අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සිය ධූරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද (20දා) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදු කළ අතර, අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.