රජයේ ඇමැතිධුර ගත් සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන්ට විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩුවට එක් වී ඇමැතිධුර ගැනීම සමගි ජනබලවේගයේ ප්රතිපත්තිය නොවන බව ද විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.