මම දැක්කා කෘෂිකර්ම ඇමැතිතුමා කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයවත් පරිසර අමාත්‍යාංශයවත් එයාගේ කාබනික වගාවට උදව් කළේ නැතිලු. ඕකට කියන්නේ නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියන එක තමයි. තමන්ට වැඩේ කරන්න බැරිව අසමත් වුනාම අනිත් අය ඒකට අල්ලනවා. අපි කාබනික වගාව පටන් ගත්තේ මීට අවුරුදු දෙකකට පමණ පෙර. මම කෘෂිකර්ම අමාත්‍යව
දෙසැම්බර් මස අවසන් සතිය එනම් දෙසැම්බර් 25 දා සිට 31 දා තෙක් වූ සතියේදී මාරක රිය අනතුරු 52ක් සිදුව ඇති බවත් එයින් පුද්ගලයන් 53ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreනිදහසින් පසු ගත වූ වසර 74ක කාලය තුළ අපේ රට වැටී ඇති තත්ත්වයෙන් පෙනී යන්නේ දේශපාලකයා වගේම රාජ්‍ය සේවකයාත් අසමත් වී ඇති බව යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreකෘෂිකර්ම අමාත්‍යවරයා අසමත් බවත් රාජකාරී කිරීමට නොහැකි පුද්ගලයන් ඉවත්ව කළ හැකි අයට භාරදිය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
Read Moreඕනෑම සමාජ ක්‍රමයක ජීවත් වන මනුෂ්‍ය ප්‍රජාව තමන් උපයාගත් ආදායමින් යම්කිසි කොටසක් සිය අනාගතය වෙනුවෙන් ඉතුරු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ධනය නිසි ලෙස කළමනාකරණය කරමින් අනාගතය වෙනුවෙන් එය ආයෝජනය කිරීම පිළිබඳව බුදුන්වහන්සේ පවා තම දේශනා තුළ අන්තර්ගත කර ඇත්තේ එය සෑම කල්හිම උචිත වන කරුණක් නිසාවෙනි. මේ හෙයින් පුද්ගලයන් ලෙස ඉතිරි කිරීම මෙන්ම, රටක් ලෙස සිය ආයෝජනයන් කෙසේ සිදුකළ යුතුද යන්න අප මහාචාර්ය චන්දන අලුත්ගේ මහතා සමග ආර්ථික විද්‍යාත්මකව මෙලෙස පැහැදිලි කරගැ
Read Moreදිවයිනේ ප්‍ර දේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 11ක් හේතුවෙන් පුද්ගලයන් 12ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මෙම අනතුරුවලින් බොහෝමයකටම මුහුණ දී ඇත්තේ යතුරුපැදිකරුවන්ය.
Read Moreඅකුරැස්ස, කනංකේ නිවසක තිබූ කැබ් රථයක් පසුපසට ගැනීමෙදී කැබ් රථයේ පසුපස නැගී සිටි දරුවෙක් වැරැන්ඩා කොටසට හිරවිමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreඇලපාත, පිටදෙණිය ප්‍ර දෙශයේ ඊයේ (02දා) රාත්‍රියේ නිවසක් ගිනි ගැනීමට ලක්විමෙන් එහි පදිංචිව සිටි අවුරුදු 69ක් වන කාන්තාවක් මරණයට පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ පෝෂණ මට්ටම ඉහළ දැමීම වෙනුවෙන් රුසියාව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් (රුපියල් කෝටි 110ක් පමණ) ලෝක ආහාර වැඩසටහන වෙත ලබා දි තිබේ.
Read Moreබිත්තරයක් රුපියල් දෙකකින් හා කුකුල් මස් කිලෝවක් රුපියල් 50කින් අඩු කිරීමට ව්‍යාපාරිකයන් එකඟතාව පළ කළ බව පශු සම්පත්, ගොවිපෙළ සංවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More’’මේ ආකාරයේ සිදුවීමක් සිදුවිය හැක්කේ කෙසේද සහ ඉදිරියට ගෙන යාමට අපට අවශ්‍ය ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව අපි බොහෝ ගැඹුරට යා යුතුයි,’’ රමෆෝසා පාර්ලිමේන්තුවෙන් පිටත වාර්තාකරුවන්ට පැවසීය.
Read Moreබේරුවලින්ඔ මික්‍රොන් ආසාදිත පුද්ගලයෙකු වාර්තා වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (2දා) රාත්‍රියේ පැවසීය .
Read Moreතමන් ජනපති ලෙස තෝරා පත් කළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කර දීමට සුදානම් බවත් ඒ සඳහා ගත යුතු දැඩි තීන්දු තීරණ ගන්නට සිදු වේ නම්, ඒ සඳහාත් සුදානම් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read MoreDelta, United සහ JetBlue වැනි ප්‍රධාන ගුවන් සමාගම් මේ තත්ත්වය සම්බන්ධයෙන් සියල්ල ඔමික්‍රෝන් ප්‍රභේදයට දෝෂාරෝපණය කර ඇත්තේ, ඔවුන්ගේ කාර්ය මණ්ඩලවල බොහෝ දෙනෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් අවසන් මොහොතේ ගුවන් ගමන් අවලංගු කිරීමට සිදුවූ බව පවසමිනි.
