මූලික වැටුප් වැඩිවිමක් සිදුකර ඇති අවස්ථාවක තම ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් හා අහින්සක රෝගින් ප්‍රාණ ඇපයට තබාගනිමින් වෛද්‍යවරුන් පිරිසක් වැඩ වර්ජනයක් සිදු කිරීම කිසි සේත්ම සාධාරණ නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
විදුලිබල නිෂ්පාදනය සඳහා මෙරටට ආනයනය කරනු ලබන ගල් අඟුරු තොග පිළිබඳව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විමසා බැලේ. • ආනයනය කළ ගල් අඟුරු නෞකා තුනක අඩංගු ගල් අඟුරු ගැන ප්‍රමිති වාර්තා ලබා දෙන්න - කාරක සභාව
Read Moreදශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවති සාකච්ඡාවලින් පසු යුරෝපා සංගමය සහ ඉන්දියාව සන්ධිස්ථානීය නිදහස් වෙළඳ ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් දෙපාර්ශ්වයට ඇති කර ඇති පීඩනය මධ්‍යයේ ඉන්දියාව හා යුරෝපය මෙම ගිවිසුමට අත්සන් කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නවක පශු වෛද්‍ය නිලධාරීන්, පර්යේෂණ සහකාර හා පශු සම්පත් සංවර්ධන නිලධාරීන් වෙත පත්වීම් ලිපි සහ සේවා අනුයුක්ත ලිපි ප්‍රදානය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙහිදී පශු වෛද්‍යවරු 23 දෙනෙකු, පර්යේෂණ සහකාර නිලධාරීන් 04 දෙනෙකු සහ පශු සම්පත් සංවර්ධන නිලධාරීන් 11 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කරන ලදී.
Read Moreසිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අදාළව අද දිනයේදී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස සඳහන් කළද තමන්ට ඒ වෙනුවෙන් සති දෙකක කාලයක් අවශ්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලිපියක් මගින් දැනුම් දී තිබේ.
Read Moreස්වාධීන රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ මංගල ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පැළඳ සිටි කොළ පැහැති තොප්පිය, ගෝල්ඩ් කෝස්ට් වෙන්දේසියකදී නිර්නාමික ගැනුම්කරුවෙකු විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 460,000 (ඇමරිකානු ඩොලර් 320,000) කට මිලදී ගෙන ඇත.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩයම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය අද (27දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය මේ වන විට 1-1ක් ලෙසින් දෙපිළටම විවෘතව පවතී.
Read Moreපසුගිය වසරේ ඇති කරගත් වෙළඳ ගිවිසුමට අනුව කටයුතු නොකරන බවට චෝදනා කරමින් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25% දක්වා ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.
Read Moreකොළඹ පැවති දෙවන එක්දින තරගයේදී ආර් ප්‍රේමදාස පිටියේ තණතීරුව තමන් ක්‍රීඩා කළ නරකම තණතීරුව බවට එංගලන්ත නායක හැරී බෲක් කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක අද පිළිතුරුදුන්නේය.එංගලන්ත නායකයාගේ ප්‍රකාශය ප්‍රශ්න කරමින් චරිත් පැවැසුවේ එම තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු ලකුණු 440ක් රැස් කළ බවයි.
Read Moreප්‍රථම වරට 2025 වර්ෂයේ දී ශ්‍රි ලංකාවේ සමස්ථ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 17.2 ඉක්මවා ඇති බව අපනයන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි .
Read Moreහෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 296කට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 11ක් දකුණු දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට
Read Moreදික්වැල්ල රත්මලේ කිරිනැලිකන්දේ කැලෑබද ප්‍රදේශයක තිබී රිවොල්වරයක් ජීව අත්බෝම්බයක් සහ ටී 56 ගිනිඅවිවලට යොදන ජීව උණ්ඩ තුනක් අද ( 26 ) පොලිස් විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙි .
Read Moreඌරගස්මංහන්දිය යටගල බාලිකා විදයාලය ඉදිරිපිට මාර්ගයේ අද (26)දහවල් වෙඩි තැබීමක් සිදුව ඇති බවට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානයට ගියද වෙඩි වැදුණු අයකු හෝ හිස් පතුරමක්වත් සොයා ගැනීමට නොහැකිවූ බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
Read Moreටාවි සමරවීර තවමත් 10 හැවිරිදි වියේ පසුවන කොළඹ , ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි .
