මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන මාර්ග කොටස එළැඹෙන ජනවාරි 15 දා ජනතා අයිතියට පත්කරන බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.
ක්වෙටා හි ජින්නා ප්‍රදේශයේ රජයේ විද්‍යා විද්‍යාලය අසල රැස්වීමක් අවසන් කර සිසුන් පිරිසක් විද්‍යාල ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණෙමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇති බව පොලිසිය මාධ්‍ය වෙත පැවසීය.
Read Moreඉදිරියේදී ආපනශාලාවලින් පාරිභෝගිකයන් සඳහා කිරි තේ ලබා දීම අත්හිටුවීමට තීරණය ළ බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමාස ගණනාවක් එහි දියත් කිරීම ප්‍රමාද වීමෙන් පසු ටර්කොවැක්ට පසුගිය සතියේ තුර්කි බලධාරීන්ගෙන් හදිසි භාවිතය සඳහා අවසරය ලැබුණි.
Read Moreනැගෙනහිර පාකිස්තානය වෙනම රාජ්‍යයක් ලෙස වෙන් වී යෑම සඳහා බලපෑ ප්‍රධාන සිදුවීම් සහ ඊට විදෙස් රටවල්වලින් ලැබුණු ප්‍රතිචාරවල ස්වභාවය ගැන පසුගිය කොටස්වලදී අවධාරණය කළෙමි. විශේෂයෙන් ඉන්දියාව සහ සෝවියට් සංගමය බෙංගාලි ජාතිකයන් වෙත සහයෝගය දැක්වීමත් චීනය සහ එක්සත් ජනපදය තම දේශපාලන වුවමනාවන් සපුරා ගැනීම සඳහා පාකිස්තානයට සහයෝගය දක්වන බව පෙන්වමින් ව්‍යාජ රඟපෑමක නිරත වීමත් එහිදී නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන ගති ලක්ෂණ විය.
Read Moreපැරිසියේ උතුරේ චම්බ්ලි හි, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ පාලක LREM පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පැස්කල් බොයිස්ගේ නිවස මෙසේ ඉලක්ක කර ඇත. ඔහුගේ මෝටර් රථයට සහ ගරාජයට ගිනි තබා ඇති අතර, ඔහුගේ නිවස වටා දිවෙන බිත්තියේ ’’ඡන්දය නැත’’ ඇතුළු වාක්‍ය ඛණ්ඩ තීන්ත ආලේප කර ඇත.
Read Moreහල්දුම්මුල්ල නිකපොත ප්‍රදේශයේදී අද (30) වෙළඳසැලක් බිඳ ගම්බිරිස් තොගයක් පැහැරගෙන ගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා පොලීසියේ නව පරිපාලන ව්‍යුහය අනුව දුක්ගැනවිලි අධිකාරී කොට්ඨාශය ප්‍රතිව්‍යහගත කිරීම හා ප්‍රදේශීය වශයෙන් පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසඳී සඳහා නව යාන්ත්‍රණයක් සකස් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
Read Moreආරච්කට්ටුව පොලිස්වසමේ අඩිප්පල- බෝපත්ගම ප්‍රදේශයේ තියුණු ආයුධයකින් සිදුකල පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇගේ සැමියා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
Read Moreඉන්ධන මිල ඉහල යාමත් සමග විදුලි බිලද ඉහල යාමක් සිදුනොවන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරයා විසින් ගෙන යන නිවැරදි වැඩපිලිවෙල අගය කරමින් ජනතාවට නිවැරදි තොරතුලැ ලබා දීමට කටයුතු කරන්නැයි තමා මෙරට සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කරයි.
Read Moreකිරි පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට මැදිහත්වීමක් සිදු කිරීමට නොහැකි බව වෙළද අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (30දා) ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී කීවේය.
Read Moreවිදුලි සැරෙන් තම දරුවා බේරා ගැනීම සඳහා කටයුතු කල පියෙක් මියගොස් ඇතැයි පනාමුර පොලීසිය සඳහන් කරයි.
Read Moreබොරතෙල් ලබා ගැනීමට ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් ජනවාරි මස 03 දා සිට වසා තැබීමට සිදුවන බව වාර්තා වෙයි.
Read Moreශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි රත්නපුර ප‍්‍රාදේශීය සභාවේ අද (30දා) පැවති අයවැයට විරුද්ධව පොදුජන පෙරමුණේ උප සභාපතිවරයා ඇතුළු සභිකයින් පස් දෙනෙකුද න්දය ප‍්‍රකාශ කිරිම හේතුවෙන් අයවැය පරාජයට පත්විය.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 30 දින එළවළු මිල වෙනත් දිනයන් වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති.
