2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම හා හෙට (20දා) වන දින පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ.
රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022.05.20 වන දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර සිටින අතර 2021 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් පසු පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022.06.06 වන සඳුදා යළි ආරම්භ වේ.