය වේඩරුවේ උපාලි නාහිමියන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ස මහතා සිය නිල නිවස අතැර අද දිනයේදී තංගල්ල බලා පිටත්ව ගිය බවත් නිල නිවස නිල වශයෙන් රජයට භාර දීම ඉදිරි සතියක කාලය තුළදී සිදුකරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පැවැසීය.
Read Moreනාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිෂමට පැමිණීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read More2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම, වියදම සහ ණය තත්ත්වයන් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සළකා බැලිණි.
Read Moreහිටපු ජනපති මහින්දර රාජපක්ෂ මහතා කොළඹ විජේරාමේ පිහිටි නිල නිවසින් ඉවත්ව මීට සුළු මොහොතකට පෙර තංගල්ල බලා පිටත්ව ගියේය. ඔහුට කොළඹින් නිවසක් සොයා ගන්නා තෙක් කාලය කාල්ටන් නිවසේ රැදී සිටිනු ඇති බව වාර්තා වෙයි.
Read Moreදරුවන් අතර ඇතිවූ ආරාවුලකින් පසු 14 හැවිරිදි දරුවෙකුට දත් දෙකක් කැඩෙන්නට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි .
Read Moreබුත්තල පොලිස් වසමට අයත් ඉලුක්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක තිබී මිය ගිය ඇතෙකුගේ මළසිරුරක් (11) වෙනිදාවනජීවී නිලධාරීන්ට හමුවී ඇත.
Read Moreවසා දමා තිබූ නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යළි විවෘත කිරීමත් සමගම යළිත් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ශ්‍රී ලන්කන් ගුවන් යානය 09/11 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
Read More