saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 5982 hours ago

LATEST

පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා කළේ නෑ

calendar_today 2022 ජන 04 - 13:57 remove_red_eye - 352  

පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව සාකච්ඡාවක් සිදු නොවුණ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ජනතාවට සහන ලබාදුන්නේ මැතිවරණයක් පැවැත්වීමේ බලාපොරොතතුවෙන් නොවන බවත් ඔහු පැවැසීය.

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉවත් කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ හෝ පක්ෂය තුළ සාකච්ඡා නොවුණ බවත් ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. උූෟව පළාත හා අම්පාර, මඩකලපුව, රත්නපුර, පොලොන්නරුව, මාතලේ, කලුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට අදාළවන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා ආසන 32-35 නව බස් රථ 500ක් හා ශ්‍රී ලංකා පොලීසිය සඳහා ජිප් රථ 750ක් මිලදී ගැනිම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

වසර අවසානයට පෙර ආණ්ඩුව පිපිරියාමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

Read More

තමාව රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට එතරම් දෙයක් නොවන බවත් හෙට සිට තම වෘත්තීය වන නීතිඥ වෘත්තිය ආරම්භ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසිය.

Read More

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආඩම්බරය බවට පත්ව ඇත්තේ පිටරටින් සහල් ගෙන්වීම බවත් ආණ්ඩුවේ වැරදි ක්‍රියා පිලිවෙත් හමුවේ සමස්ත ශ්‍රී ලංකාවේම නිෂ්පාදන කඩා වැටී ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි

Read More

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වහාම ක්‍රියාත්මක ධූරයෙන් ඉවත් කර තිබේ.

Read More

මේසේ මිල ඉහල යාමත් සමග තමන් දැඩි අපහසුතාවකට ලක්ව සිටින බවත් පාරිභොගිකයන් සඳහන් කරයි. එමෙන්ම බොහෝ පාරිභෝගිකයන් මේ වන විට අමු මිරිස් ග්‍රෑම් 50ක් පමණක් මිලදී ගැනීමට පමණක් සීමා වී ඇතැයිද සඳහන්.

Read More

ටික්ටොක් සමාජ මාධ්‍යයේ පලවූ වීඩියෝවක් සම්බන්දව ඇති කරගත් ආරවුලක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී තරුණයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

ලක්විජය බලාගාරයේ ගල් අඟුරු සැපයීමට ලංසු ඉදිරිපත් වී නොමැති වීම හේතුවෙන් ටෙන්ඩර් දෙකක් අවලංගු වී ඇති බව අදට වාර්තා වෙයි.

Read More

ලෝකයේ න්‍යෂ්ටික අවි ඇති ප්‍රබල රාජ්‍යයන් 5ක් වන චීනය, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය න්‍යෂ්ටික යුද්ධය වැලැක්වීමට සහ අවි තරඟවලින් වැළකී සිටින බවට විශේෂ ප්‍රතිඥාවක් ලබාදීම සිදුවිය.

Read More

“තෙල් පෝර එක දවසින් නතර කළා. ඔය ගැසට් එක ගේනකොට මම මුදල් කාරක සභාවේ හිටියා. මම එදා කිව්වා ඔය වැඩේ සම්පූර්ණයෙන්ම වැරදියි කියල. ඔය ගැසට් එක පවා වැරදියි. කෘෂිකර්ම අර්බුදයට වසංගතය අදාල නෑ. ආහාර අර්බුදයට 100% වගකියන්න ඕන මේ ආණ්ඩුව. මේවා ලංකාවේ වැවෙන දේවල් නේ. “

Read More

අද (03දා) ප්‍රකාශයට පත්කළ සහන ලබාදීම වෙනුවෙන් අලුතින් බදු පැනවීමක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

වී වගා කරන භූමි භාගයන් ඉහළ ගොස් තිබියදීත් මෙම පහත වැටීම සිදුවී ඇති අතර දකුණු ආසියානු රාජ්‍යයෙහි වී ඵලදායිතාව හෙක්ටයාරයකට ටොන් 3.47ක් දක්වා 8.61%කින් පහත වැටී ඇති අතර, එය වසර හතරක අවම අගයක් බව කියයි.

