මේ වන විට ඉන්ධනවල පවතින ගැටලුකාරී තත්ත්වය යටතේ පෙට්රෝලියම් නිශ්පාදන පිළිබඳව තොරතුරු දැන ගැනිම වෙනුවෙන් නව යෙදවුමක් සකස් කිරිමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනිමින් තිබේ.
ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනය හරහා නිර්මාණය කරන මෙම යෙදවුම හරහා ඉන්ධන බෙදා හැරීම, දිවයින පරා ඇති ඉන්ධන හල් තුළ ඇති පෙට්රෝලියම් තොගය පිළිබඳව තොරතුරු ලබාදිමට නියමිතයත
මෙය දින 10ක් තුළ සකස් කර අවසන් කිරිමට නියමිතය.