ජවිපේ පොලිස්පතිවරයා හමුවීමට සූදානමින්
අරුන්දික ප්රනාන්දු මන්ත්රීවරයා පාර්ලිමේන්තුවේ කළ ප්රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් කර ගැනීමට පොලිස්පතිවරයා හමුවීමට ජනතා විමුක්ති පෙරමුණ තිරණය කර තිබේ. එහි නායක අනුර කුමාර දිසානායක මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්රකාශයක් කරමින් මේ බව පවසයි.
පසුගිය 09 දා දිවයින පුරා ඇති වූ ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 450ක පිරිස අතර ජවිපෙ සාමාජිකයන් 150ක් සිටින බවට පොලිස්පති තමන්ට පැවසූවා යැයි අරුන්දික ප්රනාන්දු මන්ත්රීවරයා පාර්ලිමේන්තුවේදී කළ බරපතල ප්රකාශය සම්බන්ධයෙන් කඩිනම් පැහැදිලි කිරීමක් කර ගැනීමට මෙසේ ජවිපෙ පොලිස්පතිවරයා හමුවන බව අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
popular news
-
sam Friday, 20 May 2022 12:11 AM
Please do not show this monster's face any in news papers. This idiot and his party terror mentality can not be changed. This is double head viper who brought back terror again on to Sri Lanka streets and scity. Any peace loving Sri Lankans regect this babarian monster and his party. If you hand over country to this monster he take revenge from people who loves peace. This monster, Vijitha Hearath, Sunil Handunneththi and Lalkantha are responsible for all recent violence in Sri Lanka.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