Read More

සියලුම රජයේ සේවකයන්ට ජනවාරි මාසයේ සිට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.

Read More

ස්වාධීන රූපවාහිනී සේවයේ නව සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත්කර තිබේ. මෙම පත්කිරීම අද (03දා) සිට ක්‍රියාත්මක වෙයි.

Read More

චීනයේ තායිවාන ප්‍රදේශයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සඳුදා පස්වරු 5.46ට රික්ටර් පරිමාණ 6.4ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබේ.

Read More

යුද්ධය අවසන් වීමෙන් පසු වසරක් තුළදී නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට සමත් වූ මුජීබ් ඇතුළු අවාමි ලීගයේ ඊළඟ අරමුණ වූයේ රටට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමය. මුජීබ්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ සාධාරණ සමාජ ක්‍රමයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් පිහිටුවීමේ ඔහුගේ දැක්මට ප්‍රමුඛත්වය ලබා දෙමිනි. ඔහු බෙංගාලි ජාතිකවාදී ව්‍යාපාරය සැලකුවේ බාහිර යටත්විජිත බලයක පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා පමණක් නොව පීඩිත ජනතාව ආර්ථික හා දේශපාලනිකව ම

Read More

බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ 2018 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී පිහි ඇනුමකට ලක් වූ දා සිට කිහිප වතාවක්ම රෝහල් ගත කර ඇත.

Read More

එලැඹෙන 05 වැනිදා සිට ක්‍රියාත්මක නව බස්ගාස්තු අද (03) ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ආසාදිත රෝගීන් 266දෙනෙකු දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර, රෝගීන් 14දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ (ICU) බරපතල තත්ත්වයේ පසුවන බවද එරටින් වාර්තා වෙයි.

Read More

තම දරුවන් දෙදෙනා නිරුවත් කර ගස් බැඳ ඇඟට මිරිස් කුඩු දමා අමානුෂික ලෙස වද හිංසා සිදුකල බව කියන හැටන් ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් දිසා මහේස්ත්‍රාත් ඒ.එල් හෙට්ටිවත්ත මෙනවිය අද (03) නියෝග කලාය.

Read More

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි.

Read More

පාකිස්ථානයේදී අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිදට හා දරුවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලක්ෂ 25ක් ලබා දී තිබේ.

Read More

2022 වර්ෂයේදී විගමණික ශ්‍රමිකයින් ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශ ගතකිරිමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

Read More

දෙහිවල දුම්රියපල පිටුපස ඇති මුහුදු තීරයේදි කිඹුලෙකුගේ පහරකෑමකට ලක් වී අසාධ්‍ය තත්ත්වයෙන් සිටි කිමිදුම්කරුවෙකු මියගොස් තිබේ.

Read More

තම නිවසේ ඇති ගෑස් ලිප භාවිත කිරීමට බිය වූ සයමස් හැවැරිදි ගැබිනියක් භූමිතෙල් ලිපකින් ආහාර පිසිමින් සිටින විට ඒය පෙරළී සිරුරට ගිනි ගැනීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත්වන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලනය සඳහන් කරයි.

Read More

මම දැක්කා කෘෂිකර්ම ඇමැතිතුමා කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයවත් පරිසර අමාත්‍යාංශයවත් එයාගේ කාබනික වගාවට උදව් කළේ නැතිලු. ඕකට කියන්නේ නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියන එක තමයි. තමන්ට වැඩේ කරන්න බැරිව අසමත් වුනාම අනිත් අය ඒකට අල්ලනවා. අපි කාබනික වගාව පටන් ගත්තේ මීට අවුරුදු දෙකකට පමණ පෙර. මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මගේ කුඹුරෙන් කාබනික වගාව ආරම්භ කළා.විශාල අස්වැන්නකුත් ලබා ගත්තා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.