තමන් මරණයට බිය නොවන බවත් මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පැවැසිය.
"අපි ලාභෙට මැරෙන්න සූදානම් නෑ. ඉපදෙන්නෙත් මැරෙන්නෙත් එක පාරයි. මෙහෙම ගියොත් විනාශයක් වෙන්නේ. අපිත් බය නෑ" යැයි ඔහු පැවැසීය.