රොයිටර් - ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි මාස හය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක පමණ මුදලක් අවශ්‍ය බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා රොයිටර්ස් පුවත්සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.
විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ පවසා ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.
Read More2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරයට යුක්තිය අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
Read Moreආණ්ඩු පක්ෂයේ සිටිමින් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreදින 10 ක් පුරා ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හලට ඩිසල් ලබා නොදිමට විරෝධය දක්වා වාහන හිමිකරුවන් පිරිසක් අද (10දා) උදෑසන සිට මාර්ගය වාහන යොදා හරස් කිරීමේන් ගමනා ගමනය එම ස්ථානයෙන් සම්පුර්ණයෙන් නැවතී ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ බාහිර ණය තිරසරභාවය හා කළමණාකරණය කිරීමේ අරමුණින් මූල්‍ය උපදේශකයන් හා නීති උපදේශකයන් පත්කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යෝජනා සඳහා ඉල්ලීම් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පෙරවරු 10.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 10.00 තෙක් වලංගු වෙයි.
Read Moreහෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 2022 ශත සංවත්සර සැමරුම් ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මිටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්‍රි ලංකා වාර්තාවක් පිහිටුවීමට ආසියානු රන් පදක්කම්ලාභි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ඊයේ ( 09දා) සමත් විය.
Read Moreදිවයින පුරා පවතින දැඩි වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යමින් පවතී. මේ අනුව ජල විදුලිය නිශ්පාදනය සඳහා එය සුබ ලකුණක් බවට පත්ව තිබේ. පසුගිය කාලයේදී ජලාශවල ජල මට්ටම් සීඝ්‍ර ලෙස පහළ වැටීම හේතුවෙන් ජල විදුලිය නිශ්පාදනයට බාධා ඇතිවිය.
Read Moreවත්මන් ආණ්ඩුවට හා ජනපතිවරයාට එරෙහිව ශ්‍රී ලංකවේ මේ වන විට ආරම්භ කර ඇති විරෝධතා සඳහා ලෝකයේ වෙනත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද සහාය දක්වමින් සිටියි.
Read Moreජනපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් ජනතාව විසින් ඊයේ ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අද පෙරවරුවේ කොළඹ නගරයට දැඩි වර්ෂාවක් පතිත වුවත් තවමත් විරෝධතාකරුවන්ගෙන් පිරිසක් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් සිටියි.
Read Moreවිශ්වාසභංගයට පක්ෂව මන්ත්‍රීවරුන් 342කින් යුත් මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 174ක් ලබා ගැනීමට විරුද්ධ පක්ෂවලට හැකි වූ බව කථානායකවරයා ප්‍රකාශ කළේ එය බහුතර ඡන්දයක් බවට පත් කරමිනි.
Read Moreජනාධිපති නිකොලස් මදුරෝ, බටහිර විසින් මොස්කව් සමග විශාල යුද්ධයක් ආරම්භ කිරීමට දරන උත්සාහයන් හෙළා දැක තිබේ.
Read Moreවත්මන් ආණ්ඩුවටත්, ජනපතිවරයාටත් විරෝධය දක්වමින් දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විරෝධය මේ වන විටත් පැවැත්වෙයි.
Read Moreපරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව, නගරයේ විවිධ ප්‍රදේශ කලාප වර්ග තුනකට වර්ග කරන බවත් අගුලු දැමීම, පාලනය සහ පූර්වාරක්ෂාව අවදානම් මට්ටම් අනුව වෙනස් කරමින්, රෝග පැතිරීම වැළැක්වීමේ සහ පාලන පියවර ක්‍රියාත්මක කරන බව උප නගරාධිපතිනිය කියයි.
Read Moreමීට පෙර මිල ඉහළ නොදැමූ ආනයනික ඖෂධවල මිල සියයට 20 කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී තිබේ.
Read Moreන්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වූ සාකච්ඡා ඇනහිටීම නිසා ඉරානය ඇමරිකානුවන් 24දෙනෙකුට සම්බාධක පනවයි.
Read MoreISIS ත්රස්තවාදීන් විසින් ඊශ්‍රායලය පුරා සිදුකර ඇති ප්රචණ්ඩක්රීයාවල වැඩිවීමක් පසුගිය සති කිහිපය පුරා දැකගත හැකි විය.
Read Moreරජයට හා ජනපතිවරයාට විරෝධය දක්වමින් කිිසිම දේශපාලන පක්ෂයක් සම්බන්ධීකරණය කිරීමකින් තොරව කොළඹ ගාලුමුවදොර පිටියේ පවත්වන විරෝධතාව සඳහා විශාල ජනතාවක් එක්ව සිටියි. ඔවුන් ඉතාමත් සාමකාමී ලෙස සිය විරෝධය ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පත්කර තිබේ.
Read Moreරජයට හා ජනපතිවරයාට විරුද්ධව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විරෝධතාව හේතුවෙන් කොළඹ - ගාල්ල මාර්ගය ගාලු මුව දොර පිටියෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
Read Moreකොවඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව ලබා ගැනීම වෙනුවෙන් ජනතාව දක්වන උනන්දුව මේ වන විට විශාල ලෙස අඩුව තිබේ.
Read More’’බැංකු සේවා සඳහා සියළුම බලපත්‍රලාභී බැංකු 2022 අප්‍රේල් 11 සහ 12 යන දෙදින තුල දී සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.’’ යැයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
Read Moreරජයට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් අද (09දා) ගෝල් ෆේස් පිටිය ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටියි.
Read Moreජීවන වියදම ඉහල යාම ,ඉන්ධන සහ ගැස් හිගය , විදුල් කප්පාදුවට රජයට එරෙහිව නුවරඑලිය නගරයේ සියළුම වෙලදසැල් (09) දින වසා දමා නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ සේවකයින් එක්ව උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවස ආසන්නයේ පැවැති විරෝධතාවලදී වාහන වලට ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
Read Moreදිවයින ආශ්‍රිිතව පවතින වායුගොල තත්ත්වයේ කැළඹීම හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිි.
Read Moreනිිවසක තනිව ජීවත්වූ 84 හැවැරිදි කාන්තාවක් ඝාතනය කර ඇයගේ කරාඹු ජෝඩුව කොල්ල කෑමේ අවාසනාවන්ත සිදුවීමක් තලවාකැලේ පොලිස් වසමෙන් වාර්තා වෙයිි. ඊයේ දහවල් මෙම සිිදුවිම සිදුව තිිබෙන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීීමට පොලීසිය විමර්ශන පවත්වයිි
Read Moreරංගන ශිල්පීන්ගේ සහ අමුත්තන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇකඩමිය මෙම තහනම නිකුත් කළ බව කීවද, රෝගා බාධයක් නිසා හිසකෙස් යාමේ රෝගයට ගොදුරුව සිටි විල් ස්මිත්ගේ බිරිඳට ප්‍රසිද්ධියේ අපහාසයක් කිරීම ගැන රොක් වෙත දඬුවමක් තබා අවවාදයක්ද නොවීය.
Read Moreආර්ථික වැඩපිිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සමාජ හා දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය බවත් තමාට ස්වාධීනව කටයුතු කිරිමට අවස්ථාව ඇති බවත් නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිිංහ මහතා පැවැසීය.
Read More