Read Moreමහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනමයි.
Read MoreFIFA ලෝක කුසලාන හතරකට ක්‍රීඩා කර ඉන් දෙකක් බ්‍රසීලය වෙනුවෙන් ජයග්‍රහණය ලබාදීමට කටයුතු කර ඇති රොනාල්ඩෝ ඔහුගේ උච්චතම අවස්ථාවෙහිදී ලෝකයේ හොඳම ප්‍රහාරකයෙකු ලෙස සැලකුණි.
Read Moreදිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් නව වසරේ අධ්‍යයන කටයුතු සඳහා හෙටින් (03) ආරම්භ කිරීමට නියමිතය.
Read Moreනව කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව අද දිනයේදී 15000 ඉක්මවා ගියේය. ශ්‍රී ලංකාවෙන් මේ වන විට කෝවිඩ් මරණ 15 019ක් වාර්තා වී තිබේ. ඒ අද දිනයේදි තවත් මරණ 24ක් වාර්තා වීමත් සමගිනි.
Read Moreනත්තල් නිවාඩුව වෙනුවෙන් නිවසට ගිය සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී මේ ආකාරයෙන් කොවිඩ්-19 ධනාත්මක වී තිබේ. කෙසේ වෙතත් යළිත් ප්‍රංශයට යාමට අවසර දීමට පෙර ඔහුට සෘණාත්මක පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය වනු ඇත.
Read Moreඅපි ආණ්ඩුවක් ලෙස මුලින්ම කාබනික ඝන පොහොර දුන්නා. ඊළඟට ජෛව දියර පොහොර දුන්නා. පොටෑසියම් ක්ලෝරයිඩ් දුන්නා. දැන් නැනේ නයිට්‍රජන් ලබාදෙමින් යනවා.මේ පොහොර වර්ග හතරම ගොවියා භාවිත කරලා තියෙන්න ඕන. ඒ පොහොර වර්ග භාවිත කරලා ගොවියාගේ නිෂ්පාදනයට යම්කිසි අඩුවිමක් වෙලා තියෙනවනම් තමයි අපි වන්දි දෙන්නේ. ගොවියා මේ කිසිවක් භාවිත කරන්නේ නැතිව කටඇරගෙන හිටියට ආණ්ඩුවට වන්දි දෙන්න බෑ.
Read Moreකොවිඩ්-19 අගුලු දැමීමේ පියවරයන්ට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා නෙදර්ලන්තයේ අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් හි රැස්ව සිටි දහස් ගණනක පිරිසක් පළවා හැරීමට පොලීසිය සිය බලය පාවිච්චි කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreතම බලය රැකගැනීමේ පටු අරමුණු වෙනුවෙන් අසත්‍ය චෝදනා එල්ල කරමින් තමන්ව බිත්තියට හේත්තු කරමින් ඔවුන්ගේ පටු අරමුනු ලබා ගැනීමට සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ කිසියම් වූ වෘත්තිය සමිතියක් උත්සාහ කරන්නේ නම් තමන්ගෙන් ඊට කිසිදු ඉඩක් නොලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
Read Moreඉන්දියාවේ පැවැත්වන සමුළුවකට එක්වීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවත වරක් ලබන සතියේදී ඉන්දියාවට යෑමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreපැල්වත්ත සීනි සමාගමට අයත් පොහොර ගබඩාවකින් පොහොර මිටි 60කට ආසන්න ප්‍රමාණයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබිමත්ව යතුරුපැදියක් පදවා අනතුරක් කළ බව කියන රුසියානු ජාතිකයකු අද (02) අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
Read Moreදීමනා වරප්‍රසාද ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අපිටත් අද ජීවත් වෙන්න අමාරුයි. අපිටත් ජීවත්වෙන්න අමාරුනම් සාමාන්‍ය ජනතාවට කොහොම ඇතිද කියලා අපිට තේරිලා තියෙන්නේ.
Read Moreගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2021 දෙසැම්බර් මස 31 වන දින සහ 2022 ජනවාරි මස 01 වන දින කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි
Read Moreමෙරට ගෑස් සැපයුම ප්‍රධාන සමාගම් දෙකක් මගින් පමණක් සිදු කිරීම හේතුවෙන් ඔවුන් ඒකාධිකාරියක් ගොඩනගාගෙන සිටින බවත් සමාගම් අතර පවතින ව්‍යාපාරික අර්බුදය ගෑස් හිගයට හේතුවක් වී තිබෙන බැවින් ඊට පිළියමක් ලෙස රජය මුල් වී ගෑස් ආනයනය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .
Read Moreවිදේශ රටවලින් මෙරට අයෙකු හා ආවාහ හා විවාහ වෙන විට සිදු කළ යුතු නව නීති පිළිබඳව රජයේ රෙජිස්ටර් ජනරාල්වරයා නීති සම්පාදනය කර තිබෙන බවත් ඉදිරියේදී මෙරට විවාහ වන විට දරුවන් පස් දෙනෙකු සෑදිය යුතු බවට රජය නීති පැනවීම් සිදු කළ යුතු බවට යෝජනා කරන බවත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට පවතින උග්‍ර ඩොලර් අර්බුදය අපනයන කර්මාන්තයට බලපා ඇති බව අපනයනකරුවන් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read More