Read Moreදකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ GPS තාක්ෂණය බස් සේවා කළමණාකරණය සදහා යොදා ගැනිම සම්බන්දයෙන් වු ව්‍යාපෘති වාර්තාව අනුව සෑම ගමන්වාරයකම අවම වශයෙන් විනාඩි 05 බැගින් දිනකට ගමන්වාර 13,000ක් ප්‍රමාද වන බව අනාවරණය වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreතලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයේ හදිසියේ තිරිංග ක්‍රියා විරහිත විමෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අධික බැවුමක් සහිත ප්‍රදේශයකදී ධාවනය වෙමින් තිබු බස් රථය පස් කන්දක ගැටිමට සලස්වා බස් රථය රියදුරුදු විසින් නතර කර ගැනීමට සමත් වී ඇති බව ගිනිගත්හේන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පැවසීය.
Read Moreමොනරාගල දිස්ත්‍රික්කයට අයත් ශ්‍රීලංකාවේ දෙවෙනි විශාලතම වනාන්තරය වන නිල්ගල 2026 /01 /21 වෙනි දින ගැසට් පත්‍රය මඟින් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. 2025 වසරේ ජගත් පරිසර දිනයට සමගාමීව වනස්පති ජාතික වැඩසටහන යටතේ හෙක්ටයාර 40,684.99 විශාලත්වයක් සහිත මෙම වනාන්තරය රක්ෂිතයක් ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කරන ලදි.
Read Moreනුවරඑලිය ප්‍රදේශයේ උෂ්ණත්වය අවම වීම නිසා මල් තුහිණ පතිත වීමෙන් එලවලු වගාව මල් තුහිණවලින් පිලිස්සීම වළක්වා ගැනීම සදහා දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති බව නුවරඑලිය ප්‍රදේශයේ එළවලු වගා ගොවීන් කියා සිටියි.
Read Moreඋතුරු, උතුරු-මැද, නැගෙනහිර ,වයඹ හා ඌව පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වැසි ඇතිවේ.
Read Moreහැටන් නගරයෙ සැරිසරන යාචකයකන්ව හැටන් පොලිසියේ නිළධාරින් විසින් (25) දින අල්ලා පොලිසිය වෙත රැගෙන ගොස් ආදර්ශමත් ක්‍රියාවක් සිදු කරනු ලැබූහ.
Read Moreනාල්ල පොලිස් අසමට අයත් තලහේන වත්ත ප්‍රදේශයේදී අද 25 අලුයම සොරකම් කරන ලද ගවයන් 05 ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය විසින් සිදු කළ වෙඩිතැබීමේදී ලොරි රථයේ රියදුරු තුවාල ලබා සීදූව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව නාල්ල පොලිසිය කියයි.
Read Moreකතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා හෙට (26දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
Read Moreදිවයින පුරා රජයේ රෝහල්වල හෙට (26දා) පෙරවරු 8 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.
Read Moreඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදු වූ නාය යාම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅම්පාර, දෙහිඅත්තකණ්ඩිය සීමා සහිත විවිධ සේවා සමුපකාර සමිතියේ බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හිමිව තිබේ.
Read More2024 වසරට සාපේක්ෂව 2025 වසරේ හක්ගල ජාතික උද්භිද උද්‍යානයේ වාර්ෂික ආදායම රුපියල් විසි ලක්ෂ විසි නව දහස් එක සිය අසු තුනකින් (20,29,183) පහත බැස තිබේ.2025 වසරේ හක්ගල උද්භිද උද්‍යානයේ වාර්ෂික ආදායම රුපියල් දහ අට කෝටි අසු හතර ලක්ෂ හැත්තෑ අට දහස් නවසිය එකක් (18,84,78,901) බවත්, 2024 වසරේදී උද්‍යානයේ වාර්ෂික ආදායම ලෙස රුපියල් දහනව කෝටි පන්ලක්ෂ අටදහස් අසු හතර දහසක (19,05,08,084) මුදලක් ලැබී ඇති බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු නිවේදන නිවේදන නිකුත් කර තිබූ , සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හේවාපේඩිගේ දිනූෂ චතුරංග නොහොත් කෙසෙල්වත්තේ දිනූක ඉන්දියාවේ සිට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් 01/24 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .
Read Moreරුපියල් දහ තුන් කෝටි තිස් නව ලක්ෂ හතලිස් දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනකු 01/25 දින අලුයම , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreරුපියල් අට කෝටි විසි දෙලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 01/25 දින ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreමෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් දැනුවත් කර තිබේ.
Read More