ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම සංචාරය නිමා කර අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2021 වර්ෂයේදී පමණක් මෙරට සාගරික වපසරිය තුළ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමකින් යුත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.
Read Moreචීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය (CNSA) විසින් ටියාන්වෙන්-1 අඟහරු ගවේෂණ යානය විසින් ගන්නා ලද නව ඡායාරූප පෙළක් නිකුත් කර තිබේ.
Read Moreවැලිවේරිය ප්‍රදේශයෙන් කොරෝනා ඔමිකොන් වෛරසය ආසාදනය වී ඇති දෙදෙනෙකු හමුව ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.
Read Moreරටට අවශ්‍ය ගැටලු විචාරය කරන්නන් නොව ප්‍රායෝගික අභියෝගයන්ට මුහුණ දෙමින්ට විසඳුම් ඉදිරිපත් කරන්නන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි.
Read Moreජනතාව පීඩාවට පත් වීමට තුඩු දුන් පදනම් විරහිත දේශපාලන අරගල රටට ආදරය කරන බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කිරීමක් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More2022 නව අවුරුදු උදාව වෙනුවෙන් සුබ පැතුම් ගෙනඑමින්, චීනයේ සෞභාග්‍ය වෙනුවෙන් අභ්‍යවකාශයේ සිට ලෝකය පුරා වැඩකරන චීන ජනතාවට හිසනමා ආචාර කරමින්, චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරන්නේ, ’’අපි ස්වභාවධර්මය පරාජය නොකරන්නේ නම්, සොබාදහම කිසි විටෙකත් අපව අසමත් නොකරන’’ බවයි.
Read Moreජනවාරි 01 දා සිට 31 දා තෙක් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. මෙහිදී ශාලාවේ ධාරිතාවෙන් සියයට 50ක් යටතේ ශිෂ්‍යත්වය හා ඉන් ඉහළ පංති පැවැත්වීමට අවසර ලබාදී තිබේ.
Read Moreරුසියාව 2021 දී සිය ජාතික අවශ්‍යතා මෙන්ම රටේ සහ එහි පුරවැසියන්ගේ ආරක්ෂාව ’’ස්ථිරව හා ස්ථිරව’’ ආරක්ෂා කළ බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් සිය 2022 නව අවුරුදු කතාව කරමින් අවධාරණය කරයි.
Read Moreටෙටෙඅවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත්කර ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඉන්දියාව මෙවර ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ශූරතාව හිමිකර ගත්තේ අට වැනි අවස්ථාවටය.
Read Moreජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති තෝමස් බැච් සිකුරාදා IOC වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ අලුත් අවුරුදු පණිවිඩයේ 2022 බීජිං ඔලිම්පික් සහ පැරාලිම්පික් ශීත ඍතු ක්‍රීඩා උළෙල සාර්ථක වනු ඇතැයි විශ්වාසය පළ කළේය.
Read Moreආනයනික අර්තාපල් හා බී. ළුණු සඳහා පනවා ඇති වෙළඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත්‍රියේ රුපියල් 30කින් අඩු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙසේ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කර තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ බදාදා දින රට පුරා නව ආසාදිතයන් 486,000කට වඩා වාර්තා වී ඇති අතර එය වසංගතය අතරතුර ලොව පුරා ඕනෑම රටක වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවයි.
Read Moreශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්ධුරයෙන් ඕෂධ සේනානායක මහතා ඉල්ලා අස්වී තිබේ.
Read Moreහම්බන්තොට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ජෙට් යානා දෙකක් ගොඩ බස්සවා තිබේ. මෙම ජෙට් යානා දෙකේ ඡායාරූප මත්තල ගුවන් තොටුපොළේ නිල ෆේස්බුක් ගිණුමෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
Read More1972 ජනවාරි 10 බංග්ලාදේශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ විය. පාකිස්තාන සිරකඳවුරෙන් නිදහස් වූ බංගබන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ( මුජීබ්) තේජාන්විත පුනරාගමනය ස්වාධීන, ස්වෛරී බංගලාදේශයේ භූමියට නව යුගයක ආරම්භය සනිටුහන් කළේය. ඔහු සිය භූමියට පැමිණි දිනට පසු දිනම රටට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු ආරම්භ කළේය. බංග්ලාදේශය තම පළමු වසර තුළ ලැබූ විශිෂ්ට ජයග්‍රහණවලින් එකක් වූයේ ව්‍යවස්ථාව සාර්ථකව නිම කිරීම බව බොහෝ බෙංගාලි වැසියන්ගේ පොදු පිළිග
Read More2022 වසරේදී දිගු සති අන්ත කිහිපයක්ම යෙදී තිබේ. ඒ් ඇතැමි නිවාඩු සඳුදා හා සිකුරාදා දිනවල යෙදී තිබෙන හේතුවෙනි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව නම් කරන 2021 ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න නම් කර තිබේ.