Read Moreතමන්ගේ නැගෙනහිර කරස අහිමි වීම නිසා මුහුණ දුන් කටුක යථාර්ථය විසින් පාකිස්තානයට පාඩම් රාශියක් උගන්වනු ලැබීය. ඉන් පළමු සහ වැදගත්ම පාඩම වූයේ කාලාන්තරයක් තිස්සේ තමන්ගේ ගැලවුම්කරුවා සහ ආරක්ෂකයා ලෙස පෙනී සිටි එක්සත් ජනපදයේ දෙබිඩි පිළිවෙතයි. චීනය සමග රහස් ගිවිසුමකට ගොස් සෝවියට් සංගමය දුර්වල කිරීමේ තීරණාත්මක මෙහෙයුම සඳහා තමන්ට රිසි සේ පාකිස්තානය භාවිත කිරීමට නික්ෂන් පරිපාලනයට හැකි විය. නමුත් පාකිස්තානයේ කරසක් අහිමි කළ එම දෛවෝපගත සිදුවී වැළක්වීම සඳහා එම ස
Read Moreලාෆ් ගෑස් භාවිත කරමින් සිටින පාරිභෝගියන්ගේ පැරණි සිලින්ඩර ආපසු ලබා ගන්නා බව එම සමාගම සඳහන් කරයි. මේ අනුව එහි ගෑස් ප්‍රමාණය කිරා මැන භාරගෙන ඒ සඳහා කටයුුතු කළ යුතු ආකාරය පිළිබඳව සමාගමේ ගෑස් අලෙවි නියෝජිතයන්ට උපදෙස් දී තිබේ.
Read Moreචීන ජනපති ෂී ජින්පින් මහතා හා චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් මහතා නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.
Read Moreනවසීලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රිඩක රොස් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. එය ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ අද (30දා) පෙරවරුව වන විට 3 857 504ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreසම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා සැකකාරියන් 06ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreආනයනික කිරිපිටි මිල අද මධ්‍යම රාත්‍රි යේ සිට ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. මේ අනුව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 150කින්ද ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 60කින්ද ඉහළ යන බව ආනයකරුවන් සඳහන් කරයි.
Read Moreකරුවලගස්වැව සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි දැරියක් ඊයේ (29දා) අලුයම නිවස අසළ ළිඳකට පැන සිය දිවි නසාගෙන තිබියදි සොයා ගත් බව කරුවලගස්වැව පොලීසිය පවසයි.
Read Moreමහින්ද මහත්තයා මේකේ ඉන්න ඕන. මහින්ද මහත්තයෝ ඔබතුමා යමිකිසි වෙලාවක කිසියම් හෝ තීන්දුවක් අරගෙන තියනවානම් වහාම ඒක අත්හරින්න. ගෝඨාභය ජනපතිතුමනි කේවට්ටයෝ ටික ඈත් කරන්න. සංශෝධනයක් කළොත් ඉලක්කය කරා ගමන් කරන්න පුළුවන්කම තිබෙනවා. හණමිටි බදාගෙන ගියොත් ඔබතුමාගේ ඉලක්කයත් අසාර්ථකයි. අපිත් විනාශයි. රටත් විනාශයි
Read Moreජනවාරි 03 දා සිට සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreවසංගතයේ උග්‍ර අවධිය 2022 දී අවසන් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නා මුත්, එය රඳා පවතින්නේ එන්නත් සම්බන්ධයෙන් වැරදි තොරතුරු පැතිරීමට එරෙහිව සටන් කිරීම සහ ලබන වසරේ මැද භාගය වනවිට සියලුම ජාතීන් තුළ 70%ක එන්නත් අනුපාතයක් ලබා ගැනීමෙන් එන්නත් අසමානතාව අවසන් කිරීම මත පමණක් බව අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ කිලෝමිටර් 300ක පමණ දුරකින් භූ කම්පනයක් ඇතිව තිබෙන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසයි. රික්ටර් මාපාංකයේ 4.3ක පමණ ප්‍රභලත්වයකින් යුතුව මෙම භූමිකම්පාව ඇතිව තිබේ. කෙසේ වෙතත් මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් නොමැත.
Read Moreඅවම බස් ගාස්තු රුපියල් තුනකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. පෞද්ගලික බස් සංගම් හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණය ගෙන තිබේ.
Read More2020 දී ඩොලර් බිලියන 100ක් ඉක්මවූ චීනයේ ආහාර ආනයන වෙළෙඳ පොළ වේගයෙන් වර්ධනය වෙමින් පවතී. මෙම වසරේ එය 20%කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන ලදී.
Read More