ජනපති ඉවත් කළ හැකි අයුරු නිමල් කියයි
ජනතාව උද්ඝෝෂණය කළ පමණින් ජනාධිපතිවරයා තනතුරින් ඉවත්කළ නොහැකි බවත්, ඒ සඳහා දෝෂාභියෝගයක් ගෙන ආ යුතු අතර, එසේ නොමැති නම් ජනාධිපතිවරයා තනතුරුන් ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මින් පරිබාහිර ක්‍රමයක් නොමැති බවත්, එහෙත් ජනමතයට කන් දී යන්න ඕන නම්, එය ජනාධිපතිතුමා විසින් කළ යුතු තීරණයක් බවත් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
තුනෙන් දෙකකින් දෝෂාභියෝගයක් සම්මත කර එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවත්, එහෙත් ජනතාව උද්ඝෝෂණය කළ පමණින් ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නීතියක් නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය.
popular news
-
sg Wednesday, 06 April 2022 06:20 PM
In this momentum time no requirement to step down from the presidency.. this is an issue related to the parliament. legalization must form the government within the parliament. No need to resign or step done from the president.
Reply : 0 0
LGPJ Thursday, 07 April 2022 02:05 AM
Invisible hand for removals through the peoples lauding.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