Read More;ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයෙන් තෙල් ටැංකු 85ක් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතට පත්වෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ් අනුව ඉදිරියේදී ඒම තෙල් ටැංකි සංකීර්ණය වෙත ගොස් සිංහ කොඩිය ඔසවන බවද ඔහු පැවැසීය.
Read Moreපොලොන්නරුව ප්‍රදේශයේ සති පොල වෙළෙන්දෙකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් මිලදී ගත් අමුමිරිස් කිලෝ දහයක් සහ ලොකු ළූණු කිලෝ 25 ක මල්ලක් අද (31දා) පෙරවරුවේ සොරාගෙන ගොස් ඇතැයි ඔහු දඹුල්ල පොලිසියට පැමිණිලි කොට තිබේ.
Read Moreපොල් ගෙඩි දෙකක පොල් ඇතුළත් නව පොල් කිරි පැකැට්ටුවක් ලබන සතියේ සිට වෙළද පොළට නිකුත් කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි. මේ නව පොල් කිරි පැකැට්ටු වත්මන් පොල් ගෙඩි දෙකක මිලට අඩුවෙන් ලබාදීමට පියවර ගන්නා බවද ගුනවර්ධන මහතා කීවේය.
Read Moreරට ආර්ථික අර්බුධයක තිබෙන බව නොරහසක් බවත් කොහේවත් නැති ප්‍රශ්න දාගෙන කඩි ගුලකට අතදාගෙන ඉන්නව බව පෙනෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය අද (31) ඌරගස්මංහන්දිය මිරිස්වත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කීවාය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීරණ වැඩසටහන යටතේ කොවිඩ් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 4 ඉක්මවා තිබේ. ඊයේ දිනය අවසන් වන විට පුද්ගලයන් 4 006 720ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබා දී තිබුණි.
Read Moreඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය අසාදිත තවත් 41ක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
Read Moreඋතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වලටත් මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකෙසේ වෙතත් හිටපු ජනාධිපතිනී පාර්ක් ග්වෙන්-හයි වෙත රජයේ ආරක්‍ෂාව සපයනු ලබන නමුත් විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ පෞද්ගලික ලේකම්වරුන් සඳහා විශේෂ විශ්‍රාම වැටුප් ලබාදීම වැනි හිටපු ජනාධිපති වරප්‍රසාදවලට යටත් නොවේ.
Read Moreකොවිඩ් ව්‍යසනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බොහෝ ජාත්‍යන්තර සංවිධාන මෙරටට සහයෝගය ලබා දෙනු ලැබුවේ මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හි ඉහළ කැපවීම් නිසා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එම කාර්ය මණ්ඩල තම රාජකාරි මගහැර සිටියේ නම් කිසිදු ජාත්‍යන්තරික සංවිධානයක් මෙරටට සහය නොදක්වනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
Read Moreපාකිස්තාන අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 22කින් පරාජයට පත්කරමින් අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත්විය.
Read Moreවසංගතය ආරම්භයේ සිට වාර්තා වී ඇති මිලියන 6කට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවෙන් බ්‍රහස්පතින්දා දෛනික ආසාදිතයන් සංඛ්‍යාව පමණක් 2%ක් නියෝජනය කරයි.
Read Moreතනි එන්ජින් ගුවන් යානයකින් ලොව වටා සංචාරය කරමින් ලෝක වාර්තාවක් තැබීමට සැරෙසන බෙල්ජියම් ජාතික ළාබාලතම ගුවන් නියමුවරිය සාරා රදෆර්ඩ් මෙනවිය අද (30දා) උදෑසන නවයට පමන රත්මලාන ගුවන්තොටින් ඉන්දියාවේ කොයිම්බතුර් බලා යළි ගමන් ඇරඹුවාය.
Read More