ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කළ ඉන්ධන පිරවුම්හල් 4ක් වෙත ඉන්ධන නිකුත් කිරීම නවතාලීමට ලංඛා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව කටයුතු කර තිබේ.
ඒ අනුව ලංකා පිරවුම්පොල මාකොළ දකුණ, ලංකා පිරවුම්පොළ නාල්ල, ලංකා පිරවුම්පලො පෙතියගොඩ, කැළණිය, ලංකා පිරවුම්පොල මිරිගම යන ඉන්ධනහල් වල බලපත්ර මේ අනුව නවතා තිබේ.

