රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයේ තීන්දුවට පටහැනිව ක්‍රියාකර ඇති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඇමතිධූර ලබා ගැනීම පිළිබඳ තීන්දුවක් නොගත් බවත් අමාත්‍යධූර ගැනීම අවශ්‍ය නොවන අතර රජයට සහාය දෙන බවද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ දී තීරණය කළ බව හිටපු ජනපතිවරයා සඳහන් කළේය.